උබලා සතියට කීපාරක් නානවද ?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හැමදාම නම් ඔලුවෙ නාන්නෙ නෑ. බොරු කියන්න ඕන නෑ නෙ. සතියට දවස් 5ක් වගේ තමා නාන්නෙ. හුඟක් හවස් වෙලා නෑව ගමන් අනිවා හෙම්බිරිස්සාව අල්ලනවා. මේ දවස් වල කිබුහුමක් ගියත් කන්න වගේ බලනවා අහල පහල ගැවසෙන උන්. අනික පහු කාලීනව ලෙඩ රෑ නෑවොත්. Daily නානවනම් අනිවා උදේ 11ත් දවල් 3 - 4ත් අතර වගේ නානවනම් තමා හරි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැමදාම නාන්න ඕනිද බන් ??
    උබත් අපේ බෝට්ටුවේ නේ....
    නෑ... අවුරුද්දට එක පාරක් දෙපාරක් තමා නාන්නේ. වැස්සට අහු උනොත් වගේ...
    අපේ පුසායි බල්ලයි නානවා ඇති උබට වඩා නම්.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    දවස ගෙවෙන හැටියට තමයි එක, එලියට ගියොත් දාඩිය දැම්මොත් නානවා...නැත්නම් ඇග හෝදනවා .
     

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    daily nanne ne.. dawasak hara dawasak... sathiyakata set wenne 3i or 4i

    benefits..
    01. hair loss eka adu wenawa..
    02.aluham wage leda hadena eka adu wenawa..


    aluham hedenne onaawata wada daily hodana unge.... hodata balapan... godak meson wada karana unta aluham, un daily naana nisa
    ammo bn sirawatama :o
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    daily nanne ne.. dawasak hara dawasak... sathiyakata set wenne 3i or 4i

    benefits..
    01. hair loss eka adu wenawa..
    02.aluham wage leda hadena eka adu wenawa..


    aluham hedenne onaawata wada daily hodana unge.... hodata balapan... godak meson wada karana unta aluham, un daily naana nisa
    Chemicals visa nisa ho pirisudukama madi nisa. Aluham hadenne nanava vadi nisa kiyala melo research ekakin kiyala na. Anika konde yana ekai namai athara sambandayakuth na.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,616
    113
    අතේ ගහල කොට්ටෙ පිහල අනිත් පැත්‍ත හැරිල නිදාගන්න හඩු හැත්ත එකපාරට අති පිටිසුදු වෙලා යකූ!
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඇයි ඉරිදට
    ආපෝ... වස් වදිනව... බාල්දියක් අතින් අල්ලන්න හොඳ නෑ...



    ගෙදර ඉන්න දවසනෙ... එදාට නාන්නෙ නෑ කුණුවෙනව...😂
    හිතුනොත් දවල්ට නානව..