උබලා මොකද හිතන්නෙ

අරගලය ආයෙත් පටන් ගන්නවා

  • ඔව්

    Votes: 6 42.9%
  • නෑ

    Votes: 3 21.4%
  • රනිලාම ඇදන් යනවා

    Votes: 8 57.1%
  • ආයෙ ගෝටා එනවා

    Votes: 3 21.4%
  • කලින් තිබුණට වඩා ලොකුවට මේ පාර අරගලය වෙනවා

    Votes: 4 28.6%
  • සිස්ටම් එක චේන්ජ් වෙනවා

    Votes: 1 7.1%
  • කරන්ට් කැපිල්ල පැය 10ක් 12ක් වගේ ඇදෙනවා

    Votes: 8 57.1%

  • Total voters
    14

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    උබලා මොකද හිතන්නෙ බන්. මම නම් හිතන්නෙ ආයෙ මොකක් හරි වෙනවා. අනුරලා අරගලය ඇදන් යනවා කියලා..
     
    • Like
    Reactions: HAneo

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කරන්ට් කපන එන පැය තුන පැන්න ගමන් ආයේ මිනිස්සු පාරට එනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    Lankawe current prashnei kaama wala ganan prashnei witarai dan tiyenne minisunge oluwe.

    Kaama prashne lokuwata balapanne gam wala unta, un loweth aragala karanna enne ne. Thanakola kaala hari innawa.

    Trick eka tama aragala karana type unge prashna wisanda eka. E kyanne petrol and current. Owa shape kaloth no more aragala.

    that is how shit happens in SL
     
    • Dislike
    Reactions: AnuradhaRa