උබලා සතුටෙන්ද බන්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බය්යෙක් වගේ හිතපන්. ගේ වටේ වගාකරලා අතීත සරල ගැමියෙක් වගේ ජීවත් වෙයන්. කොස් පොලොස් වලින් බඩ පුරවගෙන ඖරුඩ්ඩකට සරයක් සරමක් අරගෙන සරල වෙයන්


    what's the problem ?
    තොපි ලන්කාවෙ නෙවෙයිද ඉන්නෙ. ඌ කියන්නෙ ආතල් ගන්න සල්ලි නෑ, අනාගතේ ගොඩනගාගන්න සල්ලි නෑ. බලපොරොත්තු සුන්වෙලා කියලා
    ------ Post added on Oct 2, 2023 at 10:35 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Thanks bn
    Joba set na bn
    Hama welema issrahata mna maralayac weyida cyla awul
    පොදු බයක්...

    ඕව හිතන්න එපා... වැඩිම උනොත් දොට්ට දායි... දොට්ට දැම්මොත් දුක් වෙයන්... එතකං සතුටින් හිටු... මම වගේ...
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    පොදු බයක්...

    ඕව හිතන්න එපා... වැඩිම උනොත් දොට්ට දායි... දොට්ට දැම්මොත් දුක් වෙයන්... එතකං සතුටින් හිටු... මම වගේ...
    Hithanne nathuwa inna ba hithenwa bn

    monada uba karana job eka
    Accounting
    ------ Post added on Oct 2, 2023 at 12:16 PM