උබලා හිතනවාද ලන්කාව ගොඩ යාවි කියලා!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    ග්ලොබලයිසෙශන් රෙද්ද නිසා ලොකෙ දුප්පත් උන් අන්ත දුප්පත් විම ගැන..

    ග්ලෝබලයිසේශන් රෙද්ද නැහ්නං ඉතිං අපිට පෝං එකක් PC එකක් ලැහ්පොට් එකක් ගන්න වෙන්නෙම නැහ් නෙ මොකෝ ලංකාවෙ ඕව හදනවැ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    anneka ne.

    ඇගිල්ලෙන් එහාට පෙන්නෙ නැති පොන්ස්ලා හිතන්නෙ මට කඩෙ බඩු විකුනන්න ඔන කියලා, රෙහ්ද තමයි, මන් කතා කරන්නෙ ග්ලොබලයිසෙශන් රෙද්ද නිසා ලොකෙ දුප්පත් උන් අන්ත දුප්පත් විම ගැන.. මෙක අපි ඔක්කොටම පොදුයි!
    condoms GIF


    ලෝකෙට වැඩක් නැති මිනිස්සු නඩත්තු කරන්නේ මොකටද
     
    • Haha
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    සිහලු ට්‍රෙන් කරන, අම්මොහ් අම්මොහ්... ඉට ලෙසි හැමොටම ඉන්දියාවෙන් තුන් වෙලට බත් මුල් ගෙනල්ල දිලා, කසිප්පු පෙරන් බිපල්ල කියන එක, අලුත් ජෙන් එකෙ පොඩි උන් ඔක්කොම වගෙ නිකම් ඉන්න බලන්න, ගොඩක් උන් පිරමිඩ් වල සල්ලි දාල, අම්මොහ්,,
    මේක නම් ඇත්ත. ෆෝන් වලටයි කොම්පියුටර් වලටයි ඔලුව ඔබාගෙන ඉන්නවා ඒකෙන් සල්ලි එනකන්, වෙන ප්‍රායෝගික වැඩ වලට මිනිස්සු නෑ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    anneka ne.

    ඇගිල්ලෙන් එහාට පෙන්නෙ නැති පොන්ස්ලා හිතන්නෙ මට කඩෙ බඩු විකුනන්න ඔන කියලා, රෙහ්ද තමයි, මන් කතා කරන්නෙ ග්ලොබලයිසෙශන් රෙද්ද නිසා ලොකෙ දුප්පත් උන් අන්ත දුප්පත් විම ගැන.. මෙක අපි ඔක්කොටම පොදුයි!

    ගොලුබෙලයිසේසන් නැත්තම් උඹට කඩේ තියන් විකුනන්න වෙන්නේ ඇට කුට්ටම තමයි :baffled:

    එයැයි ගාව තියෙන්නෙ පරණ සෝනි විතරනේ :sorry:

    ඒ උනාට කමක් නෑ දේසීය වියවසායකයොන්ට සක්තියක් වෙන්න කියන ගානක් දීල ගනින් :angry:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බඩු මිල ගැන හැලි ලියන උන්

    බාර් එකට ගියාම එකෙක් මික් නෑ, අතෙ තියෙන උපරිම ගානට ගන්න පුලුවන් පතම බොතලෙ අරන ඇවිල්ල ගහලා පැය 2ක 3නකින් චු දානවා, එක්කො කබරෙයා දානවා කිසි ලොබ කමක් නෑ, එවාට කිසිම ආර්තික අහෙනියක් බලපෑමක් නෑ.... අම්මට සිරි දෙන පඩි කතා!

    ග්ලොබලයිසෙශන් එකෙ නෙවි අවුල, වෙන වෙන රටවල පක්කු කෙලින්ම වෙනත් වෙනත් රටවලට තමුන්ගෙ නිස්පාදන රිටෙල් ලෙස අලෙවි කිරිම! මෙක අපිට විතරක් නෙවි, ඇමරිකන් උනටහ් හෙන වාතෙයක් වෙගෙන එන්නෙ,

    මෙක බලාපම්! චින්නු කොහොමද ෆ්‍රි ශිපින් දෙන්නෙ කියල මු විස්තර කරනවා, ලන්කාවෙ ඉබෙ එකෙ සෙල් කරන එකෙක්ට අපෙ රටෙ පොස්ටෙජ් වලට ඩිස්කවුන්ට් දෙනවාද නා, පුලුවන් නම් උන්ට තව ටැක්ස් එකකුත් ගහනවා



