ඔය පහේ පාරනෙ...
පුත්තලම හරහා ගමනට විනාඩි 45ක් විතර වැඩි වෙනව. හැබැයි ගති.
අඩියෙන් අඩිය පොලීසිය ඉන්න එක තමයි අවුල...
මේ පාරත් මරු....හබරණ ඉඳන් පොළොන්නරුව ට යන ටිකත් මරු.
40km වගේ ඇති..
අලි බලන්නත් පුලුවන්...
ඔවු....පුත්තලමෙන් එහා අනුරාධපුර පැත්තට
ඔය පහේ පාරනෙ...
මේ පාරත් මරු....හබරණ ඉඳන් පොළොන්නරුව ට යන ටිකත් මරු.
40km වගේ ඇති..
ඔවු....පුත්තලමෙන් එහා අනුරාධපුර පැත්තට
me parath pattaරත්නපුර බොගවන්තලාව හරහා හැටන්.වැස්ස දවසට පට්ට ලස්සනයි.දිය ඇයි නාන්න පොට් මරු
ඊලගට යන්නෙ ඒ පාරේmamanam galle road eke (Aluthgamin eha)
me parath patta
thawa ginigathhene idan hatton haraha nuwaraeliya parath maru
------ Post added on Jan 27, 2022 at 5:10 PM
ඒ පැත්ත අපේ නෑයෝ ඉන්නවා. අම්මගේ පැත්තේ නෑයෝ. ඉතින් පොඩි කාලේ නිතර ගිය පාරක්.ගම හක්මන ද?
yes Raja mawatha, kandy , mahiyangana..Raja Mawatha

Horton Plains
ne. I wanted to attach only one image.Uba train driver කෙනෙක් ද?