ඒ කියන්නේ බං ඒ ගෑනි උබව අපයෝජනය කරනවා![]()


නාකි බල්ලෝ කොලඹ යනව වගේ![]()


උඹ බීච් එකේද නිදාගන්නේසොට පිටින් සග දාල


ගෑනිගේ නයිටිය ඇදන් නිදියන
4 දෙනෙක් ඉන්නවා
"Monada ban me Asahana Thread"



මේක මට නම් අසහන ටෙඩ් එකක් කියලා පෙන්නේ නෑ ෆුල් ආතල් ටෙඩ් එකක් නේ බං! උබට මේක දැකලාත් නගිනවද? බං එහෙනම් උබටයි අසහනය තියෙන්නේ![]()
ගණන් ගන්න එපා බන් උඹ ඕව


අපි බැනුම් අහඅහා මේකේ ලගිනවා
අඩුම ගානේ බිස්කට් පැකට් එකක් අරන්වත් එන්න එපැයි!


ටයි කෝට් දාලා සපත්තු දාල මිනිහෝ..

මැරුණාම මිනිය තියන විදිහ නෙමෙයි! මිනිහෝ දාලා තියෙන්නේ!! තෝ නිදියන කොට අදින ඇදුම ගැන අහලා තියෙන්නේ!![]()
ටයි කෝට් දාලා සපත්තු දාල මිනිහෝ..
තෝ බූරුවෙක්ද මිනිහෝ..
මිනීවලට සපත්තු දානවද..

එහෙනම් තෝ ඊටත් වඩා බුරුවෙක්නේ මිනිහෝ ටයි කෝට් දාලා සපත්තු දාල බුදියන්න!![]()
මම දාන්නේ මගෙ ඇදුම් සපත්තු නේ මිනිහෝ..
තොගේ ඒව නෙමෙයිනේ..
මං මගේ ඒවා කොයි වෙලාවට අන්දම තොට මොකද මිනිහෝ..
