උබලා ඩ්‍රයිව් කරන්න ආසම පාර මොකක්ද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,302
    10,594
    113
    drive/travel කරන්න ආසම පාර මොකක්ද?
    හයිවේ / නෝමල් පාර ඕනම එකක්.. මන් නම් ආසම ගාලු පාර තමා..බීච් එක අයිනෙන් එද්දී මාර ආතල් එකක් තියෙන්නේ..ලස්සනයි..වැඩිපුරම පානදුරෙන් එහාට..බස් කාරයෝ එක්ක තම එපාවෙන්නේ හැබැයි..

    තව 57 ඇල්ල පාරටත් කැමතියි..කට්ටිය නිකන් කොටන් යමුද? 😋😋
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    See the source image
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    drive/travel කරන්න ආසම පාර මොකක්ද?
    හයිවේ / නෝමල් පාර ඕනම එකක්.. මන් නම් ආසම ගාලු පාර තමා..බීච් එක අයිනෙන් එද්දී මාර ආතල් එකක් තියෙන්නේ..ලස්සනයි..වැඩිපුරම පානදුරෙන් එහාට..බස් කාරයෝ එක්ක තම එපාවෙන්නේ හැබැයි..

    තව 57 ඇල්ල පාරටත් කැමතියි..කට්ටිය නිකන් කොටන් යමුද? 😋😋
    Mahapara
     
    Last edited:
    • Like
    Reactions: Aluth Eka

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Plenty of

    A32
    Puttalm - Mannar old road
    Nuwaraeliya - Hortain plains - Ohiya road
    Buttala - Kataragama
    Beragala - Koslanda - Wellawaya
    Potuvil - Panama
    Panama - Kumana
    Sungalawila - Trinvo ( via Somawathi)
    Mannar - Thalai Mannar
    Bibile - Siyabalanduwa ( via Iginiyagala )
    Dehiattakandiya - Mahaoya ( via Araganwila, Maduru Oya )
    .
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    1. Theldeniya- Mahiyanganaya
    2. Dambulla - Trinco

    Plenty of

    A32
    Puttalm - Mannar old road
    Nuwaraeliya - Hortain plains - Ohiya road
    Buttala - Kataragama
    Beragala - Koslanda - Wellawaya
    Potuvil - Panama
    Panama - Kumana
    Sungalawila - Trinvo ( via Somawathi)
    Mannar - Thalai Mannar
    Bibile - Siyabalanduwa ( via Iginiyagala )
    Dehiattakandiya - Mahaoya ( via Araganwila, Maduru Oya )
    .
    Dehiattakandiya - Mahaoya ( via Araganwila, Maduru Oya )

    Ammo oya para nam ithin. 4pm walin passe patta adventurous parak thamai
    ------ Post added on Jan 27, 2022 at 8:45 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මහවැලි රජ මාවත
    මාදුරු ඔය - මහ ඔය පාර
    බලන්ගොඩ රක්වාන බුලුතොට පැත්තෙන් අම්බලන්ගෙ‌ොඩට ඒන්න තියන පාර
    ගාලු පාර
    බදුල්ල ඇල්ල තණමල්විල බුත්තල

    57 ඇල්ල පාරෙ යද්දි පොලිසියෙන් පැන්නම සෝක් නේත :rofl:

    මාර set ඒකක් ඉන්නෙ බං. මල වදේ රෑට ඒහෙම යනකොට
    ------ Post added on Jan 27, 2022 at 8:48 AM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,134
    113
    adala nene
    මහවැලි රජ මාවත
    මාදුරු ඔය - මහ ඔය පාර
    බලන්ගොඩ රක්වාන බුලුතොට පැත්තෙන් අම්බලන්ගෙ‌ොඩට ඒන්න තියන පාර
    ගාලු පාර
    බදුල්ල ඇල්ල තණමල්විල බුත්තල

    මාර set ඒකක් ඉන්නෙ බං. මල වදේ රෑට ඒහෙම යනකොට
    ------ Post added on Jan 27, 2022 at 8:48 AM
    පොලිසිය නැත්නම් සෝක් පාර :love:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපේ පැත්තේ පාරක්. මුලටියන හන්දියේ ඉඳල හක්මණ, එතැන ඉඳල මාතරට. පොඩි කාලේ ඉඳලම ඒ පාරට කැමතියි. දෙනගම වැව වැව් කණ්ඩිය උඩින් තියෙන පාර එහෙම ගොඩක් ලස්සණයි. පොඩි දුරකදී තැනිතලාව, කන් අගුළු වැටෙන තරම් උස කඳු සහ වැවක් මුණ ගැහෙනවා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    අපේ පැත්තේ පාරක්. මුලටියන හන්දියේ ඉඳල හක්මණ, එතැන ඉඳල මාතරට. පොඩි කාලේ ඉඳලම ඒ පාරට කැමතියි. දෙනගම වැව වැව් කණ්ඩිය උඩින් තියෙන පාර එහෙම ගොඩක් ලස්සණයි. පොඩි දුරකදී තැනිතලාව, කන් අගුළු වැටෙන තරම් උස කඳු සහ වැවක් මුණ ගැහෙනවා.
    Marune:)awith balanna ona