සපත්තු දාගෙන. න්‍යාය කන් ගියාම යටිපතුලට අමාරුයි දාඩිය දැම්මම. Auto gear වලනම් ලොකු අවුලක් නෑනැතිව නම් රීසන් එක දාපන්.
මට කැතයි බන්. මොනවා උනත් ජරාවත් එක්ක පාගන peddles නේ.මට නම් බාටා කෑල්ලක් හරි දාගන්න ඕන..නැත්තන් අවුල්
Ewww narippadayaaකොයි වෙලෙත් ගලවලා මචන්. සපත්තු හෝ සෙරෙප්පු දෙකම කොහොමත් ගලවනවා.
Reason:
දකුනු ඇටේ සපත්තුවට පෑගෙයි කියලා.
අඩිය ඝනකම අඩු සපත්තු දාලා ඉන්නවා නම් හරි Flat Sandls දාලා ඉන්නවා නම්, සෙරෙප්පු සපත්තු ගලවන්නේ නෑ. අඩිය ටිකක් උසයි වගේ නම් ගලවලා අනිත් පැත්තෙන් තියනවා. අඩිය උස උනාම Clutch එක රිලීස් වෙන position එක කකුලට තේරෙනවා අඩුයි. පදින වාහනේ Auto gear නම් සෙරෙප්පු සපත්තු ගලවන්නෙම නෑ. Office Shoes දාලා Drive කරද්දි කකුලට හොදට තේරෙනවා ක්ලච් රිලීස් වෙනවා. Deck shoes වලට එහෙම දැනෙන ගතිය අඩුයි. ට්‍රැෆික් වල එහෙම යදද්දී ඒක කම්ෆටබල් නෑ. කැන්වස් සපත්තු දාගෙන ඩ්‍රයිව් කරද්දිත් අවුලක් නෑනැතිව නම් රීසන් එක දාපන්.
innawa innawa nigga. podi break ekak gatteAh nigga innawane taama