ලන්කාවෙ බඩු (ඉලෙක්ට්‍රොනික්ස් ) කඩ වල මිල වැඩි ඇයි!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    එකගයි. භාණ්ඩේ මිල + ලාබය කියන දෙක විතරක් පෙනුනට ඊට යටින් හෙන ලොකු ප්‍රොසෙස් එකක් තියෙන්නේ.

    ලංකාවට ජපානෙන් සහ යුරෝපෙන් යුස්ඩ් ඉලෙක්ට්‍රික් අයිටම් ගේන පොරක් එක පාරක් කිව්වා පොරගේ අඩි 40 කන්ටේනර් 2ක් රිලීස් කරන්න කස්ටම් එකට ලක්ස 36 ද කොහෙද ඉල්ලනවා කියල එහෙම නැතිනම් ලක්ස 60 විතර වෙනවාලු. එතකොට ඉතිං ඒ මුදලත් අර බඩු වලට බෙදිලා යනවා

    ඔන්ලයින් අඩුවට ගන්න පුළුවන් උනාට වොරන්ටි කේස් නේ
    හැමදේම ලාබයි කියන්නත් බෑ
    ලැප් එකක එහෙම වොරන්ටි වටිනව එක පාරට කෙලෞනොත්

    තව වොරන්ටි වලට ගානක් තියන් තමයි කඩ වල විකුනන්නේ. එතන රිස්ක් එකක් තීනවා සමහර උන්ගේ පාවිච්චිය අන්තිමයි
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    40%+ profit margin thibbe naththan lankawe business survive wenne na kiyala thibba bankruptcy walin passe
    ලන්කාවෙ නොවි. ලොකෙම, ගොඩක් උන් ව්‍යාපාරිකයන් නොවි පඩියට වැඩ කරන්නෙ එකයි, බිස්නස් කරන්නෙ තෙරෙන්නෙ නැහැ, මෙකෙ නහයෙන් අඩන උන් ඔක්කොම මම හිතන්නෙ ඔක්කොමල පඩියට වඩ කරන උන්,, ව්‍යාපාර ගැන ඉගෙන ගන්න මෙක බලන්න

    https://www.imdb.com/title/tt3080030/

    https://www.cnbc.com/the-profit/

    එකගයි. භාණ්ඩේ මිල + ලාබය කියන දෙක විතරක් පෙනුනට ඊට යටින් හෙන ලොකු ප්‍රොසෙස් එකක් තියෙන්නේ.

    ලංකාවට ජපානෙන් සහ යුරෝපෙන් යුස්ඩ් ඉලෙක්ට්‍රික් අයිටම් ගේන පොරක් එක පාරක් කිව්වා පොරගේ අඩි 40 කන්ටේනර් 2ක් රිලීස් කරන්න කස්ටම් එකට ලක්ස 36 ද කොහෙද ඉල්ලනවා කියල එහෙම නැතිනම් ලක්ස 60 විතර වෙනවාලු. එතකොට ඉතිං ඒ මුදලත් අර බඩු වලට බෙදිලා යනවා

    ඔන්ලයින් අඩුවට ගන්න පුළුවන් උනාට වොරන්ටි කේස් නේ
    හැමදේම ලාබයි කියන්නත් බෑ
    ලැප් එකක එහෙම වොරන්ටි වටිනව එක පාරට කෙලෞනොත්

    තව වොරන්ටි වලට ගානක් තියන් තමයි කඩ වල විකුනන්නේ. එතන රිස්ක් එකක් තීනවා සමහර උන්ගේ පාවිච්චිය අන්තිමයි
    එකෙන්ම, ලක්ස 3 මැසින් එක රුපියල් 500 මල්ටියට ගනවා / යු පි එස් නැහැ, අම්බානෙක වොරන්ටි එනවා, එපා වෙනවා සමහර උන්, එක්කො මාස ගනන් නිකම් තියල ඔන් කරනවා, අඩුගානෙ වහලා තියන්නෙවත් නැහැ, ලන්කාවෙ ගොඩ දෙනෙක්ට ඉලෙක්ට්‍රොනික් බඩු පාවිච්චිය අන්තිමයි

    ඔව්, ටැක්ස් එක ලක්ස 60 නම් අනිව ලක්ස 25 කප්පම අරන් එලියට දානවා, ආඩ්නුවට ලක්ස 2ක් 3ක් දෙනවා, මොඩ ආන්ඩුව ටැක්ස් වැඩි කරන් නානවා, ගොටා ටැක්ස් අඩු කරපු එක හරි, එත් කරපු වෙලාව වැරදි,, කොරොනා අස්සෙ එක නොකර රට නොමල් වෙලාවක කරානම් පගාව තෙරුමක් නැති වෙලා, ටැක්ස් ගෙවන එක ලාබ වෙනවා, පගාව ඉල්ලන එකාට අම්මාට හුකාගෙන්නෙ නැතිව ටැක්ස් එක ගහපිය කියන්න පුලුවන්, එත් ආන්ඩුව මෙක හදලා තියෙන්නෙ හොරුන්ට ගොඩ එන්න මිසක්, පිලිවෙලය ගොඩ එන්න නෙවි, බඩුවක් කොන්ටිටි ගෙනන්න පුදුම කට්ටක් කන්න ඔන, ලයිසන්, අරවා මෙවා!
    ------ Post added on May 27, 2023 at 8:48 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    වියාපරයක් කරලා ගොඩයනවට ගොඩක් එවුන් ඉරිසියයි ඒ හින්දා කරන එවුන්ගෙන් කොහොමහරි ගානක් කඩාගන්න තමයි උත්සාහ කරන්නෙ.
     
    • Like
    Reactions: NRTG