Budu ammo.. Tharaha ganna deyak ne. Ee kiyanne ubee geeni wena minihek lagata yanawata uba kemathi nedda? Heenenwath EHEMA deyak gena hithannawath bayada?ගැනු හිතන විදියයි පිරිමි හිතන විදිහයි එකයිද? උබලගේ වගේ නපුන්සකයෝ හිතන විදිහ නම් ඉතින් දැනගත්ත උඩ කොමන්ට් එකෙන්
Agreedඕක කියලා තේරුම් කරන්න පුළුවන් දෙයක් නෙමේ බන්
මොන මයින්ඩ් එකේ හිටියත් කරුම වෙලාවල් තියෙනවා පත්තු වෙන
දෙන්නම හිතන් නැතිව අහම්බෙන් සෙට් වෙනවා
කරුමෙට දෙන්නාගෙම මයින්ඩ් එක වගේ උනොත් ආයේ ඉතිම් ගැලවිල්ලක් නෑ
පැණි මුලට වැටුණ ඇඹලයාම තමා
ඒක ගැණුද පිරිමිද අදාලම නෑ
එතකොට තමන් කරන්නේ වැරද්දක් කියන දේට වඩා වැරද්දෙන් ලැබෙන ආතල් එක පස්සේ ඔළුව විතරක් නෙමේ මුළු පන්චස්කන්දයම දුවන්නේ
Progress 0
අතින් කයිට් 10000000000000000
එත් ඒ සැප පස්සේ දුවනවා
කුඩු අයිස් ගැහුවා හා සමානයි
එහෙම එවා ජිවිතේ වෙනවා
එවායෙන් ගැලවෙන්න මාර ගේමක් දෙන්න වෙනවා
මොකද ඒ වගේ සිද්දි වලට කොල්ලො විතරක් නෙම් කෙල්ලොත් සික් වෙනවා
අපි හිතනවා කෙල්ලෝ මාර කන්ට්‍රෝල් කියලා. මොන පිස්සුද. අපුරුවට එන්න අහනවා. මොකද උනුත් සම් මස් ඇට ලේ නහර තියෙන උන් නිසා.
හැබැයි කරුමේ කියන්නේ අන්සතු වෙන්නම ඕනේ ඔහොම වෙන්න
උගත් පාඩම් වලින් කියන්නේ ජිවිතේ එහෙම අවස්තාවක් ආවොත්, මග ඇරලා පලයන්. ඒ අවස්තාව ගන්න එපා කොල්ලනේ කෙල්ලනේ.
මේ දේ ex සීන් වලට සහ කෙනෙක් ඉද්දි තව කෙනෙක් ලං කර ගැනීම කියන දෙජාතියටම අදාලයි
මටද ජැලස්, උඹටද ජැලස් කියලා හොයාගන්න පුලුවන් උඹේ ගැනි ට වෙන එකෙක් ගහලා උඹට අහු උන දාට..ආස ඇති එත් ඉතින් උබලගේ ජැලස් එකාට මට කරන්න දැයක් නැහැ මම සිරා අහන්නේ. උබලට ඔවා හීන උනාට මට එහම නැහැ.
මම ලංකාවේ නෙමෙයි ඉන්නේ අනික.

නිසල මුහුදේ උනත් නැව් ගිහින් තියෙනවා මයේ පුතා... අපිට ප්‍රථම ආදරය විය හැක... නමුත් ඇයට සෑම ආදයක්ම ප්‍රථම ආදරයක් විය හැක... බැන්ද නම් එහෙම හිටපන් පරණ එව ගහන්න එපා... පස්සේ කාලෙක " ආන් පුතේ උබේ තාත්තා කියලා පරේ තොටේ අහන්න තියාගන්න එපා ..No පුතා එයාගේ ප්‍රථම ආදරය මමයි
උබලට ඔහම සීන් ගැනිට අහු වෙලා නැද්ද?
