උබලා වෙඩිමට යනවද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේකයී story එක බන්. අපේ නෑදෑ වෙන අක්කා කෙනෙක් ඉන්නවා මාත් එක්ක හෙන ෆිට්.ඉටි රූපෙ වගේ කැරිම සල්ලියක් තියෙන්නේ මේකිගේ හැබැයි choices නම් මෙලෝ රහක් නැහැ. අපතයෝමයි සෙට් කර ගන්නේ. උනුත් මෙකිගේ දත ගලවන් ආතල් අරගෙනම බූට තියනවා.
    කාලයක් මේකි මම දන්න එකෙක් එක්ක යාලු වෙලා හිටියා. ඒකට ගෙදරින් කේස් හින්දා කොල්ලා මේකිට බලු බැනුම් බනිනව ගෙදර උන්ව නම්මගන්න කියල. කොහොම හරි මුගේ තව සයිඩ් කෑල්ලක් ඇදලා මට මාට්ටු. ඒක මම ශේප් එකේ අක්කට කිව්වා. මේ ගොන් ගෑනි මම කිව්වෙ කියල කියලා. රෙදි ඉල්ලේ. පස්සේ මේක ගෑනිම අත ඇරියා අරූ මාත් එක්ක යමර මල
    තව දෙතුන් දෙනෙක් එක්ක පස්සේ මේකි යාලු උනා. ඔක්කොමලා කාඩ පාට මෙලෝ රහක් නැති උන්. මේකි කියන්නේ කොල්ලෙක් උනාම dominating වගේ ඉන්න ඔනේ මෙලො රහක් නැහැ කියල. දැන් හැබයි ඒ ඔක්කොම නවත්තලා
    මේකි දැන් අර කලින් කියපු කොල්ලව බදිනවා ලූ. 35ටත් ලග හින්දා දැන් ගෙදර උනුත් ඕන පුකක් කියල ok එක දීලා. දැන් මේකී මටත් ඉන්වයිට් කලා රෙද්ද
    උබල න්ම් මොකද කරන්නේ
    1. වෙඩිමට නොයා ඉන්නවා
    2. ගිහිල්ල අම්බනකට කාලා සත පහක් නොදී එනවා (කොහොමත් අම්මලත් යන හින්දා අම්මල දෙයි)
    3. මුකුත් නොවුනු ගානට gift එකකුත් එක්ක යනවා
    හෙලුවෙන් ගියානම් තමයි හරි
     
    • Haha
    Reactions: dilan_randika

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දෙන්න බඳිනවානම් අමනාපයෙන් ඉන්න එකේ තේරුමක් නැහැනේ වෙඩින් එකට යන එක තමා හොඳ.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113
    ඔහොම එකෙක් හිටියා අපෙ ඔෆිස් එකේ. බඩුකාරයෙක් එක්ක යාලු උනා. අරු පෙට්ටිය කඩලා මේකිව විසි කරා 🤣🤣 පෙට්ටිය කැඩුවා කියල මුලු ඔෆිස් එකේම චොර උනා.
    Bump
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    හැමෝම අක්කට ගහන්න කිව්වට වැඩිහිටියන්ට ගහන්න හොඳ නෑ. හරි නම් අක්ක තමා තොට ගහන්න ඕන.
    උබ අක්කට ගහල තියනවද , අතිනි පයින් ජුන්ඩෙන් ඔක්කගමෙන්ම
     
    Last edited:

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Update - utti mata card dunne naha. Ammala witharai yanne. Wesa kolla mata invite karanna epa kiwwa lu
    honda karanna gihin anthimata waradi kaaraya une uba neda :rofl:
    onna jeewitheta padam
    thawa puka denna yanne ai ithin?
    gobba gaanunwa parissamin asre karapan. samahara ganunta mole nathuwa ipadenne ung me loketa awilla thiyenne pussy eka use karala maru wenna witharai. mokada unta mona honda karath therumak na mole adu nisa

    aruta padamak wath igenaganna uba anala idapan, eetapasse kawadahari aru kiyawagena aawama, uba edata use karanna uba gaawa thurumpu thiyenawa :P
     
    • Like
    Reactions: Yakka putha

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    honda karanna gihin anthimata waradi kaaraya une uba neda :rofl:
    onna jeewitheta padam
    thawa puka denna yanne ai ithin?
    gobba gaanunwa parissamin asre karapan. samahara ganunta mole nathuwa ipadenne ung me loketa awilla thiyenne pussy eka use karala maru wenna witharai. mokada unta mona honda karath therumak na mole adu nisa

    aruta padamak wath igenaganna uba anala idapan, eetapasse kawadahari aru kiyawagena aawama, uba edata use karanna uba gaawa thurumpu thiyenawa :P
    Oww bn unba hari :yes:
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    තොට පිස්සුද ඔයි.ඔකට ගියාම අරූ කින්ඩියට වගේ උඹ දිහා බලද්දි කොහොමද ආතල් එක 🤣 නිකන් හිඟමනේ ගියා වගේ ෆීලින් එකක්නෙ එතනම එන්නෙ.එයිට වැඩිය ඩීසන්ට් පිට ගෙදර හිටු
     
    • Haha
    Reactions: FALL3N