උබලා මෙක දැක්කද..?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    පෝරිසාදයා;17255059 said:
    මේවට වග කියන්න ඕනෙ අද කාල සින්දු කියන පොන්න හැත්ත,, බූට් තිව්වාම හොටු පෙරාගෙන කොල්ලො අඬන,අඬ අඬා පස්සෙන් දුවන වීඩොයො දැකලා අද කාලෙ එවුන් පොන්නයන්ගෙත් පොන්නයො වෙනවා.. කෙල්ලො තවත් උඩ යනවා. ලව් එක තමා මේ ලෝකෙ තියෙන ලොකුම දේ විදියට තමා දැන් හැදෙන එවුන් හිතන්නෙ


    :yes::yes::yes:

    මෙන්න සිංදු,මෙන්න මෙහෙම එවා තමා තව තව ලියන්න ඔනේ,බුට් කාපුවාම අඬන එවා නෙමෙයි.



    පෝරිසාදයා;17255059 said:
    ලෝකෙ තියෙන එකම Real ආදරේ මැරෙනකම්ම වෙනස් නොවෙන ආදරේ අම්මගෙ ආදරේ විතරයි..:love::love::dull::love:

    :yes::yes::yes::):):)
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,464
    25,468
    113
    tracing Geo-location.. ... ...
    පෝරිසාදයා;17255059 said:
    නොදකින් මු වගේ පොන්නයෙක්..මැරෙන එක නෙමෙ බන් ගේම මොන බූට් එක කාල හරි අතේ පිච්චිය නැතුව හරි ජීවත් වෙන එක. කෙල්ලෙක් දාල ගියා කියල මූ මැරුනාම මූ හෙන පොර වෙයි කියල මූට හිතෙන්නැති.
    මේවට වග කියන්න ඕනෙ අද කාල සින්දු කියන පොන්න හැත්ත,, බූට් තිව්වාම හොටු පෙරාගෙන කොල්ලො අඬන,අඬ අඬා පස්සෙන් දුවන වීඩොයො දැකලා අද කාලෙ එවුන් පොන්නයන්ගෙත් පොන්නයො වෙනවා.. කෙල්ලො තවත් උඩ යනවා. ලව් එක තමා මේ ලෝකෙ තියෙන ලොකුම දේ විදියට තමා දැන් හැදෙන එවුන් හිතන්නෙ,

    කෙල්ලො තුන හතරක් ආස්සරෙ කරල බලපන් ඕනෙ නම්..නැත්නම් බැඳලා අවුරුදු 2-3k ගියපු එකෙක්ගෙන් අහපන්.

    ලෝකෙ තියෙන එකම Real ආදරේ මැරෙනකම්ම වෙනස් නොවෙන ආදරේ අම්මගෙ ආදරේ විතරයි..:love::love::dull::love:

    වැඩක් නෑ බන් කතා කරලා.. දැන් ඉන්න එවුන් කොල්ලෝ නෙවෙයි සිරාවට පොන්නයෝ.. ජිවත් වෙන්නේ හීන ලෝකවල.. මොකක් වෙලා ද දන්නේ නෑ.. මගෙත් මාමගේ පුතෙක් ඉන්නවා මේ වගේම පොන්නයෙක්.. උන්ව කියල හදන්නත් බෑ බන්.. අපි බූට් කාපු හැටියටත් chater උන හැටියටත් එල්ලෙන්න ගියා නම් මෙලහට වලලපු තැන ගසුත් පැලවෙලා.. කෙල්ලෙක් තරාහ උන ගමන්.. බූට් ගමන් අඩන උන් මට නම් පේන්න බෑ.. ඇයි මුන්ට කොන්දක් නැත්තේ.. මුන්නේ යකෝ දැන් ගෑනු වෙලා ඉන්නේ.. කාලකන්නි වේසා බල්ලෝ..


     
    Last edited: