හැමදාම නම් ඔලුවෙ නාන්නෙ නෑ. බොරු කියන්න ඕන නෑ නෙ. සතියට දවස් 5ක් වගේ තමා නාන්නෙ. හුඟක් හවස් වෙලා නෑව ගමන් අනිවා හෙම්බිරිස්සාව අල්ලනවා. මේ දවස් වල කිබුහුමක් ගියත් කන්න වගේ බලනවා අහල පහල ගැවසෙන උන්. අනික පහු කාලීනව ලෙඩ රෑ නෑවොත්. Daily නානවනම් අනිවා උදේ 11ත් දවල් 3 - 4ත් අතර වගේ නානවනම් තමා හරි.