උබලා වාහන ඩ්‍රයිව් කරන්නෙ පාවහන් පැලැදගෙනද...නැතිවද

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,806
    5,812
    113
    සපත්තු දාලානම් ගලවනවා අඩුයි බන්. සොරෙප්පුනම් අනිවා ගලවනවා. කොහොම කලත් නිකන් වගේ control නැහැ සපත්තු දාගෙන. පාගුවාම වැඩිපුර පෑගෙනවා.
     
    • Like
    Reactions: Gal_banisa

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    සෙරෙප්පු දාගෙන ඩ්‍රයිව් කරන එකේ අවදානමක් තියෙනවා
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ලොරි ඩ්‍රයිවර්ලා කියලා හිතුවද
    මූ නම් වාහනයක් තියා බයිසිකලයක් වත් පදින්න බැරි ගල් බනිසෙක්

    learners eke purudu une nathuwa. dan a purudda atha arinna ba
    ඕක සමහර අයට තියන ප්‍රශ්නයක්
    ------ Post added on Sep 25, 2024 at 8:17 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලර්නර්ස් වල දාන්න දෙන්නෙ නෑනෙ.. ඒක නිසා කාලයක් යනකම් සපත්තු සෙරෙප්පු දාන්නේ නැතුව ඩ්‍රයිව් කළේ. එතකොට සපත්තු සෙරෙප්පු පිරෙනව වාහනේ ඇයි ගලවලා බැහැලා යන්නෙ. ඊටපස්සෙ සමහරදාට ඔහේ ගෙදරින් ගිහින් එළියට බහින්න බලද්දි එක සපත්තුවක් සෙරෙපූවක් වාහනේ නෑ අස් කරලා. සමහරදාට සෙරෙප්පු දෙක එළියෙ ගලවලා වාහනේ එලවන් ගෙදර ඇවිත්.
    මොන කරුමයක්ද කියලා අමාරුවෙන් පුරුදු උනා. සතියයි ගියේ.
     
    • Like
    Reactions: Gal_banisa