උබලා සතියට කීපාරක් නානවද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    සතිඅන්තයේ නම් උදේ, දවල් රෑ =3x2 = 6
    සතියේ දවසක් නම් , උදේ , රෑ = 3x5 =15
    සතියකට = 21 වරක්
     
    • Wow
    Reactions: Rapunzel003

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සතිඅන්තයේ නම් උදේ, දවල් රෑ =3x2 = 6
    සතියේ දවසක් නම් , උදේ , රෑ = 3x5 =15
    සතියකට = 21 වරක්
    😲😲
    දියවෙන්නේ නැද්ද බන් ඔච්චර නාලා
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    උදේ ඉදන් හිකෙන්න වැස්ස, එහෙන් කැරිම හෙම්බිරිසාවක් හැදිල ඉන්නෙ නහයෙන් හොටු ගලනව හචින් යනව , අද දවසෙම ගෙදර හිටියෙ.
    දැන් මේ නාන්න යන්න හදන්නෙ.

    සතියකට නාන හැටි හිතාගනින්.. :lol: