උබලා රෑට නිදාගන්නේ කොහොමද?

උබලා රෑට නිදාගන්


  • Total voters
    162
  • Poll closed .
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඒ කියන්නේ බං ඒ ගෑනි උබව අපයෝජනය කරනවා:baffled:
:baffled::baffled:

නාකි බල්ලෝ කොලඹ යනව වගේ :P
:no::no:

සොට පිටින් සග දාල
උඹ බීච් එකේද නිදාගන්නේ :P:P

ගෑනිගේ නයිටිය ඇදන් නිදියන
4 දෙනෙක් ඉන්නවා

:lol::lol:

ඔව් යකෝ වහකන්වා
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ආමර් එකක් ඇඳගෙන ගේ වටේ නූල් වල වීදුරු බෝතල් එල්ලල :angry: :angry:
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    "Monada ban me Asahana Thread"

    මේක මට නම් අසහන ටෙඩ් එකක් කියලා පෙන්නේ නෑ ෆුල් ආතල් ටෙඩ් එකක් නේ බං! උබට මේක දැකලාත් නගිනවද? බං එහෙනම් උබටයි අසහනය තියෙන්නේ:baffled::baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේක මට නම් අසහන ටෙඩ් එකක් කියලා පෙන්නේ නෑ ෆුල් ආතල් ටෙඩ් එකක් නේ බං! උබට මේක දැකලාත් නගිනවද? බං එහෙනම් උබටයි අසහනය තියෙන්නේ:baffled::baffled::baffled:

    ගණන් ගන්න එපා බන් උඹ ඕව
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ගණන් ගන්න එපා බන් උඹ ඕව

    මම ගන්න ගන්නේ මොකෝ බං මමයෑ මේ ටෙඩ් එක දැම්මේ ඒත දාපු එකා ලොවෙත් නෑ මම පැලක් හදන් රිප්ලයි කරකර ඉන්නවා හවුවෙන්කෝ උෟව!:angry:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කෝ මේ ටෙඩ් එක දාපු උණහපුළුවා! ඌ ටෙඩ් දාලා යනවා අපි බම්ප් කරකර ඉන්නවා අඩුම ගානේ අපි උන්නද මලාද කියලා බලන්න මේ පැත්තේ පලාතේ එන්නේ නෑ:angry::angry: අපි බැනුම් අහඅහා මේකේ ලගිනවා:angry::angry: අඩුම ගානේ බිස්කට් පැකට් එකක් අරන්වත් එන්න එපැයි!:frown::growl::growl:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ටයි කෝට් දාලා සපත්තු දාල මිනිහෝ..

    මැරුණාම මිනිය තියන විදිහ නෙමෙයි! මිනිහෝ දාලා තියෙන්නේ!! තෝ නිදියන කොට අදින ඇදුම ගැන අහලා තියෙන්නේ! :angry:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    18238580_645726215616289_1377560083983845998_o.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මැරුණාම මිනිය තියන විදිහ නෙමෙයි! මිනිහෝ දාලා තියෙන්නේ!! තෝ නිදියන කොට අදින ඇදුම ගැන අහලා තියෙන්නේ! :angry:

    තෝ බූරුවෙක්ද මිනිහෝ..
    මිනීවලට සපත්තු දානවද..
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ගෑනිගේ නයිටිය ඇදන්
    adeeezzz, despa, EdNygma, ElakiriPora1111, jkjasp, manpissek, pradeepkuma83, rukshrulz, Thoppi_Chaminda


    :confused::confused::confused::oo::oo::oo:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ටයි කෝට් දාලා සපත්තු දාල මිනිහෝ..

    තෝ බූරුවෙක්ද මිනිහෝ..
    මිනීවලට සපත්තු දානවද..

    එහෙනම් තෝ ඊටත් වඩා බුරුවෙක්නේ මිනිහෝ ටයි කෝට් දාලා සපත්තු දාල බුදියන්න!:angry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් තෝ ඊටත් වඩා බුරුවෙක්නේ මිනිහෝ ටයි කෝට් දාලා සපත්තු දාල බුදියන්න!:angry:

    මම දාන්නේ මගෙ ඇදුම් සපත්තු නේ මිනිහෝ..
    තොගේ ඒව නෙමෙයිනේ..
    මං මගේ ඒවා කොයි වෙලාවට අන්දම තොට මොකද මිනිහෝ..
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මම දාන්නේ මගෙ ඇදුම් සපත්තු නේ මිනිහෝ..
    තොගේ ඒව නෙමෙයිනේ..
    මං මගේ ඒවා කොයි වෙලාවට අන්දම තොට මොකද මිනිහෝ..

    තේ මේ කොමෙන්ට් එක දාන්නේ මං පැලක් හදන් පදිංචි වෙලා ඉන්න පොස්ට් එකේනේ මිනිහෝ තෝ ඇයි මේකේම ඇවිත් මංඤං කමෙන්ට් දාන්නේ මිනිහෝ!:angry: