උබලා වාහන ඩ්‍රයිව් කරන්නෙ පාවහන් පැලැදගෙනද...නැතිවද

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අඩේ. මේක තමයි මමත් කරන් විදිය..
    සෙරප්පු දාලා නම් ගලවනවා
    සපත්තු දාලා නම් දාගෙනම යනවා
     
    • Like
    Reactions: Gal_banisa

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    මාත් පුරුදු උනී සපත්තු නොදා. කොහොමත් සෙරෙප්පු දාපු නිසා barefoot තමයි දිගටම ගියේ . සෙරෙප්පු පැටලෙන්න පුළුවන් හින්ද. පස්සේ පුරුදු උනා සපත්තු දාල යන්න. පලවෙනි දවසේ හරිම අමුතු ගතියක් තිබ්බ . මැනුවල් වාහන නිසා clutch බලන්චේ කරනකොට සැරට දැනුන. ඊටත් පස්සේ barefoot ගියේම නෑ. දැන් කොහොම ගියත් වෙනසක් නෑ.

    මට නම් බාටා කෑල්ලක් හරි දාගන්න ඕන..නැත්තන් අවුල්
    මට කැතයි බන්. මොනවා උනත් ජරාවත් එක්ක පාගන peddles නේ.
    ------ Post added on Sep 25, 2024 at 10:43 PM
     
    • Like
    Reactions: Gal_banisa

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    නැතිව නම් රීසන් එක දාපන්.
    අඩිය ඝනකම අඩු සපත්තු දාලා ඉන්නවා නම් හරි Flat Sandls දාලා ඉන්නවා නම්, සෙරෙප්පු සපත්තු ගලවන්නේ නෑ. අඩිය ටිකක් උසයි වගේ නම් ගලවලා අනිත් පැත්තෙන් තියනවා. අඩිය උස උනාම Clutch එක රිලීස් වෙන position එක කකුලට තේරෙනවා අඩුයි. පදින වාහනේ Auto gear නම් සෙරෙප්පු සපත්තු ගලවන්නෙම නෑ. Office Shoes දාලා Drive කරද්දි කකුලට හොදට තේරෙනවා ක්ලච් රිලීස් වෙනවා. Deck shoes වලට එහෙම දැනෙන ගතිය අඩුයි. ට්‍රැෆික් වල එහෙම යදද්දී ඒක කම්ෆටබල් නෑ. කැන්වස් සපත්තු දාගෙන ඩ්‍රයිව් කරද්දිත් අවුලක් නෑ
     
    • Like
    Reactions: Gal_banisa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    මුල්ම කාලෙ නං සපත්තු දාගෙන යන එක පට්ට අමාරු උනා. මැනුවල් වාහන තිබුණෙත්.

    දැන් නං ඕන එකක් දාගෙන පුලුවන්. ඒ උනාට සෙරෙප්පු දාගෙන හිටියොත් ගලවනවා safety එකට
     
    • Like
    Reactions: Gal_banisa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    වෑන් වගේ ශීට් උස වාහනනං ලාඩං දෙකක් ගහගෙන උනත් පුලුවන්..
    මැනුවල් කාර් ටිකක් අමාරුයි. සපත්තුව ෆ්ලෙක්සිබල්නං පුලුවන්...
     
    • Like
    Reactions: Gal_banisa

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,594
    3,154
    113
    ගලවලා.... හොදට කකුලට සෙන්ස් වෙනනිසා ලේසි