    ඉන්දියන් උන් අපෙ ටවුන් වලට කෙලින්ම කැම එවන්න ගත්තොත් අපෙ රටෙ ගම් වල ඉන්න මිනිස්සුන්ගෙ රස්සාවට මොකද වෙන්නෙ ! උන් ඔක්කොම මරන්න වෙන්නෙ, එක්කො සමුර්දිය දෙන්න වෙන්නෙ, ටවුන් වල උන් නම් හරි කැමති වෙයි, එත් වෙන්නෙ අන්තිමෙ ගොවියො ඔක්කොම ටවුන් වල කැර්ලි කොලාහල කරල රටම අනාත වෙන එක! තාක්ශනෙ එක්ක එන්න එන්න රස්සා අඩු වෙනවා, එකට කරන්න දෙයක් නැහ, එක එකකම ලොකෙ ජනගහනයත් වැඩි වෙනවා, කො රස්සා, දැන් කැම හෙන ගනන්, රස්සාවක් නැතිව මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද? මිනිසුන්ට කුනු කන්න වෙන්නෙ! දැනටම අපි ලන්කාවෙ කන්නෙ සුද්දන්ගෙ රටවලට ගන්නෙ නැති ප්‍රමිතියක් නැති කුනු! එවාට මික් නෑ!


    මෙක ගොඩ ගන්න බැරි මෙකෙ මිනිසුන්ගෙ එකමුතු කමක් නැති නිසා, රට ගැන නොහිතා තමන් ගැනම විතරක් හිතන නිසා, රට මහ උන් එක එහෙම්ම ගෙනියනවා, මොක්ද එක උන්ට වාසි, මිනිස්සු එකමුතු උනාම උන්ට හෙන වාතෙ, ගොටාගෙන් උන් එක හොදට ඉගෙන ගත්තා, එක නිසා මෙකෙ උන් තව බෙද බින්නකරන්න උන්පුලුවන් උපරිමෙ කරයි, මෙකෙ උනුත් ලනු ගිලල ආතල් එකෙ ඉදි.





    -https://www.instagram.com/reel/CokNxk-ANNC/

    මරු- හරියමට මෙක වෙවි, එක නිසා සල්ලිකාර උන් දැනටම උන්ටම වෙනම වොල් සිටිස් හදන්න පටන් අරන්, ලොකෙ වටෙම මෙක වෙනවා, ප්ලැන් එක දැනටම මොශන් එකෙ තියෙන්නෙ,
    ලනකාවෙ පොර්ට් සිටි, සවුදි වල ලයින් සිටි, යු කෙ වල එඩින්බරොව් ප්ලැන් කර්ලාලු, ඇමරිකාවෙ 2ක් හදන්න පටන් අරන්,, ආතල් තමයි!

    ටර්මිනෙටර්ස්ලා එක්ක ස්කයි නෙට් එකයි - එලියන්ස්ලායි ආවානම් වැඩෙ සම්පුර්නයි!
    ------ Post added on Jun 30, 2023 at 10:14 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    ඉන්දියන් උන් අපෙ ටවුන් වලට කෙලින්ම කැම එවන්න ගත්තොත් අපෙ රටෙ ගම් වල ඉන්න මිනිස්සුන්ගෙ රස්සාවට මොකද වෙන්නෙ !
    ඉන්දියන් උන් කොහොමද ට්‍රාන්ස්පෝට් ඉම්පෝට් ටැක්ස් ඔක්කොම ගෙවලත් ලංකාවෙම හදන එකාට වඩා අඩුවෙන් ලංකාවෙ කෑම විකුණල ලාබෙකුත් ගන්නෙ :unsure:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ග්ලොබලයිසෙශන් එකෙ නෙවි අවුල, වෙන වෙන රටවල පක්කු කෙලින්ම වෙනත් වෙනත් රටවලට තමුන්ගෙ නිස්පාදන රිටෙල් ලෙස අලෙවි කිරිම! මෙක අපිට විතරක් නෙවි, ඇමරිකන් උනටහ් හෙන වාතෙයක් වෙගෙන එන්නෙ,

    අන්න එකනේ. එහෙම බෑ කීය දීල හරි උඹේ පෙට්ටි කඩෙන් ගන්නම ඕනේ :rofl:

    ඉන්දියන් උන් කොහොමද ට්‍රාන්ස්පෝට් ඉම්පෝට් ටැක්ස් ඔක්කොම ගෙවලත් ලංකාවෙම හදන එකාට වඩා අඩුවෙන් ලංකාවෙ කෑම විකුණල ලාබෙකුත් ගන්නෙ :unsure:

    ඒවා වැඩක් නෑ. මුගේ business බැරිකමට රටේම උන් කර ගහන්න ඕනේ
     
    • Haha
    Reactions: Hyaenidae

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    1. uni education loan ekak widiyata or bond ekak sign karala denna ona..
    2. custom eke hariyata tax karanna ona, ethakota lankawe production walata oluwa ussanna puluwan..
    3. lankawe labour laws foreign investers lata invest karanna hithena widiyata wenas karanna ona..
    4. puluwan tharam pagaawa dushanaya awama karanna ona..

    first 3 hariyata kalath lankawa aniwayen 2048 de diyunu ratak wenawa..
     
