drive/travel කරන්න ආසම පාර මොකක්ද?
හයිවේ / නෝමල් පාර ඕනම එකක්.. මන් නම් ආසම ගාලු පාර තමා..බීච් එක අයිනෙන් එද්දී මාර ආතල් එකක් තියෙන්නේ..ලස්සනයි..වැඩිපුරම පානදුරෙන් එහාට..බස් කාරයෝ එක්ක තම එපාවෙන්නේ හැබැයි..
තව 57 ඇල්ල පාරටත් කැමතියි..කට්ටිය නිකන් කොටන් යමුද?

awith balanna ona