උබලා ඩ්‍රයිව් කරන්න ආසම පාර මොකක්ද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තැන්නෙකුඹුර සිට කන්දෙ හන්දිය හරහා මහියංගනය.(මහවැලි රජ මාවත)

    57 ඇල්ල පාරෙ යද්දි පොලිසියෙන් පැන්නම සෝක් නේත :rofl:
    මේ පාර කොහේ ඉඳන් කොහේටද තියෙන්නෙ බන්?
    ------ Post added on Jan 27, 2022 at 9:15 AM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    බලන්ගොඩ පහුඋනාම පට්ට ලස්සනයි හරිම නිදහස්

    මන් නම් අයින කාගෙන 40ට විතර යනවා ජනෙල් ඔක්කොම ඇරගෙන.. එහෙම සිතල හුලන් පාරක් ඇඟට වදිද්දී දැනෙන ෆිලින් එක ඒ සී කාමරෙක ඉඳල ගන්න බෑ බන්

    රාස්ගල පාරත් ලස්සනයි නවනැලියට යන පාර (බලන්ගොඩින් ඇතුලේ )

    කොළඹ නම් ඉතින් ලොක්ඩවුන් කාලේ මැරීන් ඩ්‍රයිව් එකේ කොල්ලුපිටියට වෙනකන් ගියා වෙනද නැති හරිම නිස්කලංක ගතියක් තිබ්බ බන්... වෙනදට ඉතින් මුහුද දියා බැලුවොත් ඉස්සරහ එකා ගේ ඩිකියේ ඉඳියි..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,804
    21,132
    113
    adala nene
    තැන්නෙකුඹුර සිට කන්දෙ හන්දිය හරහා මහියංගනය.(මහවැලි රජ මාවත)


    මේ පාර කොහේ ඉඳන් කොහේටද තියෙන්නෙ බන්?
    ------ Post added on Jan 27, 2022 at 9:15 AM
    sri-lanka-bus-route-57.jpg
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    57 ඇල්ල පාර
    හැබැයි පොලිසිය නැති දාවසක් වෙන්ඩ ඕනි
    amme ow bn puduma kaha iri godak tynne..hama ekk gawama badu innwa..headlight pihita tama
    Mathara -> Hambanthota 😍
    highway da?
    කතරගම -> බුත්තල -> මොනරාගල -> අම්පාර
    asawen inne ynna bn
    57 ඇල්ල පාරෙ යද්දි පොලිසියෙන් පැන්නම සෝක් නේත :rofl:
    kiyla wdak na ..depark ahuwela tynwa
    Tikak vangu tiyana vahaa adu hoda carpet paraval on ekak ..colombo walin pita thama ehema eva itin.. :rolleyes:
    Highway tika welavakin boring
    highway epa wenwa sirwata..ekama vidiya ne bn
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සෙල්ල කතරගම - බුත්තල රජ මාවත.
    වවුනියාව ඉදලා යාපනය පරන්තන් හරහා
    කිලිනොච්චි ඉදලා නල්ලූර් පුනරින් හරහා යාපනයත් ලස්සනයි
    පට්ටිපොල අබේවෙල නුවරඑලිය