දැන් උබලා බනිනවා නෙ ඇමසොන් එක මෙගාන - චිනෙ මෙ ගනා ඇයි මෙ බෙස කඩ කාරෙයන්ට ඉට පොඩි ගානක් තියෙන් බඩු දෙන්න බැරි ඇයි, හුයි ගාන් වැලපි වැලපි,
මම අදහස් කරා එක ගැන පොඩ්ඩක් ලියන්න! මම මුලින්ම දකින දෙ තමයි ඔන්ලයින් ට්‍රෙඩ් කියන්නෙ සාපෙයක්- රටවල් බන්කොලොත් වෙලා - රස්සා නැති වෙලා -රටවල ආර්තිකෙ කෙල වෙන්න පුලුවන් හෙතුවක් මෙක, බ්‍රික් ඇන්ඩ් මොටාර් ශොප් වලින් රස්සා හැදෙනවාට වඩා අඩු ප්‍රමානෙයක් ඔනලයින් ස්ටොර්ස් නිසා හැදෙන්නෙ, එ වගෙම එවා කරන උන් අම්බානෙක ටැක්ස් වලින් පනිනවා,
හරි, මහපරිමානෙන් ඉම්පොර්ට් කරන්න නම් කන්ටෙනර් ක්ලියරින් කරගන්න නම් මම දන්න විදියට - පුත්ගලික ආයතනය - සමාහම් පියසෙ රෙජිස්ටර් කරගන්න වෙනවා, එකට ව්‍යවස්තාවක් ඔන- සමාගම් ලෙකම් කෙනෙක් ඔන, ලියාපදින්චි කරගන්න ඔන, අයිතිකාරෙයා අද්‍යක්ශක වෙන්න පුලුවන්, එ ටික කරගන්න සැහෙන ගානක් යනවා, ඉට අමතර පුත්ගලික සමාගම් සියල්ල වසර අවසානයෙ විගනනය කර්ලා විගනන වාර්තා රජය වෙත යවන්න ඔන, දැනට නම් ලක්ස 120ට අඩු වාර්ශික සම්පුර්න ආදායමක් නම් තියෙන්නෙ (ලාබෙ නෙවි) බදු වලින් නිදහස් - එත් මෙ ලක්ස 120 යුස් බඩු ([පරිගනක්) අඩි 40 කන්ට්‍රෙනර් එකකින් එනවා, ඉතින් හැම සමාගමක්ම වගෙ බදු ගෙවනවා, එකෙන් ගැලවෙන්න මෙයාල එකම ආයතනය තුල සමාගම් කිපයකට කඩන්න ඉඩ තියෙනවා,
ඉට පස්සෙ බඩු ගෙන්න ලයිසන් ගන්න වෙනවා, එ එ බඩු ගෙන්න එ එ ආයතන වලින් ලයිසන් ගන්න ඔන,මෙ රටෙ වාහන ලයිසන් එකක් ගන්නත් පගාව දෙන්න වෙන එකෙ කෝටි ගානක බඩු ගෙන්න ලයිසන් ගන්න වෙද්දි රජයෙ ගාස්තු වලට අමතරව ජරාපාරත් අනිවා දෙන්න වෙනවා, එකත් බඩුවල මිලට එකතු වෙනවා,
බඩු ගෙනල්ල දාගන්න වෙයාහවුස් එකක් සල්ලි වලට හො රෙන්ට් එකට ගන්න වෙනවා, එක බිල් - නඩත්තු -සෙවක පඩි නඩි - අර්තසාදක සියල්ල බඩු මිලට එකතු වෙනවා,
ඉට පස්සෙ බඩු ගෙන්න සල්ලි යවද්දි - ක්‍රිප්ටො වලින් ගෙවන්න බෑ නෙ- නිත්‍යානුකුලව බඩු ගෙන්න බැන්කු හරගා යවන්න වෙනවා, එතනදි අදාල විනිමය අනුපාත - සහ ටැක්ස් වදිනවා, මෙකෙ අනුපාත මම දන්නෙ නැහැ, එක ගැන දන්න කෙනෙක් විස්තර කරනවානම් හොදයි
ඉට පස්සෙ ඔන්න බඩු අරන් ආවා කියමුකො, එක එ රටෙ වරායට ගෙනියන්න ඔන, එ රටෙ වරායෙ රෙගුවෙන් නිදහස් කරලා නැවට පටවන්න ඔන ලිය්කියවිලි හදන්න ඔන, එවා බොහො විට එ රටෙ නිති කටයුතු කරන කෙනෙක්ට කියල හදන්න ඔන, උත් සල්ලි ගන්නවා එකට
ගෙන්න නැව් ගාස්තු ගෙවවන්න වෙනවා, අඩි 40 කන්ටෙර්නර් එකක් චිනෙ ඉදන් ගෙන්නෙ මම හිතන්නෙ ලක්ස 10ක්ට එහා යනවා, එකට බඩු රක්ශනය කරන්නත් ඔන,
