උබලා සතියට කීපාරක් නානවද ?

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    බොන්න ඕන ප්‍රශ්නයක්
    ඔව්, මාත් මේ නාලා ඇවිත් ෂොට් එකක් වක්කරගෙන කොම්පීටරේ ළඟ ඉඳ ගත්තේ.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හැමදාම නාලා clean එකට හිටපන්
    උබල වගේ එවුන් බැන්දම ගැනිට එපා වෙන එක අහන්නත් දෙයක්ද