ඌ ස්ටප් ගාලික් බ්රෙඩ් කන ගමන් අතේ ගගහ බලන් ඉදල පස්සෙ උබෙ පයිය උරන්න ආවදඅඩෝ මාත් දන්න එකෙක් ඉන්නව ඔය ටිකම කරන.
මාත් උගේ ගෑනිව වැඩේට ටෝක් කරගත්තා දවස් දෙක තුනක්.
ඌමද මන්ද![]()
ඌ ස්ටප් ගාලික් බ්රෙඩ් කන ගමන් අතේ ගගහ බලන් ඉදල පස්සෙ උබෙ පයිය උරන්න ආවදඅඩෝ මාත් දන්න එකෙක් ඉන්නව ඔය ටිකම කරන.
මාත් උගේ ගෑනිව වැඩේට ටෝක් කරගත්තා දවස් දෙක තුනක්.
ඌමද මන්ද![]()
Job?Snacks
Drinks
Transport
Insurance for me and my Family
Gym, Yoga bla bla
Personal mobile package and (mobile phone every 2y)
Free tickets to attractions
Office clinic + insurance
Time-to-time 50% discounts for Nike/Adidas and other branded stores
10% from Apple products
Oversea hotels discounts
Udemy account
100% sponsorships for exams
Mkdda bro e company eka owner usa porak daප්‍රථමාධාර පෙට්ටියක් - අසමෝදගම් බෝතලය , පැන්ඩෝල් කාඩ් එක , සිද්දාලේප ස්ප්‍රේ එක
Company Transport - වැඩ කරන තැන ඉඳලා 15km ඇතුළත
අවුරුද්දකට පාරක් හොදටම වැඩ කරන උන්ට කැලිෆෝනියා හෙඩ් ඔෆිස් එකේ වැඩට මාරු වෙන්න පුළුවන්.
insurance
නත්තල් බෝනස්
ඉඳලා හිටලා ලොක්කා එන වෙලාවට පීසා දෙනවා
Laptop එක නිකන් දෙනවා. ( ජොබ් එකෙන් අයින් වෙද්දි බාර දෙන්න ඕනේ )
අයිපෝන් අරන් එනවා සල්ලි දීල ගන්න තියෙන්නේ (ටැක්ස් නැති නිසා ගාන පොඩ්ඩක් අඩුයි)
Halloween සමරනවා
කොරෝනා දවස් වල wingle එකයි data package එකයි දුන්නා.අලුතෙන් ආපු hrm htti ඒවා අරගත්තා
company එකේම ලොක්කට අයිති හොස්පිටල් එකක් තියෙනවා ඒකෙන් බෙහෙත් ගන්න පුලුවන් නිකන්.
නෙස්කැෆේ මැශින් එකයි , බීම කෑන් ටිකයි වතුර ෆිල්ටරෙයි
chatgpt paid subcription එක
A/C
මම ගන්න බෙනිෆිට්
ඔෆිස් එකෙන් ගන්න තියෙන ප්‍රින්ට් පොටෝකොපි ගන්නවා![]()
ඔය මොන බෙනිෆිට් තිබ්බත් ලම්කාවේ බිස්නස් දෙසැම්බර් හෝ අප්‍රේල් බෝන්ස් දෙන්න ළම් වෙද්දි පාඩු ලබනවා.

Wso2Snacks
Drinks
Transport
Insurance for me and my Family
Gym, Yoga bla bla
Personal mobile package and (mobile phone every 2y)
Free tickets to attractions
Office clinic + insurance
Time-to-time 50% discounts for Nike/Adidas and other branded stores
10% from Apple products
Oversea hotels discounts
Udemy account
100% sponsorships for exams
oow bn.. most companies in BOI provide transportcompany Transport service ekk tynwda