    • Like
    Reactions: Troop

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සුද්දන්ට පුලුවන් එ පැන්සන් එකෙන් මෙහෙන් ටොයිස් කැල්ලකුත් අරන් සැපෙ ඉනන, එහෙම උන් අම්බානෙක ඉන්නවා, ගමෙ එකෙක් අරකට අනිනවා, සුද්දා එක දන්නවා, උව බලාගන්න නිස ඖ මික් කියන්නෙ නෑ,,

    කලු කැත කොට නාකි සිහලුත් එක කොරන්නද හින මවන්නෙ! හිකිස්,,

    තෝ ඉතින් හැම එකටම ගැනියෙක් ගවනවමනේ. :lol: :lol: :lol: :lol:
    මගේ අයිඩියා එක ඒක නෙමේ බන් සිරියස්ලි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව වැරදි ආර්ථික ප්‍රතිපත්ති වලින් මිදිලා නිවැරදි ප්‍රතිපති වලට ගෙනියන්න මේක හොද අවස්ථාවක්.

    IMF යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කල යුතුයි.

    රාජ්‍ය අංශය අවම කලයුතුයි
    පවුද්ගලික අංශය ප්‍රවර්දනය කල යුතයි
    සහනාදාර, රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් කෙරෙන අනවශ්‍ය මිල පාලන නැති කල යුතුයි
    අපනයන ප්‍රවර්දනය කල යුතයි

    දැන් ප්‍රගතියක් තිබුනත් තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් තියෙනවා.

    හම්මට ඕව කරන්නද උබ රාජපස්සලට ජන්දෙ දුන්නෙ?? 🤣🤣🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    ඊළඟ චන්දෙන් අනුරයියා දින්නේ නැත්තං මාත් සුද්දන්ගේ කක්කුස්සි හොදන්න හරි රට යනවා
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    කවුරු මොනවා කිව්වත් ඉහල උන් හැදුනාම තමයි පහල උන් හැදෙන්නේ.ඇත්තටම හැදෙනවා නෙමයි නීති ගෙනල්ලා හරියට ක්‍රියාත්මක කරලා හදනවා.ලංකාවේ නීති පද්ධතියේ හිල් වගේම තියන නීති ක්‍රියාත්මක වෙන ක්‍රමෙත් අවුලක් තියනවා. ඒකට හරි හමන් උන් පත් කරලා ඉහලට යවන්න ඕනේ. ලෝකේ දියුණු වෙච්ච හැම රටක්ම එහෙමයි. ලංකාවේ ඉන්නේ හැමදාම දේශපාලන ගේම් වලට ඇන්දෙන ජාතියක්. මේ ටික දැන්වත් තේරුම් ගත්තොත් ටික ටික හරි ගොඩ යන්න පුළුවන් නැත්තං සදා වලේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කවුරු මොනවා කිව්වත් ඉහල උන් හැදුනාම තමයි පහල උන් හැදෙන්නේ.ඇත්තටම හැදෙනවා නෙමයි නීති ගෙනල්ලා හරියට ක්‍රියාත්මක කරලා හදනවා.ලංකාවේ නීති පද්ධතියේ හිල් වගේම තියන නීති ක්‍රියාත්මක වෙන ක්‍රමෙත් අවුලක් තියනවා. ඒකට හරි හමන් උන් පත් කරලා ඉහලට යවන්න ඕනේ. ලෝකේ දියුණු වෙච්ච හැම රටක්ම එහෙමයි. ලංකාවේ ඉන්නේ හැමදාම දේශපාලන ගේම් වලට ඇන්දෙන ජාතියක්. මේ ටික දැන්වත් තේරුම් ගත්තොත් ටික ටික හරි ගොඩ යන්න පුළුවන් නැත්තං සදා වලේ.
    නීති තිබුනට නඩුකාරයොන්ට පගාව දීලා තියෙන්නේ. උන්ට විතරක් ටැක්ස් නෑ. නඩු ඉවරයි 😆 225 රකින එක දැන් උන්ගේ ආදායම් මාර්ගය
     
    Last edited:

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    from what i can tell observing his essays in FB and EK.

    *This guy is a lazy ass who still think world should operate like in 80s-90s.
    *he hates people being educated more than him and surpass him in his own game,.
    *he wants a easy life (any lazy ass expecting that) so he's not willing to learn new technologies and tech,marketing.basically stuff that make you work your ass off.
    *he seek recognition and social praise towards him so he can feed his god complex.

    i' had exp. with guys like these in my previous jobs.
    as i note they will not change even the earth change its course. :nerd::(