
එකම video එක ඔය player වල play කරලා task manager එක open කරලා බලපන් cpu usage එකට මොකද වෙන්නේ කියල...
https://mpc-hc.org/ - classic player එක තමයි smoothly run වෙන්නේ...
මගේ ලග තියෙන ෆිල්ම් වලින් 90 % කම වගේ x265 1080p bluray - mpc වලින් සුපිරියට පේනවා...

සිරා කතාව බං රැම් කනව අනික් එව්ව ඉන්ටෆේස් එකට රැවටිලා ඉතින් අනිකව පාවිච්චි කරනව..![]()