උබලා විශ්වාස කරන්නේ අනුරවද ? NPP එකේ ප්‍රතිපත්තියද ?

අනුරවද විශ්වාස ? NPP ප්‍රතිපත්තියද විස්වාස ?

  • අපිට විශ්වාස අනුර අයියා තමා

    Votes: 10 15.2%
  • අපි පුද්ගලයෝ නෙවේ පක්ෂේ ප්‍රතිපත්තියයි විශ්වාස කරන්නේ

    Votes: 56 84.8%

  • Total voters
    66

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේකේ ඉන්න හරක්ට අමතක වෙලා දැන් රට තියන තැන
    අම්මා සුර පුරයක් තියෙන්නේ. එක කන්න තමා NPP එක එන්නේ
    මේ වගේ රටක් ටිකක් හරි හදන්නම් කියල ඉදිරිපත් වෙන එකට සතුටු වෙයල්ලා
    මොකෙක්වත් නැති උනොත් මේකේ දුක් විදින උබලගේ පව්ල් වලට තමා හේනේ වදින්නේ
    මේකේ ඔය පුකේ කතා දාන ඔක්කොම රටවල් වලට වෙලා ලැට් හෝදලා හරි කාල බිලා ඉන්න උන්
    හරක් වෙන්නේ එපා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    Anura kumara hari Jvp eke Uda level eke widiyata neme yata level eke inne.hariyata Kari da nadda kiyalath hithana ba jvp.eth wena katada vote karanna othuru wela inne,70 years ma kattiya beda gana kewa.mama jvp vote karanne nam wena denna kawruth nathi nisai.anith un hamadama kare horakan karana eka witharai
    JVP එක හොරකම් කරන්නේ නැහැ කියලා උබ කියන්නේ කොහොමද දැන්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වකුගඩු ඇඹරිලා මැරෙන්න ගුහින් මුස්ලිම් උන් මරාගෙන මැරෙන්න ගිය එකෙක් thread එකට වැඩම කරලා 😂
     
    • Haha
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    රනිල්ගේ ඇට දෙක කටින් අයින් කරලා කතා කරපන් බ්‍රෝ 🤭
    රනිල්ගේ ඇට දෙක කටින් ලොවල කතා කරලා ජනාධිපති කරේ උබලනේ පගෝ 😂 . උබලගේ අප්පොච්චා නේද දැන්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඕකා Fake ටිකක් දාගෙන Run කරනවා බන් දැන් හති වැටිලා ඉන්නේ.

    ------ Post added on Jan 6, 2023 at 2:13 PM

    මැදමුලනේ වහල් බල්ලන්ව නම් හති වැටෙන්නේ නැතුව දුවන්න train කරලා තියෙනවා නේද 🤭🤭
    කොට් කරලා Reply කරපු ගමන් කුණු හරුපෙන් බනිනවා 🤣🤣🤣
    ඒ ගමන බයේ පච වපුරනවා.. මේ ත්‍රෙඩ් එකෙත් රිදොගෙන කුණුහරුප කියල තියෙන්නේ උබනේ යකෝ 🤣🤣🤣
    අපෝ එහෙම එකක් නැහැ හුතිගේ පුතෝ 🤣🤣🤣

    JVP එක හොරකම් කරන්නේ නැහැ කියලා උබ කියන්නේ කොහොමද දැන්
    පොහොට්ටුව හොරකම් කරන්නේ නැහැ කියලා උබ කියන්නෙ කොහොමද කියපන් බලන්න :rofl:
    ------ Post added on Jan 6, 2023 at 3:12 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ජෙප්පො වෘත්තිය සමිති ගහගෙන පහුගිය 75 වසරම කරේ රට සුන්නදුලි කරා. රටේ පොදු සේවය අකර්මන්‍ය කරා විශ්වවිද්‍යාලව විනාස කරා . උන්ට බැරි උනේ රටේ මධ්‍යම පන්තියට ගහන්න අවාසනාවට බූරු ආන්ඩුවයි විපක්ශය නිසා ජෙප්පන්ට එකටත් දැන් ඇක්සස් ලැබිලා
     
    • Like
    Reactions: Dr Sue

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    චන්දෙන් පස්සේ අන්තිමට වෙන්නේ මේක තමා :lol::lol::lol::lol:



    chrome_K4uGQPJP62.jpg
    හායි,වගොන් ආර් කුහකයෝ :P
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනුර චරිතරක් විදිහට ලොකු සීන් එකක් නෑ නේ, මම හිතන්නෙ ඊට වඩා හඳුන් ට මිනිස්සු කැමතියි .
    කොහොමත් NPP එකේ උඩ ලේයර් එක මිනිස්සුන්ට ආකර්ශනීයයි,
    එකක් ලොජිකල් කතා කරනව, අනික හොරකම් හිස්ට්‍රි නෑ
    ඒත් මිනිස්සු චන්දෙ දෙද්දි කැමති රෝහිත , මහින්දානන්ද වගේ චරිත වලට

    මොකද ඒ මිනිස්සු තමා සිංහ්ලාබෞද්ද ජන වින්‍යානය හරියටම අඳුරගෙන ඒකට ආමන්ත්‍රනය කරන්නෙ