අහු වුනා
වයිප් ඇවිත් මගේ කකුල් දෙක අල්ලලා වැදලා කිව්වා "මගේ පන මේ පවිකාරිගෙන් ඔයාට මොනාද අඩු වුනේ" "ඔයා මට දැන් ආදරේ නැද්ද පන, අනේ මට ජීවත් වෙන්න බැහැ ඔයා නැතුව.. හුස්ම ඇති දැන් නවතින්න"
මන් කිව්වා මන් ඔයාට ආදරෙයි කියලා
එයා කිව්වා.. "අනේ මගෙන් වුන අඩුපාඩු මන් හදා ගන්නම්.. පිට අය අය ආස්රේ කරාට මට තියෙන ආදරේනම් අඩුවක් කරන්න එපා" කියලා
මම "හා" කිව්වා
ඊටපස්සේ හැමදාම වගේ
උදේම වයිෆ් නැගිටලා, වොස් දාලා, කැම උයලා, මගේ බෙඩ් ටී එක හදලා මාව නැගිට්ටවනවා, ඊට පස්සේ මන් වොස් එකක් දාන් ඇවිත් අපි සෙක්ස් කරනවා අතුලෙම යනකන්, ඊට පස්සේ ආයේ මන් වොස් එකක් දාන් ස්කින් කෙයාර් රූටින් එක ඉවර කරලා ඔපිස් යන්න ලෑස්ති වෙන ගමන් වයිප් කෑම බෙදන් ඇවිත් මට කවනවා, ඊට පස්සේ මන් ඔපිස් යනවා, ඵ් අතර තුර වයිප් ලමයගේ වැඩ ටිකයි ගෙදර වැඩවි ඉවර කරලා මන් එන වෙලාවට ගේ ක්ලීන් කරලා, එයාගේ ග්රූමින් වැඩ ටික ඉවර කරලා, රෑට කෑම උයලා තියෙනවා, මොනා හරි සුලු කෑමකුත් හදලා තියෙනවා සමහර දවස් වලට හවසට කන්න, මන් ආපු ගමන් බදාගෙන ප්රෙන්ච් කිස් එකක් දීලා මගේ බැග් එක අරන් ගිහින් තියලා මුලින්ම බොන්න මොනවා කලින් හදලා තියපු කූල් ඩ්රින්ක් එකක් අරන් එනවා, ඊට පස්සේ මගේ ඇදුම ගලවන්න උදවු කරලා මන් වොස් එකක් දාන් එනකන් වයිප් මගේ ඇදුම් ටික වොසින් මැසින් එකට දාලා ගෙදර කුනු එක දාලා එනවා එලියේ තියෙන ලොකු බින් එකට, මන් කොච්චර පිහදාන් බාත්රූම් එකෙන් එලියට ආවාත් වයිප් ආයේ ටවල් එක අරන් මගේ ඔලුව පිහදානවා, ඊට පස්සේ මට කලිසමුකුයි කමිසෙකුයි හොයලා දීලා අදින්න උදවු කරනවා, ඊට පස්සේ වයිපුයි මායි ලමයයි ටී බොන ගමන් මොනා හරි කන ගමන් සෙල්ලම් කරනවා, ඔහොන්මම නෙට්ප්ලික්ස් මූවි එකක් දාන් බලලා ඩිනර් ගන්නවා, ඊට පස්සේ මන් මගේ රාත්‍රි ස්කින් කෙයාර් රූටින් එක කරන ගමන් වයිප් ලමයව නිදි කරලා වොස් එකක් දාන් අපේ කෝසි බෙඩ් එක හදනවා, ඊට පස්සේ අපි සෙක්ස් කරලා මන් ඇතුලෙම යවනවා, එහෙන්මම මන් xanax 0.5mg බීලා වයිප් එක්ක හුරතල් වෙන ගමන් asmr වීඩියො බල බල නිදා ගන්නවා.. repeat
යකෝ අහපු දේට උත්තර නොදී ඉතින් වෙන මගුලනේ කියවන්නේ .මටද ජැලස්, උඹටද ජැලස් කියලා හොයාගන්න පුලුවන් උඹේ ගැනි ට වෙන එකෙක් ගහලා උඹට අහු උන දාට..![]()
වමනේ නම් මාත් එහමයි.දාපු වමනේ ආයේ කන්නේ නැ Bro
එහම යන්න ගැනිට අවස්ථාවක් නැහැ බන්.Budu ammo.. Tharaha ganna deyak ne. Ee kiyanne ubee geeni wena minihek lagata yanawata uba kemathi nedda? Heenenwath EHEMA deyak gena hithannawath bayada?
Ithin Una EHEMA fun ekak gannawanam ubee geenith aniwaryen EHEMA fun gannawa. Tikak hoyala balapan.
A
Agreed
------ Post added on Apr 5, 2025 at 10:10 PM
මම ස්කොලේ යන කාලේ ඉදන් ලව් කරපු කෙල්ල බ්‍රෝ. අනික එයා නම් පිට යන්නේ නැහැ කියලා මට සුවර්. එවා උබලට ඔප්පු කරන්න ඕනේත් නැහැ. මම අහපු දේට උත්තර දෙන්න පුලුවන්ද නම් දීපන් වෙන මගුල් කතා නොකර. අනික කොන්ඩම් තියෙන්නේ උබ අන්තිමට කියපු වැඩේට තමයි.නිසල මුහුදේ උනත් නැව් ගිහින් තියෙනවා මයේ පුතා... අපිට ප්‍රථම ආදරය විය හැක... නමුත් ඇයට සෑම ආදයක්ම ප්‍රථම ආදරයක් විය හැක... බැන්ද නම් එහෙම හිටපන් පරණ එව ගහන්න එපා... පස්සේ කාලෙක " ආන් පුතේ උබේ තාත්තා කියලා පරේ තොටේ අහන්න තියාගන්න එපා ..
