ග්ලොබලයිසෙශන් රෙද්ද නිසා ලොකෙ දුප්පත් උන් අන්ත දුප්පත් විම ගැන..
ග්ලෝබලයිසේශන් රෙද්ද නැහ්නං ඉතිං අපිට පෝං එකක් PC එකක් ලැහ්පොට් එකක් ගන්න වෙන්නෙම නැහ් නෙ මොකෝ ලංකාවෙ ඕව හදනවැ
ග්ලොබලයිසෙශන් රෙද්ද නිසා ලොකෙ දුප්පත් උන් අන්ත දුප්පත් විම ගැන..
anneka ne.
ඇගිල්ලෙන් එහාට පෙන්නෙ නැති පොන්ස්ලා හිතන්නෙ මට කඩෙ බඩු විකුනන්න ඔන කියලා, රෙහ්ද තමයි, මන් කතා කරන්නෙ ග්ලොබලයිසෙශන් රෙද්ද නිසා ලොකෙ දුප්පත් උන් අන්ත දුප්පත් විම ගැන.. මෙක අපි ඔක්කොටම පොදුයි!
මේක නම් ඇත්ත. ෆෝන් වලටයි කොම්පියුටර් වලටයි ඔලුව ඔබාගෙන ඉන්නවා ඒකෙන් සල්ලි එනකන්, වෙන ප්‍රායෝගික වැඩ වලට මිනිස්සු නෑ.සිහලු ට්‍රෙන් කරන, අම්මොහ් අම්මොහ්... ඉට ලෙසි හැමොටම ඉන්දියාවෙන් තුන් වෙලට බත් මුල් ගෙනල්ල දිලා, කසිප්පු පෙරන් බිපල්ල කියන එක, අලුත් ජෙන් එකෙ පොඩි උන් ඔක්කොම වගෙ නිකම් ඉන්න බලන්න, ගොඩක් උන් පිරමිඩ් වල සල්ලි දාල, අම්මොහ්,,
anneka ne.
ඇගිල්ලෙන් එහාට පෙන්නෙ නැති පොන්ස්ලා හිතන්නෙ මට කඩෙ බඩු විකුනන්න ඔන කියලා, රෙහ්ද තමයි, මන් කතා කරන්නෙ ග්ලොබලයිසෙශන් රෙද්ද නිසා ලොකෙ දුප්පත් උන් අන්ත දුප්පත් විම ගැන.. මෙක අපි ඔක්කොටම පොදුයි!

එයැයි ගාව තියෙන්නෙ පරණ සෝනි විතරනේ![]()

-https://www.instagram.com/reel/CokNxk-ANNC/
ඉන්දියන් උන් කොහොමද ට්‍රාන්ස්පෝට් ඉම්පෝට් ටැක්ස් ඔක්කොම ගෙවලත් ලංකාවෙම හදන එකාට වඩා අඩුවෙන් ලංකාවෙ කෑම විකුණල ලාබෙකුත් ගන්නෙඉන්දියන් උන් අපෙ ටවුන් වලට කෙලින්ම කැම එවන්න ගත්තොත් අපෙ රටෙ ගම් වල ඉන්න මිනිස්සුන්ගෙ රස්සාවට මොකද වෙන්නෙ !
ග්ලොබලයිසෙශන් එකෙ නෙවි අවුල, වෙන වෙන රටවල පක්කු කෙලින්ම වෙනත් වෙනත් රටවලට තමුන්ගෙ නිස්පාදන රිටෙල් ලෙස අලෙවි කිරිම! මෙක අපිට විතරක් නෙවි, ඇමරිකන් උනටහ් හෙන වාතෙයක් වෙගෙන එන්නෙ,

ඉන්දියන් උන් කොහොමද ට්‍රාන්ස්පෝට් ඉම්පෝට් ටැක්ස් ඔක්කොම ගෙවලත් ලංකාවෙම හදන එකාට වඩා අඩුවෙන් ලංකාවෙ කෑම විකුණල ලාබෙකුත් ගන්නෙ![]()
තෝ ඉතින් හැම එකටම ගැනියෙක් ගවනවමනේ.සුද්දන්ට පුලුවන් එ පැන්සන් එකෙන් මෙහෙන් ටොයිස් කැල්ලකුත් අරන් සැපෙ ඉනන, එහෙම උන් අම්බානෙක ඉන්නවා, ගමෙ එකෙක් අරකට අනිනවා, සුද්දා එක දන්නවා, උව බලාගන්න නිස ඖ මික් කියන්නෙ නෑ,,
කලු කැත කොට නාකි සිහලුත් එක කොරන්නද හින මවන්නෙ! හිකිස්,,
ලංකාව වැරදි ආර්ථික ප්‍රතිපත්ති වලින් මිදිලා නිවැරදි ප්‍රතිපති වලට ගෙනියන්න මේක හොද අවස්ථාවක්.
IMF යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කල යුතුයි.
රාජ්‍ය අංශය අවම කලයුතුයි
පවුද්ගලික අංශය ප්‍රවර්දනය කල යුතයි
සහනාදාර, රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් කෙරෙන අනවශ්‍ය මිල පාලන නැති කල යුතුයි
අපනයන ප්‍රවර්දනය කල යුතයි
දැන් ප්‍රගතියක් තිබුනත් තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් තියෙනවා.
ehnm ithin danma yanna.ඊළඟ චන්දෙන් අනුරයියා දින්නේ නැත්තං මාත් සුද්දන්ගේ කක්කුස්සි හොදන්න හරි රට යනවා

නීති තිබුනට නඩුකාරයොන්ට පගාව දීලා තියෙන්නේ. උන්ට විතරක් ටැක්ස් නෑ. නඩු ඉවරයිකවුරු මොනවා කිව්වත් ඉහල උන් හැදුනාම තමයි පහල උන් හැදෙන්නේ.ඇත්තටම හැදෙනවා නෙමයි නීති ගෙනල්ලා හරියට ක්‍රියාත්මක කරලා හදනවා.ලංකාවේ නීති පද්ධතියේ හිල් වගේම තියන නීති ක්‍රියාත්මක වෙන ක්‍රමෙත් අවුලක් තියනවා. ඒකට හරි හමන් උන් පත් කරලා ඉහලට යවන්න ඕනේ. ලෝකේ දියුණු වෙච්ච හැම රටක්ම එහෙමයි. ලංකාවේ ඉන්නේ හැමදාම දේශපාලන ගේම් වලට ඇන්දෙන ජාතියක්. මේ ටික දැන්වත් තේරුම් ගත්තොත් ටික ටික හරි ගොඩ යන්න පුළුවන් නැත්තං සදා වලේ.

