උබලා සිමෙන්ති ගන්නේ කියටද දැන්?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රට පාලනේ කරන්නෙ කඩවල් වල මුදලාලි සර් ලා. පඹයා නිකන් හිටෝල තියනව බයියො චූන් කරන්න. නේද @erozan

    (මම දන්නව මම මෙන්ෂන් කරන ඒවට එන්න තරම උඹට කොන්දක් නෑ කියල. උඹ මේව බලල බඩු පොලේ ගහල දත්මිටි කාල වැලලෙනව ඇති. ඒත් මම උඹට එන්න කියන්නෙ හරවත් සංවාදයක් බලාපොරොත්තුවෙන් හරිද :lol: )
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වැලි ලොරියට කොට්ට 5යි.....

    ඕකෙ ඊලඟ අතුරු ඵලය රස්සාවල් වලට කෙලවෙන එක...
    සිමෙන්ති මූලික කරගෙන රස්සාවල් කොච්චර තියෙනව කියලද හිතන්නෙ....
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    content_image_5ecb9619ab8e4.gif
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    ඒ ගානට ගත්තේ ගිය මාසේනේ. දැන් දේන්නේ නෑ බන්.
    පන්දාහට කොට්ටා 5ක් ගත්තා මේ අන්තිම වෙනකම්ම.
    ගිය මාසේ පන්දාහට කොට්ටා හතරයි.
    ඉයේ පන්දාහට කොට්ටා තුනයි.

    වැලි ලොරියට කොට්ට 5යි.....

    ඕකෙ ඊලඟ අතුරු ඵලය රස්සාවල් වලට කෙලවෙන එක...
    සිමෙන්ති මූලික කරගෙන රස්සාවල් කොච්චර තියෙනව කියලද හිතන්නෙ....

    වැලි ලොරියට කොට්ට 3යි..... 1600
    මේ.තත්වේටනම් තාම වැටිලා නෑ. මම බඩු ගන්න තැන.
    තව හඩ්වෙයර් දේකක් තියනවා සති දේකකට කලින් එකේක්ට එක කොට්ටයයි. හැබැයි ටවුන් එකේ තියන දේක තුනකම කිවා සිමෙන්ති තියනවා. ඒවා වැලි, ගල්, කම්බි ගන්න අයට වෙන්කරලා තියේන්නේ දේන්න විදිහක් නෑ කියලා.
    ------ Post added on Nov 21, 2021 at 7:37 PM
     
    • Like
    Reactions: PHBhagya

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඒ ගානට ගත්තේ ගිය මාසේනේ. දැන් දේන්නේ නෑ බන්.
    පන්දාහට කොට්ටා 5ක් ගත්තා මේ අන්තිම වෙනකම්ම.
    ගිය මාසේ පන්දාහට කොට්ටා හතරයි.
    ඉයේ පන්දාහට කොට්ටා තුනයි.
    Heta anidda weddi 5000/= eka kottayak wei
     
    • Wow
    Reactions: kasun090354t

    eyes

    Well-known member
  • Jul 25, 2020
    499
    608
    93
    1ka hardware ekakin dunna adunana kamata 1275 gane kotta 8k, anith ewage nam 1350 -1500 wenakan ganan walata thama wikinenne(Matara)
     
    • Wow
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    Heta anidda weddi 5000/= eka kottayak wei
    සුකනවානේ ඉතිම්. බාස් වැඩට එන්නෙත් නෑ, අරන් තිබ්බා කියලා වැඩකුත් නෑ

    1ka hardware ekakin dunna adunana kamata 1275 gane kotta 8k, anith ewage nam 1350 -1500 wenakan ganan walata thama wikinenne(Matara)
    මුන් කියලා තිබ්බා නේද තව ටිකදවසකින් සිමෙන්ති එනවා කියලා. මුන්ට බැන බැන හිටියා වගේ නෙමේ දවසින් දවස මෙහෙම ගනන් ගියොත් රේද්දේ රෙවේන්නේ අපිටම තමා.
    ------ Post added on Nov 21, 2021 at 7:41 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඒ ගානට ගත්තේ ගිය මාසේනේ. දැන් දේන්නේ නෑ බන්.
    පන්දාහට කොට්ටා 5ක් ගත්තා මේ අන්තිම වෙනකම්ම.
    ගිය මාසේ පන්දාහට කොට්ටා හතරයි.
    ඉයේ පන්දාහට කොට්ටා තුනයි.

    මේ.තත්වේටනම් තාම වැටිලා නෑ. මම බඩු ගන්න තැන.
    තව හඩ්වෙයර් දේකක් තියනවා සති දේකකට කලින් එකේක්ට එක කොට්ටයයි. හැබැයි ටවුන් එකේ තියන දේක තුනකම කිවා සිමෙන්ති තියනවා. ඒවා වැලි, ගල්, කම්බි ගන්න අයට වෙන්කරලා තියේන්නේ දේන්න විදිහක් නෑ කියලා.
    ------ Post added on Nov 21, 2021 at 7:37 PM
    අපේ මචං වැලි එක්ක ගද්දි සාමාන්‍ය ගානට දෙනව,
    වැලි නැතුව ගන්නවනං. කං කෙඳිරිගාල වැඩි ගාණට තමයි....