බඩු ලන්කාවට අවාට පස්සෙ රෙගුවෙන් නිදහස් කරන්නෙ Cost, Insurance, and Freight සම්පුර්න මුදලට ටැක්ස් ගහලා, එකියන්නෙ එකෙ තියෙන බඩු වල වටින කම - එක ඉන්ශුවරන්ස් කරන්න ගිය වියදම - ජාත්‍යන්තර ප්‍රවාහන ගාස්තු,
දැන් මම ගෙන්න පරිගනක කොටස් නිසා මම දන්නෙ එ ගැන, පරිගනක කොටස් වලට මෙ වෙලාවෙ 15% VAT සහ 5% PAL ටැක්ස් 2ක් වදිනවා. ලැප්ටොප් වලට 20% /5% ඔහොම ඔහොම ගනවා, මෙවා ගැන බලාගන්න පුලුවන් මෙකෙ 85 වෙනි සෙක්ශන් එකෙන්.
https://www.customs.gov.lk/customs-tariff/import-tariff/
ඉලෙක්ට්‍රොන්ක්ස් තියෙනෙ 85 කොටසෙ
උබලාට මෙක බැලුවාම පෙනෙවි, ඔඩියො ඇම්ප් / මයික් එකකට වගෙ දෙකට වදින ටැක්ස් පොලිම - පිට රට එක හදන සමාගමට වඩා මෙ රටෙ ආන්ඩුව ටැක්ස් වලින් හොයනවා,, එක ගැන වෙනම කතා කරන්න ඔන,
දැන් ඔවා ගෙවල රෙගුවෙන් නිදහස් කරගත්තාම එවා අර වෙයාහවුස් එකට ගෙනියන්න ඔන, එකට එක්කො වාහනෙයක් රෙන්ට් කරන්න වෙනවා, එක්කො කුරියර් කරන්න වෙනවා, තමුන්ගෙ ආයතනෙ වාහනෙයක් නම් එකෙ වියදම් බඩු වලට එකතු වෙනවා, වෙනත් ආයතනෙක එකක් නම් ප්‍රවාහන ගාස්තු එකතු වෙනවා, බඩු බාලා වෙන් කර්ලා සිස්ටම් දාන්න ඔන, ආයෙ වියදම්,
ඉට පස්සෙ එවා රිටෙල් විකුනනවානම් එහෙමයි - හොල්සෙල් විකුනනවානම් ඒහෙමයි. කොහොම ගියාත් රිටෙල් විකුනන කඩෙය යවන්න හො ගෙනියන්න ප්‍රවාහන ගාස්තු යනවා, එකෙ රෙන්ට්- බිල් -- සෙවක පඩි- නඩත්තු වියදම් - රාක්ක අනන් මනන වල වියදම් ඔක්කොම බඩු මිලට එකතු වෙනවා,
ඉට පස්සෙ එක් රිටෙල් ශොප් එකට වදින ටැක්ස් එකත් බඩු මිලට එකතු වෙනවා,
ඉට පස්සෙ මෙ ඔක්කොම ගිනිම් ගත කරන්න වෙනම එකෙක් හො සිස්ටම් එකක් හො මොකක් හරි ඔන, එවායෙ වියදම් බඩු මිලට එනවා, බැන්කු වලට යන්න එන්න යන විදියම් පවා බඩු මිලට වැටෙනවා,
වගකිම දෙන බඩුවක් නම් වගකිම ලබා දෙන්න යම්කිසි ගන්නාක් බඩුවෙ මිලට එකතු වෙනවා, එක්කො එවා ගෙනනපු සමාගමට නැවත යවන්න ඔන, එක්කො එවා මෙහෙ රෙපෙයර් කරන්න ඔන, එකට ලාබෙට වඩා වියදමක් යන්න ඉඩ තියෙනවා, එක නිසා බඩුවෙ මිලට මෙතනදි 25-75% එකතු කරන්න ඉඩ තියෙනවා, එක ඉතින් තිරනය කරන්නෙ එක කරන අය, මට එකකියන්න බැහැ, අපි ගනනය කරන්නෙ ඉලෙක්ට්‍රොනික් බඩු වලින් 3% අනිවාර්‍යනෙන්ම ෆෙල් වෙනවාකියලා, බාල චින එවා නම් 20% වහෙ වෙන්න පුලුවන්, සමහර විට මුලු බැච් එකම ෆෙල් වෙන්න පුලුවන්, ලගදි එහෙම එස් එස් ඩි බැච් එකක අවා මගෙ යාලුවෙක්ට, මුලු ස්ටොක් එකම සතී දෙනෙක් ඩෙඩ් උනා, අම්ම ලොස් එකක් එකෙන් උනෙ උට,.
