Stress neme bn ass stretch වෙලා ඇත්තෙබලපං ඒත් මූට stress ලු.. මන් හිතන්නේ පැයට දෙකට කියල ගෙන්නගත්තට මූව දවස් ගණන් තියාගෙන සමුහ දුෂණය කරනවා ඇති![]()
මම පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ සපයන කරන ව්‍යාපාරයක් කරන්නේ.anuge ewa ahanna kalin, issella ubage ewa kiyala hitapanko??
උබලා මොකද්ද කරන රස්සාව?
ඇත්තටම උබලා ඒක කරන්නේ සතුටින්ද?
ඒ කිව්වේ අවංකවම සතුටින් කරන රස්සාවක්ද?
එතකොට උබලගේ රස්සාවේ තියෙන ප්‍රශ්න මොනවද?
(උදා:- ස්ට්‍රෙස් එක වැඩී, අව්වේ කට්ට කන්න ඕනේ, නිදහසක් නෑ)
dipanko uththara????????
මම පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ සපයන කරන ව්‍යාපාරයක් කරන්නේ.
මිනිස්සු ඉස්සර වගේ දැන් ගෙවන්න බඩු ගන්නේ නෑ. ඒ නිසා කිසි සතුටක් නෑ.
සුනාමි ආපු කාලේ නං අලුතින් හදපු සුනාමි ෆ්ලැට් වල මිනිස්සු සෑහෙන්න ගෙවන්න බඩු ගත්තා,
ඒ කාලේ නම් පට්ට සතුටින් හිටියේ.
සෑහෙන්න හම්බ කලා, දැන් නම් එහෙම සතුටක් නෑ.
දැන් ගෙවන්න බඩු ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ.
ඒකයි ලොකුම ප්‍රශ්නේ.
අනික රෙෆ්ලා බිල් වලින් හොරකම් කරනවා.
මිනිස්සු බඩු අරං ගෙවල් දාල පැනලා යනවා
ඕව තමයි ප්‍රශ්න.
එහෙම එක product එකක් කියලා නෑ.monawada uba karana product??
එහෙම එක product එකක් කියලා නෑ.
හැමදේම තියෙනවා.
අයර්න්, බ්ලෙන්ඩර්, ටෝස්ටර්, මෙට්ට, රයිස් කුකර්, ප්ලාස්ටික් පුටු, ටීවී ස්ටෑන්ඩ් සේරම තියෙනවා.
ලැප්ටොප් ෆෝන් වගේ ඒවා ඇරුනම.
නෑ බන් එහෙම නෑ.island wide delivery thiyada??
ithin kiriye dala wikunapanko.
නෑ බන් එහෙම නෑ.
ලොරි තුනක් තියෙනවා.
ඒවා එක එක රූට් වල යනවා.
එහෙම මේ මහ ලොකු බිස්න්ස් එකක් නෙමෙයි.
ගෙවල් වලටම ගිහිල්ලා බඩු දීලා සතියට සැරයක් සල්ලි එකතු කරනවා.
සමහර ඒවා සති බිල්, සමහර ඒවා මාස් බිල්.
මොරටුවuba cover karana area monawada???
මොරටුව
පානදුර
වාද්දුව
කළුතර
මතුගම
අලුත්ගම
බේරුවල
පයාගල
ඔය ඒරියා ටිකේ තමයි
meka aathal wage penwaloke kohewath raaswal athal naha,,, hambena eka hoda karaganna wenne...
මේකේ දාල වැඩක් නෑ බන් ඕවා.thiyana product tika mekw thread ekak dapan details photos ekka
මේකේ දාල වැඩක් නෑ බන් ඕවා.
මේකෙ උන් ගන්න බඩු
Monawa wennada 5th job eka dan karanne 2023 6th job ekata thamai try karanneBump
හම්මට... සුද්දා මොකෝ වෙන්නෙ ඉතිං![]()

උබලා මොකද්ද කරන රස්සාව?
ඇත්තටම උබලා ඒක කරන්නේ සතුටින්ද?
