හැමදාම නාන්න ඕනිද බන් ??
Heshan Daminda Well-known member Mar 13, 2009 46,209 1 101,034 113 34 Kalutara Oct 21, 2022 #2 මම නම් හැමදාම නානව. පුරුද්දට ගිහින්. Reactions: zid2021, Didy, senewimala1988 and 7 others
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Oct 21, 2022 #3 Daily නාපන්. Reactions: zid2021, senewimala1988, Any.key and 1 other person
AlphaStigma Well-known member Oct 16, 2016 1,409 327 83 Densetsu no Yuusha no Densetsu Oct 21, 2022 #4 14 parak nanawa Reactions: sandaru d, dagayaa and TK Banda
nkt Well-known member Aug 11, 2015 4,287 4,132 113 Oct 21, 2022 #5 අපෝ හැමදාම නෑවොත් පිනසේ හැදිලා මැරෙනවා මන් Reactions: TK Banda
1 1sam Well-known member Mar 25, 2016 2,645 5,722 113 Oct 21, 2022 #6 Reactions: zid2021, Ozone4, BinDT and 6 others
ytheekshana Well-known member Feb 21, 2013 1,182 369 83 Kurunegala Oct 21, 2022 #7 7, may be more Reactions: TK Banda
Kodiya97 Well-known member Feb 22, 2018 10,607 22,755 113 අම්බකිස්ස Oct 21, 2022 #8 හැමදාම නානවා බන්...මේ වැස්ස එක දැන් නන් දවස ගානේ නාන්න බෑ. Reactions: TK Banda
TK Banda Well-known member Apr 17, 2017 429 520 63 Negombo Oct 21, 2022 #9 1sam said: View attachment 187521 Click to expand... anthima eka therun na
33000v Well-known member Aug 10, 2013 2,919 3,407 113 Oct 21, 2022 #10 hamdama naanna hoda nalu neh Reactions: Lessar and TK Banda
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Oct 21, 2022 #11 ඉරිද හැර අනික් දවස්වල උදේ... Reactions: NRTG and TK Banda
siripala1950 Well-known member Jan 23, 2018 1,732 2,502 113 Oct 21, 2022 #12 දවසක් ඇර දවසක් නාන්නෙ. අනිත් දවස් වලට ඇඟ හෝදනවා Reactions: KandyMalli, jennt, iworld and 2 others
1 1sam Well-known member Mar 25, 2016 2,645 5,722 113 Oct 21, 2022 #13 TK Banda said: anthima eka therun na Click to expand... දාදු කැටයක් උඩ දාලා බලන්නේ නැද්ද (no dice) කියලා අන්තිමට ඉස්සෙල්ලා කියනවානේ. අන්තිම එකෙන් කියන්නේ දාදු කැට දෙකක් උඩ දැම්මාම ලැබෙන නරකම ප්රතිඵලයයි. ඒ කියන්නේ එකේ ඒවා දෙකක්. ඒක හරියට සර්පයෙකුගේ ඇස් වගේ පේන නිසයි snake eyes කියන්නේ. Reactions: Ozone4, jennt, dilshan87 and 1 other person
TK Banda said: anthima eka therun na Click to expand... දාදු කැටයක් උඩ දාලා බලන්නේ නැද්ද (no dice) කියලා අන්තිමට ඉස්සෙල්ලා කියනවානේ. අන්තිම එකෙන් කියන්නේ දාදු කැට දෙකක් උඩ දැම්මාම ලැබෙන නරකම ප්රතිඵලයයි. ඒ කියන්නේ එකේ ඒවා දෙකක්. ඒක හරියට සර්පයෙකුගේ ඇස් වගේ පේන නිසයි snake eyes කියන්නේ.
Nadun26 Well-known member Apr 27, 2015 14,141 12,678 113 38 Oct 21, 2022 #14 මමනම් හැමදාම නානවා Reactions: TK Banda
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Oct 21, 2022 #15 සතියට පාරක් නානවා... දවස ගානේ ඇඟ හෝදනවා Reactions: jennt, NRTG, spunkyisii and 4 others
Hyaenidae Well-known member Apr 8, 2015 52,957 2 54,648 113 Oct 21, 2022 #16 Max 2i or 3i dawas 7 kata Reactions: Candid-B, $onny and TK Banda
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Oct 21, 2022 #17 14+ Reactions: TK Banda
TK Banda Well-known member Apr 17, 2017 429 520 63 Negombo Oct 21, 2022 #18 siri_ayya said: සතියට පාරක් නානවා... දවස ගානේ ඇඟ හෝදනවා Click to expand... මම වගේ
Walter White Well-known member Nov 20, 2019 43,590 124,996 113 දෙහිවල Oct 21, 2022 #19 මොකෝ සබන් කැට දානයක්ද? දිනපතා නානවා. ගංවතුර ගලන්න වැස්සත් නානවා Reactions: hirugalbandara, kavindu84, Stimulus mind and 3 others
allrights Well-known member Sep 26, 2014 7,870 10,394 113 Oct 21, 2022 #20 TK Banda said: හැමදාම නාන්න ඕනිද බන් ?? Click to expand... daily nanne ne.. dawasak hara dawasak... sathiyakata set wenne 3i or 4i benefits.. 01. hair loss eka adu wenawa.. 02.aluham wage leda hadena eka adu wenawa.. aluham hedenne onaawata wada daily hodana unge.... hodata balapan... godak meson wada karana unta aluham, un daily naana nisa Reactions: Rapunzel003, Big Cass, Amith0424 and 2 others
TK Banda said: හැමදාම නාන්න ඕනිද බන් ?? Click to expand... daily nanne ne.. dawasak hara dawasak... sathiyakata set wenne 3i or 4i benefits.. 01. hair loss eka adu wenawa.. 02.aluham wage leda hadena eka adu wenawa.. aluham hedenne onaawata wada daily hodana unge.... hodata balapan... godak meson wada karana unta aluham, un daily naana nisa