උබලා හිතනවාද ලන්කාව ගොඩ යාවි කියලා!

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මට න පෙන්නෙ මෙක ලොවෙත් ගොඩ යන්නෙ නැහැ<

    නාකි ප්‍රජාව වගෙම තරුන ප්‍රජාවත් ඉන්නෙ රටෙක් විදියට නැගි සිටින මානසිකෙ නෙවි. අති මහත් බහුතරෙ ඉන්නෙ රටම විකුනල හරි අපිට නිකම් හරි අඩුවට දිපල්ල කියන මානසිකෙ, මෙකෙ අඩුවට නැත්නම් අපි එක්කො අඩුවට ගෙන්නනවා - එක්කො අඩුවට තියෙන රටකට යනවා කියන එක හැම එකාගෙම කටෙ තියෙන්නෙ!
    නාකි උන් සමුර්දියට මරා ගන්නව - තරුන උන් බඩු මිල වැඩි - ටැක්ස් වැඩි කියලා රට දාල යනවා, එක්කො රටින් බඩු ගෙන්න ගන්නවා, රටෙ එන්න එන්න මුදල් හුවමාරුව අඩු වෙනවා! රස්සා අඩු වෙනවා - තව උන් රට දාල යනවා -

    මෙ සයිකල් එක තව කිප සැරෙයක් උනොත් මෙකෙ ඉතිරි වෙන්නෙ කොලිෆිකෙශන් නැති - අන්තිම මන්ද මානසික ඩැල් ටිකයි - නාකි ටිකයි - රට ගිහින් වැඩක් නැති තරමට ජාවාරම් සරුවට කරන් යන සෙට් එකයි විතරයි! 2048 වෙද්දි බලවත් රටක් විම කෙසෙ වෙතත් - සුඩානෙටත් අන්ත ෆුල් පාතාල රටක් හැදෙයි කියලයි මට හිතෙන්නෙ!

    මම හිතන්නෙ මෙක ගොඩ ගන්න ට්‍රයි කරන එකත් අපරාදෙයක්, පිරමිඩ් බැරිනම් ඔන බම්බුවක් කර්ලා කම්මැලි - මොඩෙයන්ගෙ සල්ලි ඔක්කොම හුරන් ආතල් එකෙ ඉන්න එකයි හොද! ඇමරිකාව - යූරොප් රටවල් - ඔසි මෙකෙ උගත් බුද්දිමත් සෙට් එක හුර ගන්නවා, ඩරාස් - අලි සහ චිනුන්ගෙ ෆිසිකල් ශොප් - කන්ට්‍රැක්ට් දුප්පත් උන්ගෙ සල්ලි හුර ගන්නවා, එකට රටෙම උන් මුදලට සප් එක දෙනවා! එ අස්සෙ ඉන්දියාව දැන් හොම්බ දාන් එහෙන් අදින්න ගන්න යන්නෙ, බන්ගලිත් කැල්ලක් කපාගන්න යන්නෙ! මෙක ඉවරයි! ගොඩ ගැනිමක් නැහැ!
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Season 1 Smell GIF by SpongeBob SquarePants
     
    • Like
    • Haha
    Reactions: Purple2022 and NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    මට න පෙන්නෙ මෙක ලොවෙත් ගොඩ යන්නෙ නැහැ<

    නාකි ප්‍රජාව වගෙම තරුන ප්‍රජාවත් ඉන්නෙ රටෙක් විදියට නැගි සිටින මානසිකෙ නෙවි. අති මහත් බහුතරෙ ඉන්නෙ රටම විකුනල හරි අපිට නිකම් හරි අඩුවට දිපල්ල කියන මානසිකෙ, මෙකෙ අඩුවට නැත්නම් අපි එක්කො අඩුවට ගෙන්නනවා - එක්කො අඩුවට තියෙන රටකට යනවා කියන එක හැම එකාගෙම කටෙ තියෙන්නෙ!
    නාකි උන් සමුර්දියට මරා ගන්නව - තරුන උන් බඩු මිල වැඩි - ටැක්ස් වැඩි කියලා රට දාල යනවා, එක්කො රටින් බඩු ගෙන්න ගන්නවා, රටෙ එන්න එන්න මුදල් හුවමාරුව අඩු වෙනවා! රස්සා අඩු වෙනවා - තව උන් රට දාල යනවා -

    මෙ සයිකල් එක තව කිප සැරෙයක් උනොත් මෙකෙ ඉතිරි වෙන්නෙ කොලිෆිකෙශන් නැති - අන්තිම මන්ද මානසික ඩැල් ටිකයි - නාකි ටිකයි - රට ගිහින් වැඩක් නැති තරමට ජාවාරම් සරුවට කරන් යන සෙට් එකයි විතරයි! 2048 වෙද්දි බලවත් රටක් විම කෙසෙ වෙතත් - සුඩානෙටත් අන්ත ෆුල් පාතාල රටක් හැදෙයි කියලයි මට හිතෙන්නෙ!

