උබලා ඩ්‍රයිව් කරන්න ආසම පාර මොකක්ද?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අපේ පැත්තේ පාරක්. මුලටියන හන්දියේ ඉඳල හක්මණ, එතැන ඉඳල මාතරට. පොඩි කාලේ ඉඳලම ඒ පාරට කැමතියි. දෙනගම වැව වැව් කණ්ඩිය උඩින් තියෙන පාර එහෙම ගොඩක් ලස්සණයි. පොඩි දුරකදී තැනිතලාව, කන් අගුළු වැටෙන තරම් උස කඳු සහ වැවක් මුණ ගැහෙනවා.
    mulatiyana rakthithe medin-kudapana-mawarala-adaluwa-ehelaknda-pasgoda-bengamuwa-indola-dampahala-urubokka-ginnaliya-daapane-koppakanda-kolonna-panamure-kella-suriyakanda
     
    • Like
    Reactions: MrFrog

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113
    උඹලට ඩ්‍රයිව් කරන්න තෙල් තියෙනවද?

    will_poulter.jpg
     
    • Haha
    Reactions: skymicro