Roomy/ spacia බෝම්බ මොඩල් වගේ ඒවලින් තම්බි පෙනුමක් එන්නෙ නැද්ද බන්?මචන් මේ දෙකෙන් මොකක්ද උබලා රෙකමන්ඩ් කරන්නෙ? දෙකම ආසම වාහන දෙකක් ස්විෆ්ට් එකට යන්න බැහැ 95-100 වෙනවා. රූමී එක නම් පට්ට ඔප්සන් තියෙන්නෙ ඉඩ ඇතිවෙන්න. යාරිස් ෆැමිලි එකකට ඉඩ මදි වගේ කියල හිතෙනවා. ඩ්‍රයිව් කරල තියෙන කෙනෙක් කියපන්කෝ.
![]()
![]()
mchn, driving experience nam loku wenasak ne. But yaris eke space adui. Sale ekakata gihilla negala balala oyama experience karanna ganna kalin.මචන් මේ දෙකෙන් මොකක්ද උබලා රෙකමන්ඩ් කරන්නෙ? දෙකම ආසම වාහන දෙකක් ස්විෆ්ට් එකට යන්න බැහැ 95-100 වෙනවා. රූමී එක නම් පට්ට ඔප්සන් තියෙන්නෙ ඉඩ ඇතිවෙන්න. යාරිස් ෆැමිලි එකකට ඉඩ මදි වගේ කියල හිතෙනවා. ඩ්‍රයිව් කරල තියෙන කෙනෙක් කියප
.how much?SUZUKI WAGON R CUSTOM Z 2024
Mama order kale, 12 lankawata anawa..
Onanam dennam
mamat oder karanna balanne. mehen aran thawa 5-6 k keloganna wena nisaSUZUKI WAGON R CUSTOM Z 2024
Mama order kale, 12 lankawata anawa..
Onanam dennam
passo eka resale karanna amarui kiyanawaneYaris eke pitipasse ida madi case 1k thiyanawa. Un pitipaassa godak slope karapu nisa thama eka wela thiyenne.
Passo eke eta wada godak ida thiayanawa.
KEEYDASUZUKI WAGON R CUSTOM Z 2024
Mama order kale, 12 lankawata anawa..
Onanam dennam
77 wage anna thibbe, dan option walata tax gahanawa..80 panie paarata daddi..pearl white,mileage 2000 aduyiKEEYDA
eka approved naha neda option kathawa77 wage anna thibbe, dan option walata tax gahanawa..80 panie paarata daddi..pearl white,mileage 2000 aduyi
wagonr eka gassenawa ban, piti passe yan ewan nikn assaya pite yanwa wageRoomy පෙට්ටිය කැත නැත්තං හොඳයිyaris rear ඉඩ මදි කියන එක තමයි අවුල. Wagonr හොඳ නැද්ද ගානත් අඩු එකේ?
Mage japan wala inna kena kiyanne, u 25 years business karanawa..Magen commission tiya ganne nah ayata car company walin commission gewanne..my3 paalage naayoeka approved naha neda option kathawa
Oya deka kiyada??මචන් මේ දෙකෙන් මොකක්ද උබලා රෙකමන්ඩ් කරන්නෙ? දෙකම ආසම වාහන දෙකක් ස්විෆ්ට් එකට යන්න බැහැ 95-100 වෙනවා. රූමී එක නම් පට්ට ඔප්සන් තියෙන්නෙ ඉඩ ඇතිවෙන්න. යාරිස් ෆැමිලි එකකට ඉඩ මදි වගේ කියල හිතෙනවා. ඩ්‍රයිව් කරල තියෙන කෙනෙක් කියපන්කෝ.
![]()
![]()