    මම හිතන්නෙ මෙක ගොඩ ගන්න ට්‍රයි කරන එකත් අපරාදෙයක්, පිරමිඩ් බැරිනම් ඔන බම්බුවක් කර්ලා කම්මැලි - මොඩෙයන්ගෙ සල්ලි ඔක්කොම හුරන් ආතල් එකෙ ඉන්න එකයි හොද! ඇමරිකාව - යූරොප් රටවල් - ඔසි මෙකෙ උගත් බුද්දිමත් සෙට් එක හුර ගන්නවා, ඩරාස් - අලි සහ චිනුන්ගෙ ෆිසිකල් ශොප් - කන්ට්‍රැක්ට් දුප්පත් උන්ගෙ සල්ලි හුර ගන්නවා, එකට රටෙම උන් මුදලට සප් එක දෙනවා! එ අස්සෙ ඉන්දියාව දැන් හොම්බ දාන් එහෙන් අදින්න ගන්න යන්නෙ, බන්ගලිත් කැල්ලක් කපාගන්න යන්නෙ! මෙක ඉවරයි! ගොඩ ගැනිමක් නැහැ!
    ඉතා නිවැරැදි යි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ගෙන්නන එක ලාබයි නම් ඉතින් ලංකාවෙ විතරක් නෙමෙයි ඕනැ රටක මිනිස්සු ඒක තමයි කරන්නේ

    මං කිව්වෙ Nord N20 එකක් ගෙනාව කියල. ටැක්සුත් ගෙවල LKR වලින් බැලුවොත් ගිහින් තියෙන්නෙ 40,000 ට අඩුවෙන්. මොන ෆෝන් කඩෙන් වත් ඒ specs තියෙන 2022 හදපු ෆෝන් එකක් ගන්න බැහැනේ ඒ ගානට.

    PC parts වුණත් එහෙමම තමයි
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගෙන්නන එක ලාබයි නම් ඉතින් ලංකාවෙ විතරක් නෙමෙයි ඕනැ රටක මිනිස්සු ඒක තමයි කරන්නේ

    මං කිව්වෙ Nord N20 එකක් ගෙනාව කියල. ටැක්සුත් ගෙවල LKR වලින් බැලුවොත් ගිහින් තියෙන්නෙ 40,000 ට අඩුවෙන්. මොන ෆෝන් කඩෙන් වත් ඒ specs තියෙන 2022 හදපු ෆෝන් එකක් ගන්න බැහැනේ ඒ ගානට.

    PC parts වුණත් එහෙමම තමයි
    හරි, හැමොම ඔහොම කරාම මොකඩ වෙන්නෙ?

    රටක ව්‍යාපාර එකිනෙක කෙනෙක් වෙනවා, ෆොන් එක ර්ටින් ගෙන එකාට තියෙන්නෙ පාන් කඩෙයක් නම්. ෆොන් කඩෙ එකා පාන් ගන්නෙ එකෙන්, දොස්තර ඔය දෙකටම එනවා වගෙම ඔය දෙකෙම අය දොස්තර ගාවට යනවා, දොස්තර සමිකරෙනෙන් අයින් උන ගමන් දෙන්නාටම හොද පාරිබොගිකයෙක් අයින් වෙනවා,

    මෙ වෙගෙන යන්නෙ එක, ලොකු පඩි ගන්න රස්සා කරන උන් මෙ රටෙ සමිකරනෙන් අයින්වෙගෙන යනවා,

    ගමෙ මෙසන් වැඩ කරන එකා ඔය තුන්දෙනා ගාවටම යනවා, එ තුන්දෙනාම මෙසන් වැඩ කරන කෙනාගෙන් වැඩ කරගන්නෙ, ටෙලර් වැඩ කරන කෙනා ඔය 4 දෙනාගෙන්ම වැඩ කරගන්නවා වගෙම 4 දෙනාගෙම වැඩ කරනවා, එත් මුල් තුන්දෙනා ටෙලර්ගෙ ගාන වැඩි කියලා ඩරාස් එකෙන් ඇදුම් ගත්තාම ටෙලර් සමිකරනෙන් අයින් වෙලා, බන්කොලොත් වෙලා කඩෙ වහලා ටවුමෙ කුලි වැඩට හරි රට හරි ගියාම මුල් තුන්දෙනාටම පාරිබොගිකයෙක් අහිමි වෙනවා, ඉන්කම් එක අඩු වෙනව!

    එකට මොකක්ද ලියන හැල්ල!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    රටින් යන උන්ට දොස් කියන්න වගේ උනුත් අනිත් උන්ගෙ ගොඩටම දාල කතා කරන්න එපා. ඉගෙනගත්ත උන් රට යන්නෙ ඉන්න රට සුදුසු නැති නිසා විතරක්ම නෙවෙයි රට වෙනස් කරගන්න හදලා බැරි තැන. බහුතර මෝඩ හරක් හැදෙන්නෙ නෑ කියලා උන් එක්කම වලට යන්න පිස්සු නෑනෙ. ඒකට වැරදි අනිත් උන් මිසක් උන් නෙවෙයි. මේක රට බංකොළොත් වෙන්න පාර කපලා කෙළ උනාම රට යන තැරි බයියො, ටොයියන්ට නෙවෙයි අනිත් අයට.

