උබලා තාම mask දානවද ? හෙනම විකාරයක්නෙ මේක දැන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    2022-06-03.png
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උබ යක්ඛ දේශයේ නම් ඉන්නේ අනිවාර්යෙන් මාස්ක් දාන්න
    මේ දවස් වල බෙහෙතුත් නැති එකේ පොඩි ලෙඩකින් හරි පරිස්සම් වෙන්න පුලුවන්
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    උබ යක්ඛ දේශයේ නම් ඉන්නේ අනිවාර්යෙන් මාස්ක් දාන්න
    මේ දවස් වල බෙහෙතුත් නැති එකේ පොඩි ලෙඩකින් හරි පරිස්සම් වෙන්න පුලුවන්

    yes, angata gunai
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අරගලයේ අයියලා මාස්ක් දානවද ?
    වහල් බයියොන්ට මාරම පුකේ අමාරුවක් තියෙන්නේ අරගලය ගැන..පඩයක් ගියත් උදාහරණයකට දෙන්නේ අරගලය..නාකි මයිනට අගමැති පට්ටම නැති වුන ඵකටයි බැසිල් කපුටට මුදල් අැමති පට්ටම නැති වුන ඵකටයි සෑහෙන්න දුක අැති පාහරයොන්ට.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    වහල් බයියොන්ට මාරම පුකේ අමාරුවක් තියෙන්නේ අරගලය ගැන..පඩයක් ගියත් උදාහරණයකට දෙන්නේ අරගලය..නාකි මයිනට අගමැති පට්ටම නැති වුන ඵකටයි බැසිල් කපුටට මුදල් අැමති පට්ටම නැති වුන ඵකටයි සෑහෙන්න දුක අැති පාහරයොන්ට.
    අරගල ගැන මම දාලා තියෙන ත්‍රෙඩ් ටික කියවලා වරෙන්. we support the #aragalaya. everyone in sri lanka deserves a good life