එයාලා සල්ලි දාන්නෙ අමානා තකාෆුල්!.එතකොට පව් අඩුයිඑතකොට බන් කුඩු බිස්නස් වල එහෙම මුස්ලිම් අය ඉන්නේ?
------ Post added on May 4, 2025 at 11:24 AM
Thanks for the advice man !!!keeping fiat will make u poor over the time relative to goods prices!
ඔහොම්ම ට්‍රන්ස්ෆර් එකක් දා ගනින්. හැක් වෙලා කියපන් ඊට පස්සේ![]()
අනුන්ගෙ සල්ලි නම් තියෙනවා අතේ.
What you mean by good luckgood luck
හැක් වෙන්න දෙයක් නෑ, තව මාසයක් දෙකක් යනකම් මේ ගාණ ඕකෙ තියෙනවා, ආයෙ ඕනෙ වෙන්නෙ සැප්තැම්බර්Thanks for the advice man !!!
ඔහොම්ම ට්‍රන්ස්ෆර් එකක් දා ගනින්. හැක් වෙලා කියපන් ඊට පස්සේ
------ Post added on May 4, 2025 at 11:43 AM
What you mean by good luck
------ Post added on May 4, 2025 at 11:43 AM
.සෙලාන් එකෙන් ඕක මොනිටර් කරලද කොහෙද ක්‍රෙඩිට්කාඩ් එකක් දෙන්න පස්සෙන් එනවා,මමනෙ දන්නෙ ඔතනට තව අතින් 30000කුත් දාන්න ඕනෑවැඩ කරන උනුත් 1000 ඉල්ලනවා වෙලාවකට. ඒ වෙලාවට කියන්ඩ බොරුවක් හිතට එන්නෙත් නෑ බන්. 1000 එව්වම දැන් බර ගානක් කෙල වෙලා තියනවාමචන් රුපියල් 1000ක් ගන්න බැරිවෙයිද? ලොකු උදව්වක්
1 m tiyanawa nam ela neh ban. Mama awrudu 5k job ekak karala laksha 5 k wage tibbe account eke. Laksha 2 kata kittu wenna monthly salary ekak aragenath1M witara savings tiye, 2.5 years on jobinvest karanna one dan
වැඩ කරන උනුත් 1000 ඉල්ලනවා වෙලාවකට. ඒ වෙලාවට කියන්ඩ බොරුවක් හිතට එන්නෙත් නෑ බන්. 1000 එව්වම දැන් බර ගානක් කෙල වෙලා තියනවා![]()
| Investement amount | intrest |
| 1000000 | 4 |
| 1040000 | 4 |
| 1081600 | 4 |
| 1124864 | 4.25 |
| 1172670.72 | 4.25 |
| 1222509.226 | 3.75 |
| 1268353.322 | 3.75 |
| 1315916.571 | 5 |
| 1381712.4 | 6 |
| 1464615.144 | 7 |
වැඩකරන උන්ට නම් දියන්, පඩියෙන් දෙපාරට කපපන්. ආයෙ ඉල්ලන්නෙ නෑ. ලොකු ගාණක් නම් කතා කරලා පහසු ගෙවීමක් හදලා දියන්. පොඩ්ඩක් බියොන්ද JD වැඩක් කලොත්හරි කස්ටමර් කෙනෙක් ගෙනාවොත් හරි අර කපන ගාණ අයින් කරපන්. වැඩේ ගොඩවැඩ කරන උනුත් 1000 ඉල්ලනවා වෙලාවකට. ඒ වෙලාවට කියන්ඩ බොරුවක් හිතට එන්නෙත් නෑ බන්. 1000 එව්වම දැන් බර ගානක් කෙල වෙලා තියනවා
1 m tiyanawa nam ela neh ban. Mama awrudu 5k job ekak karala laksha 5 k wage tibbe account eke. Laksha 2 kata kittu wenna monthly salary ekak aragenath
------ Post added on May 4, 2025 at 11:57 AM
කින්ඩියක් දැම්මද මන්ද බන්ඉතින් බලපන් සල්ලි කාරයන්ට තියෙන ප්‍රශ්න නේද? කරන බිස්නස් එක මොකක්ද කියලත් කියපන් අවුලක් නැත්නම්
for the business you are working on.What you mean by good luck
------ Post added on May 4, 2025 at 11:43 AM
uba wiyadam salli kiyala denawada?කින්ඩියක් දැම්මද මන්ද බන්. මම පොඩි පොඩි කන්ස්ට්‍රක්ශන් වැඩ බන් කරන්නේ
Thank you Machanfor the business you are working on.
Thank youfor the business you are working on.
ඔව් බන්. එකෙක් ඉන්නවා බන් ඌට පුදුම ප්‍රශ්න ගොඩක් තියෙන්නේ.. එව්වා කිව්වහම නොදිත් බෑ බන්. කියන දේ අහගෙන ඔක්කොම වැඩත් කරන හින්දා එලවන්නත් බෑ. එ උනාට මාසේ අන්තිමට බැලුවහම පඩිය වගේ දෙගුනයක් වගේ ඌ අරගෙනuba wiyadam salli kiyala denawada?
ඕකෙ නම් මිනිස්සු තරහ කරගෙන අමාරුයි, ඔන්න ඔහෙ කමක් නෑ කියල ඉන්න තියෙන්නෙ. ඒත් පේන්න ණය පොතක් තියාගන්න. පඩියෙන් කෑලි කීපෙකට කඩලා කපාගෙන දෙන්න. සමහර උන් ඉන්නවා පඩිය කොහොම ආවත් හවසට කීයක් හරි අරන් යන්න ඕනෙ නැත්තම් කසනවා.Thank you Machan
Thank you
ඔව් බන්. එකෙක් ඉන්නවා බන් ඌට පුදුම ප්‍රශ්න ගොඩක් තියෙන්නේ.. එව්වා කිව්වහම නොදිත් බෑ බන්. කියන දේ අහගෙන ඔක්කොම වැඩත් කරන හින්දා එලවන්නත් බෑ. එ උනාට මාසේ අන්තිමට බැලුවහම පඩිය වගේ දෙගුනයක් වගේ ඌ අරගෙන
------ Post added on May 4, 2025 at 12:16 PM
තැන්ක්ස් බන් අයිඩියා එකටඕකෙ නම් මිනිස්සු තරහ කරගෙන අමාරුයි, ඔන්න ඔහෙ කමක් නෑ කියල ඉන්න තියෙන්නෙ. ඒත් පේන්න ණය පොතක් තියාගන්න. පඩියෙන් කෑලි කීපෙකට කඩලා කපාගෙන දෙන්න. සමහර උන් ඉන්නවා පඩිය කොහොම ආවත් හවසට කීයක් හරි අරන් යන්න ඕනෙ නැත්තම් කසනවා.
මම කරා වෙන රටකදි පකිස්තාන් එකෙක්ට, හැමදාම ඌට කීයක් හරි ඕන. ප්‍රශ්ණ ගොඩයි. පඩියත් ඕන. ඌට 3000ක් දුන්නෙ. මම කලේ හැමදාම 50ක් දෙන්න ගත්තා. ඉතුරු 1500ය මාසෙ පඩි දාට දෙනවා. ඌත් සතුතින්