උබ කීවට විශ්වාස කරයිද දන්නේ නැහැ මගේ ගැනී ඔයා ඔක්කම කරනවා අහුවෙන්න කලින්ම. හැබැයි මුලින් කියපු වචන ටික වැදුනඅහු වුනා
වයිප් ඇවිත් මගේ කකුල් දෙක අල්ලලා වැදලා කිව්වා "මගේ පන මේ පවිකාරිගෙන් ඔයාට මොනාද අඩු වුනේ" "ඔයා මට දැන් ආදරේ නැද්ද පන, අනේ මට ජීවත් වෙන්න බැහැ ඔයා නැතුව.. හුස්ම ඇති දැන් නවතින්න"
මන් කිව්වා මන් ඔයාට ආදරෙයි කියලා
එයා කිව්වා.. "අනේ මගෙන් වුන අඩුපාඩු මන් හදා ගන්නම්.. පිට අය අය ආස්රේ කරාට මට තියෙන ආදරේනම් අඩුවක් කරන්න එපා" කියලා
මම "හා" කිව්වා
ඊටපස්සේ හැමදාම වගේ
උදේම වයිෆ් නැගිටලා, වොස් දාලා, කැම උයලා, මගේ බෙඩ් ටී එක හදලා මාව නැගිට්ටවනවා, ඊට පස්සේ මන් වොස් එකක් දාන් ඇවිත් අපි සෙක්ස් කරනවා අතුලෙම යනකන්, ඊට පස්සේ ආයේ මන් වොස් එකක් දාන් ස්කින් කෙයාර් රූටින් එක ඉවර කරලා ඔපිස් යන්න ලෑස්ති වෙන ගමන් වයිප් කෑම බෙදන් ඇවිත් මට කවනවා, ඊට පස්සේ මන් ඔපිස් යනවා, ඵ් අතර තුර වයිප් ලමයගේ වැඩ ටිකයි ගෙදර වැඩවි ඉවර කරලා මන් එන වෙලාවට ගේ ක්ලීන් කරලා, එයාගේ ග්රූමින් වැඩ ටික ඉවර කරලා, රෑට කෑම උයලා තියෙනවා, මොනා හරි සුලු කෑමකුත් හදලා තියෙනවා සමහර දවස් වලට හවසට කන්න, මන් ආපු ගමන් බදාගෙන ප්රෙන්ච් කිස් එකක් දීලා මගේ බැග් එක අරන් ගිහින් තියලා මුලින්ම බොන්න මොනවා කලින් හදලා තියපු කූල් ඩ්රින්ක් එකක් අරන් එනවා, ඊට පස්සේ මගේ ඇදුම ගලවන්න උදවු කරලා මන් වොස් එකක් දාන් එනකන් වයිප් මගේ ඇදුම් ටික වොසින් මැසින් එකට දාලා ගෙදර කුනු එක දාලා එනවා එලියේ තියෙන ලොකු බින් එකට, මන් කොච්චර පිහදාන් බාත්රූම් එකෙන් එලියට ආවාත් වයිප් ආයේ ටවල් එක අරන් මගේ ඔලුව පිහදානවා, ඊට පස්සේ මට කලිසමුකුයි කමිසෙකුයි හොයලා දීලා අදින්න උදවු කරනවා, ඊට පස්සේ වයිපුයි මායි ලමයයි ටී බොන ගමන් මොනා හරි කන ගමන් සෙල්ලම් කරනවා, ඔහොන්මම නෙට්ප්ලික්ස් මූවි එකක් දාන් බලලා ඩිනර් ගන්නවා, ඊට පස්සේ මන් මගේ රාත්‍රි ස්කින් කෙයාර් රූටින් එක කරන ගමන් වයිප් ලමයව නිදි කරලා වොස් එකක් දාන් අපේ කෝසි බෙඩ් එක හදනවා, ඊට පස්සේ අපි සෙක්ස් කරලා මන් ඇතුලෙම යවනවා, එහෙන්මම මන් xanax 0.5mg බීලා වයිප් එක්ක හුරතල් වෙන ගමන් asmr වීඩියො බල බල නිදා ගන්නවා.. repeat
ශෝක් එක අඩු කරන්න්ස් බන්අනේ නිකන් අපිට පොයිය නොකෙල පලයන් බං. ඉගි දීලා ඉල්ලන් කන්නෙ කොයි පිරිමියද
දැනට එහෙම වෙන්නෙ නැත්තන් මේ මොහොතේ පටන් එහෙම වෙන ලෙස මම ප්‍රාර්ථනා කරනවා.ඔබතුමාගේ නෝනත් ඇයගේ පැරණි පෙම්වතුන් සමග කන්ටෑක් ඇති එහෙනම්
මන්ද මානසික පොරවල්දැනට එහෙම වෙන්නෙ නැත්තන් මේ මොහොතේ පටන් එහෙම වෙන ලෙස මම ප්‍රාර්ථනා කරනවා.
බැදපු කෙල්ලත් ලව් තමයි. හොදම කෙනා ෆිල්ටර් කරල බැන්දේ. දැන් බොරින් වගේඅයි බන් බැන්දෙ ඔහොම ජීවිතයක්නම් උබ ගෙවන්නෙ..
මගේ පරන thread ටික බැලුව නම් උබ ඔහම කියන්නේ නැහැpoyi silva athata aran dana thread