ඒ කිව්වේ අවංකවම සතුටින් කරන රස්සාවක්ද?
එතකොට උබලගේ රස්සාවේ තියෙන ප්‍රශ්න මොනවද?
(උදා:- ස්ට්‍රෙස් එක වැඩී, අව්වේ කට්ට කන්න ඕනේ, නිදහසක් නෑ)
පොඩ්ඩක් මේ දේවල් ගැන කතා කරමුද?
මොනවද උබ උගන්නන්නේ?අවන්කවම මාරම හැපී....
ස්ට්‍රෙස් සීරෝ...
I'm a Lecturer
අඩේ උඹ ලෙක්චරර් කෙනෙක්ද?අවන්කවම මාරම හැපී....
ස්ට්‍රෙස් සීරෝ...
I'm a Lecturer
මූ ඕක මෙතන කියන්නේ නැහැ!මොනවද උබ උගන්නන්නේ?
Aiyi bung goverment uni lecture
enawada nadda kiyala balanneth na
ona welawaka gedara yanna puluwan. inna ayata note ekake balaganna kiyala
ona magulake teach karala danna puluwan.
Sabbatical leave ekath set wenawa 1, 2 years athal ekee thamange wadak karaganna total salary ekath ekka
Rata yana Phd karana samahara Sinhalu enneth oya ice para gahanna. rata wenuwan sewayata kiyala enne habaiyi enne nam ekata newee benefits walata. ehama ice nathi ayath innawaa
Western country wala Phd karala ice amarui![]()
මම නම් රජයේ සේවකයෙක්.
සාමාන්‍ය මට්ටමේ සතුටක් තියෙනවා.
හැබැයි ලොකු සතුටකුත් නැහැ.
දේශපාලනේට වඩා ජරාකාක්කෝ ඉන්නවා රාජ්‍ය සේවය ඇතුළේ!
සමහර එවුන් දෙන වැඩ ටිකවත් හරියට කරන්නේ නැහැ!
උන්ට නම් පුක්පාර දීල එළවල දාන්න හිතෙනවා දරුපවුල්වලටත් එක්ක හිකවිලාම යන්න!
කොහොමත් මම එකදිගටම මේක කරන්නේ නැහැ!
කළොත් මටම පසුතැවෙන්න වෙයි පස්සේ කාලෙක!
එකම රස්සා මගුල ජීවිත කාලෙම බදාගෙන ඉඳල!
අඩේ උඹ ලෙක්චරර් කෙනෙක්ද?
සතුටුයි, සතුටුයි!
මූ ඕක මෙතන කියන්නේ නැහැ!
අහු වෙන්න පුළුවන් නිසා!
හැබැයි ප්‍රොෆයිල් එකේ නම අනුව කියන්න පුළුවන් පේරේ කියල.
මම ගෙස් කරන්නේ දේශපාලන විද්‍යාව කියල!
බලමු මගේ අනුමානය හරියයිද කියල!
මම නම් එහෙම හිතන්නේ නැහැ!
ලංකාවේ යුනි ලෙක්චරර්-ලා ගොඩ දෙනෙක් අයිස් පප්පලා තමයි!
අත්තනායක එම් හේරත් වගේ!
හැබැයි උන් ආතල් අකක් ගන්නවා වගේ පෙනුනට එහෙම නැහැ!
ජොබ් එකක වැදගත්ම දේ පර්-සනල් growth එක.
උඹ හිතනවද අවුරුදු 65 විතර වෙනකම් එකම තැනක උගන්න උගන්න හිටියහම ඕක වෙනවයි කියල?
ඇමරිකාව වගේ රටවල නම් මම දන්න තරමට ලෙක්චරර් කෙනෙක් ජීවිත කාලෙම එකම යුනි එකක ඉන්නේ නැහැ!
වයසට යන්න යන්න රෑන්කින් ඉහළ තියෙන යුනිවල චාන්ස් හම්බ වෙනවා.
අලුත් ජීවිත අත්දැකීම් ලබනවා!
එහෙ ජොබ් මාර්-කට් එක ඩයිනමික් එකක්!