used ewa ganna widiyak thiyenawa ebay wage site ekakin seller rating balala ehema. eka poddak experience hadagena, research karala karanna one. ali wage chinese site eken genalla nam ithin illan kaamak thama.ඔව් නෙද? සහියකට කලින් ගෙනපු එකෙක්,, හරිම ලාබයි කියල යුස් එකක් ගෙන්නලා, උ මෙ අද අද උදෙ?
View attachment 206148
මම දන්න තරමට ලන්කාවෙ උන්ට එහෙම වැඩි පුර එන්නෙ නැහැ, සුවර් නැහැ, උන් මෙහෙ හදනවා, හදන්න බැරිනම් කම්පැනි එකට දැනුම් දුන්නම උන් එකට විස්දුමක් කියනවා
lankawe unath used ewata 3 months wage warranty denawa but e period eke kadunath customer ge fault ekak kiyala reject karana eka thama wenne.
brand new gannawanam direct amazon, wallmart, bhphoto or manufacture site eken owage issues na. awath ewata RMA process thiyenawa. ekanisa wadiya experience nathi kenek nam e kiwwa site walin brand new parts ganna eka thama hoda. passe used ewatath online puluwan. example mama ryzen 5 3500x eka gaththe used ebay eken. kisi awulak na me wenakan. dan over 2 years i guess.


