අඩේ මම ඊයේ දේකක් ගත්තා 1550 බන් එකක්. කොහොමද බන් මේ මිල තීරනය වේන්නේ.
mudalali tamay

)ඒ ගානට ගත්තේ ගිය මාසේනේ. දැන් දේන්නේ නෑ බන්.1275.00
වැලි ලොරියට කොට්ට 5යි.....
ඕකෙ ඊලඟ අතුරු ඵලය රස්සාවල් වලට කෙලවෙන එක...
සිමෙන්ති මූලික කරගෙන රස්සාවල් කොච්චර තියෙනව කියලද හිතන්නෙ....
මේ.තත්වේටනම් තාම වැටිලා නෑ. මම බඩු ගන්න තැන.වැලි ලොරියට කොට්ට 3යි..... 1600
Heta anidda weddi 5000/= eka kottayak weiඒ ගානට ගත්තේ ගිය මාසේනේ. දැන් දේන්නේ නෑ බන්.
පන්දාහට කොට්ටා 5ක් ගත්තා මේ අන්තිම වෙනකම්ම.
ගිය මාසේ පන්දාහට කොට්ටා හතරයි.
ඉයේ පන්දාහට කොට්ටා තුනයි.
සුකනවානේ ඉතිම්. බාස් වැඩට එන්නෙත් නෑ, අරන් තිබ්බා කියලා වැඩකුත් නෑHeta anidda weddi 5000/= eka kottayak wei
මුන් කියලා තිබ්බා නේද තව ටිකදවසකින් සිමෙන්ති එනවා කියලා. මුන්ට බැන බැන හිටියා වගේ නෙමේ දවසින් දවස මෙහෙම ගනන් ගියොත් රේද්දේ රෙවේන්නේ අපිටම තමා.1ka hardware ekakin dunna adunana kamata 1275 gane kotta 8k, anith ewage nam 1350 -1500 wenakan ganan walata thama wikinenne(Matara)
අපේ මචං වැලි එක්ක ගද්දි සාමාන්‍ය ගානට දෙනව,ඒ ගානට ගත්තේ ගිය මාසේනේ. දැන් දේන්නේ නෑ බන්.
පන්දාහට කොට්ටා 5ක් ගත්තා මේ අන්තිම වෙනකම්ම.
ගිය මාසේ පන්දාහට කොට්ටා හතරයි.
ඉයේ පන්දාහට කොට්ටා තුනයි.
මේ.තත්වේටනම් තාම වැටිලා නෑ. මම බඩු ගන්න තැන.
තව හඩ්වෙයර් දේකක් තියනවා සති දේකකට කලින් එකේක්ට එක කොට්ටයයි. හැබැයි ටවුන් එකේ තියන දේක තුනකම කිවා සිමෙන්ති තියනවා. ඒවා වැලි, ගල්, කම්බි ගන්න අයට වෙන්කරලා තියේන්නේ දේන්න විදිහක් නෑ කියලා.
------ Post added on Nov 21, 2021 at 7:37 PM