මන් රෑට හෙලුවෙන් නිදාගන්නේ.

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    එහම පුරුදු නැති අය නිදාගන්න එපා. හෙනට හොර්නී වෙනවා.....

    උබලත් රෑට හෙලුවෙන්ද නිදාගන්නේ...

    මාර බෙනිෆිට් තියෙනවා.


    benefits_of_sleeping_naked.png
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    කෙල්ලත් එක්ක රෑට ඉද්දි එහෙම නිදාගන්නේ. හෙන සනීපයි තමයි. මාර විදියට නින්ද යන්නේ.
     
    • Love
    Reactions: Psiko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    කලින් නිදාගන්න දවස්වලට එහෙමයි. නින්ද යනකන් වැඩනම් එහෙම නෑ.
     
    • Love
    Reactions: Psiko

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    Attatch bathroom එකක් නැත්තම් ඉතින් රෑට ආයේ කලිසමක් අඳින්න එපැයි හුජ්ජ බරක් හැදුනොත් යන්න. 🤷🏻‍♂️