උබලා මොකද කරන්නේ

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    උබලා මොකද කරන්නේ

    අඩෝ උබලා මොකද කරන්නේ මමනම් පෙන්ටියක පොගවලා මාරි බිස්කට් කනවා :P
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar267406_335.gif
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මම තව ටිකකින් ඇඟ හෝදගන්නව බං.. හිරු එලිය වැටිල තියෙද්දිම
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අක්කා එනකන් ඉන්නවා තේ ටිකක් හදාගෙන බොන්න
    ඒකි තාම නෑ :angry:
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    අක්කා එනකන් ඉන්නවා තේ ටිකක් හදාගෙන බොන්න
    ඒකි තාම නෑ :angry:

    අත් දෙක තියෙන්නේ තේකක් හදන් බීපන්
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අක්කා එනකන් ඉන්නවා තේ ටිකක් හදාගෙන බොන්න
    ඒකි තාම නෑ :angry:

    අක්ක කිව්වෙ උඹෙ සහෝදරියද?

    සෙට් කරල දෙන්ඩ බැරිද මට :rolleyes:
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    මමනම් අද හවස ඉදන් ෆුල් ආතල් එකේ ඉන්නේ:D රැට කොත්තු කනවද පරාටා කනවද කියලා හිතා ගන්න බැ:(
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මමනම් අද හවස ඉදන් ෆුල් ආතල් එකේ ඉන්නේ:D රැට කොත්තු කනවද පරාටා කනවද කියලා හිතා ගන්න බැ:(

    හෙට වමනෙ දානවද බඩ යනවද කියල මටත් හිතා ගන්ඩ බෑ
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    එහෙනම් බුරියානි එකක් කනවා මහරගම banana lif eken