Mage wahaneta tire kadawalin gahanne naa hadissiye patch ekak unoth arenna. Magawa wahanema tiyenawa compressor eka. Monthly check karanawa pressure eka. 70mai compressor eka, ganang wadi wenna kalin 8000/- gaththe dannum keeyada danne naa..
View attachment 228667
මං ගාවත් තියෙනව ඕකකුයි Baseus එකකුයි
32psi ගැහුවම TPMS එකේ පෙන්නන්නෙ 34.8psi කියල. සෙන්සර් එක ටයර් එක ඇතුළෙ තියෙන නිසාද දන්නෑ
