ආ එක මිසක්! එත් ඩොලස් වලත් බයින් පවර් එක බහිනවා නෙ, එකට මොක්ද කරන්නෙ?
හ්ම්ම්.. මෙ ඉන්න බිලියන 7ක ජනගහනය එක්ක ඔවා කරන්න බැහැ, අහ් කොරොනා හැදුවෙ එක ටිකක් අඩුකරගනන, මට අමතක උනා, කොහොමත් ඔය කියන විදියට එ-අයි වලින් වැඩ කරන් - ඔන්ලයින් ව්‍යාපාර කරන් ඉන්න නම් රස්සා නැති වෙන උන්ට මොකද කරන්නෙ? එක්කො උන් වෙන මොනවා හරි කරන්න වෙනවා, එක්කො මැරෙනන හො මරන්න වෙනවා, එක තමයි මම කියන්නෙ මෙක ලොක යුද්දෙකින් ඉවර වෙයි කියලා,,
උබලාට මෙක ජොක් එකක් වගෙ පෙනුනාට ලොක යුද්දෙයක් ආවොත් සිහලු කන්න නැතිව මැරෙනවා, පොර නැති වෙලා වෙච්ච කෙලිය දැක්කා නෙ, සිහලු ලක්ස 40ට - 60කට බහි, ගොඩක් උන් කැමට මරා ගනි අනික් උන් කන්න නැතිව මැරිලා යාවි,
මම දකින්නෙ මෙච්චරයි - දැන් ගොඩක් උන් එ මොහොතෙ ජිවත් වෙන්නෙ, මොන විදියට ප්ලැන් කරත් එවා කෙල වෙන්න ඉඩ තියෙනවා, කෝරොනා එක හොදට පෙන්නුවා, අපි ලොක යුද්දෙයක් දැකලා නෑ නෙ,