    අනික රටින් ගේන බඩු ඒ රටට වඩා අඩුවට දෙන්න බැරිනං ඒක ගේන උන්ගෙ අවුලක්. උන්ව පෝසත් කරලා සුරසැප දෙන්න අනිත් උන් තමන් අමාරුවෙන් හොයන සල්ලි පුදන්න ඕන කියලද උබ කියන්නෙ?? 😂😂
    රටේ නිෂ්පාදකයෙක්ට තැන දෙනව නං ඒකට එකඟයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    හරි, හැමොම ඔහොම කරාම මොකඩ වෙන්නෙ?

    ගමෙ මෙසන් වැඩ කරන එකා ඔය තුන්දෙනා ගාවටම යනවා, එ තුන්දෙනාම මෙසන් වැඩ කරන කෙනාගෙන් වැඩ කරගන්නෙ, ටෙලර් වැඩ කරන කෙනා ඔය 4 දෙනාගෙන්ම වැඩ කරගන්නවා වගෙම 4 දෙනාගෙම වැඩ කරනවා, එත් මුල් තුන්දෙනා ටෙලර්ගෙ ගාන වැඩි කියලා ඩරාස් එකෙන් ඇදුම් ගත්තාම ටෙලර් සමිකරනෙන් අයින් වෙලා, බන්කොලොත් වෙලා කඩෙ වහලා ටවුමෙ කුලි වැඩට හරි රට හරි ගියාම මුල් තුන්දෙනාටම පාරිබොගිකයෙක් අහිමි වෙනවා, ඉන්කම් එක අඩු වෙනව!

    එකට මොකක්ද ලියන හැල්ල!

    ටේලර්ට ඩරාස් එකත් එක්ක compete කරන්න බැරි නම් කරන්න දෙයක් නෑ inevitably මනුස්සයා සමීකරණෙන් අයින් වෙනවා, ඕක ලංකාවෙ විතරක් නෙමෙයි 1st world 3rd world විවෘත ආර්ථිකයක් තියෙන ඕනැ රටක වෙන දෙයක් නේ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Yet alone රට ගොඩ ගන්න, I barely have control over my own life, there are hundreds thousand invisible external factors effect on my own decisions. so, you can't do මෙක ගොඩ ගන්න. it is better tried to ගොඩ යන්න. the society consists of millions of people like us. so if we can do ගොඩ යන්න, the country will be on right path. and What's wrong with the investments of other countries? India and Bangladesh are our neighbors; if you don't have enough assets, you will ask your friends, neighbors, and lenders.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    අනික රටින් ගේන බඩු ඒ රටට වඩා අඩුවට දෙන්න බැරිනං ඒක ගේන උන්ගෙ අවුලක්. උන්ව පෝසත් කරලා සුරසැප දෙන්න අනිත් උන් තමන් අමාරුවෙන් හොයන සල්ලි පුදන්න ඕන කියලද උබ කියන්නෙ?? 😂😂
    රටේ නිෂ්පාදකයෙක්ට තැන දෙනව නං ඒකට එකඟයි.

    This.

    රටින් wholesale ගෙනත් විකුණන උන් ඉල්ලන ගානට වඩා අඩුවට ඒ රටින්ම retail ගෙන්නගන්න පුළුවන් කිව්වම ඉතින් :lol:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ටේලර්ට ඩරාස් එකත් එක්ක compete කරන්න බැරි නම් කරන්න දෙයක් නෑ inevitably මනුස්සයා සමීකරණෙන් අයින් වෙනවා, ඕක ලංකාවෙ විතරක් නෙමෙයි 1st world 3rd world විවෘත ආර්ථිකයක් තියෙන ඕනැ රටක වෙන දෙයක් නේ
    ඔව් ඔව්, ගොඩක් රටවල මෙක වෙගෙන යනවා! ගොඩක් උනට රස්සා නැති වෙගෙන යන්නෙ! ලොක යුද්දෙකින් කෙලොර වෙයි!

    එ පාර පොස්ට් එකෙ කැල්ලක් අල්ලන් දගලනවා, මොලෙ කැල්ලයිද වැඩ?
    ------ Post added on Jun 30, 2023 at 12:30 PM
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    2048 වෙද්දි බලවත් රටක් විම කෙසෙ වෙතත් - සුඩානෙටත් අන්ත ෆුල් පාතාල රටක් හැදෙයි කියලයි මට හිතෙන්නෙ!
    :yes: :yes: :yes:
    ඉතින් බලන් ඉන්නේ නැතුව රටකට පැනපන් පුළුවන් කාලේ
     
    • Like
    Reactions: LZP1992 and NRTG