උබලා රටින් බඩු ගෙන්නද්දි, එ රටෙ වෙයාහවුස් එකක් මෙන්ටෙන් කරන එකා කෙලින්ම උබ්ලා අතට බඩු එවනවා, පෙ කරන්නෙ කාර්ඩ් එකෙන්, එකෙ ටැක්ස් එක එකෙන්ම කැපෙනවා, උබලා හිතනවා එක් එක්ස්චෙන්ජ් රෙට් එක කියලා, ඉට පස්සෙ උබල කස්ටම් එකට ගිහින් එක උස්සන ඇවිල්ල අම්මො කැම් රි කඩෙ කාරෙයා මවුස් එකට 6000ක් ඉල්ලුවා, මම ගෙන්නුවා 3500ට කියල,, වොර්න්ටි නැත, කෙල උනොත් පාඩුව දරාගන්න වෙනවා,
මෙ දල වසයෙන්, දැන් උබලාටෙ පෙනවා ඇති නෙ, සින් එක, වරායෙන් බානවාට වඩා 60% වත් බඩුවෙ මිල වැඩි වෙනවා මෙ රටෙදි, එකට ඉහත කරුනු බලපානවා,
මෙ සින් නොදැන ලන්කාවෙ කැම්රි කඩ කාරෙයො අමන ගැරිල්ලක් නෙ ගරන්නෙ, මන් දෙන්නම් අඩුවට කියල කඩ දාගන්න සෙට් එකක් ඉන්නවා, උන් කඩෙ දාල මාස කිපෙකින් මාර්කට් එකත් කලා. ඔපරෙශන් එකෙ වියදමවත් කවර් නැතිව බන්කොලොත් වෙලා මක බැවිලා යනවා මම ඔන තරම් දැකලා තියෙනවා, එක්කො බඩු ටික විකුනලා වොර්නිට් වලට පොලුත් තියලා මිස්න් වෙනවා,
මෙව නොදැන් රැල්ලට රිටෙල් කඩ දාන වාහෙලා කරගන්න බැරිව මකබැවිලා වැලෙ වැල් නැතිව හිගමනට වැටෙනවා මම ඔන තරම් දැකලා තියෙනවා, ශොප් එකක් කිරිම ලෙසි නැහැ,
දෙයක් නිස්පාදනට මිලෙන් 60% වත් නොතියා රිටෙල් කරන්න යන හැම ආයතනයක්ම බන්කොලොත් වෙනවා, එක නිසා සාර්තක හැම ආයතනෙයක්ම එ ලාබෙ තියන්වැඩ කරන්නෙ, මොක්ද එක නැතිනම් මෙ විවුර්ත ආර්තිකෙ ආයතනය පවත්වාගෙන යන්න බැහැ,
මෙ නිසා තමයි විවුර්ත ආර්තිකෙ වාසිය උබලාට එන්නෙ, උබලාට ඔන තැන්කින් බඩු ගන්න පුලුව්න, ඔන්ලයින් බැරිනම් ගිහින් හරි ගෙන්න පුලුවන්, කවුරුත් තහනම් කරන්නෙ නැහැ!

Last edited: