Poll එකක් දැම්මා. කට්ටිය vote කරමු බලන්න.
ඒ පත් වෙන කෙනා අනුර ප්‍රමුක මාලිමා රජයට ඇති කරන බලපෑම කොහොම වෙයිද!
අනුරට වාසිදායක කවුරු ආවොත්ද?
ඒ පත් වෙන කෙනා අනුර ප්‍රමුක මාලිමා රජයට ඇති කරන බලපෑම කොහොම වෙයිද!
අනුරට වාසිදායක කවුරු ආවොත්ද?
අනුරට වාසි කවුරැ ආවොත් ද?හැරිස් කතාව හැරෙව්වා, හැබැයි දිනන්න පුලුවන්ද කියන එක තාම කියන්න බැහැ.. හිලරිට උන සෙතේම වෙයි.. ගැනු කෙනෙක් මුල් පුටුවට යවන්න උන් කැමති උනේ නැහැ..
අපි වගේ සිප්පි ප්‍රාන්ත ගැන හිතන්න ඔය මහ පුටු වල ඉන්න උන්ට වෙලාවක් නැහැ.අනුරට වාසි කවුරැ ආවොත් ද?
එතකොට හරිනි 🥹අපි වගේ සිප්පි ප්‍රාන්ත ගැන හිතන්න ඔය මහ පුටු වල ඉන්න උන්ට වෙලාවක් නැහැ.
සිප්පි ඉතින් දගලන්න ඕන තනාදිපති කියන දේට තමයි.
අනුරට හොදයි රනිල් PM වෙලා ඉන්න එක මට හිතෙන විදියට. යන විදියට වෙන්නෙත් ඕක තමයි.
එහෙම නෑ.අනුර සහෝදරයට කවුරු අවත් එකයි..එයා ඇමෙරිකානු විරෝදී
උබ සාමාන්‍යෙන් කුණුහරුප නොකියන හිතන එකානේ බීපු වෙලාවක් නෙමේනම්. එමනිසා,එතකොට හරිනි 🥹
එ බොරුවට.. දින්න ගමන් ඇමෙරිකානු තනාදිපති කර්යලය වහල දානවඑහෙම නෑ.
මෙහෙ තානාපතිනි හෙන ලව් අනුරට
2015 ට කලින් හිටපු සෙට් එකම වටේට තියාගෙන මොන වියත්මගද බන්. අර යකා අවුරුදු දෙක හමාරක්වත් ඔය පුටුවෙ හිටිය ඇති. අපි නම් ඕව 2019 ත් දැම්ම. ඒ කාලෙ npp එකට කඩේ ගිය නිසා රතු කොටු පුරවල හිටියෙ. කවුරුත් ගනන් ගත්තෙත් නෑ කියපුවා.උබ සාමාන්‍යෙන් කුණුහරුප නොකියන හිතන එකානේ බීපු වෙලාවක් නෙමේනම්. එමනිසා,
හරිනි කියන්නේ NPP එකේ NGO කෑල්ල. කතාකරපු සාකච්චා වලදී තේරෙනවා දැනුම මිසක් අවබෝදයක් නැහැ කියලා. හරිනි කියන චරිතේ දැනුම සහිත scope එක ගැන නොදන්න කෙනෙක්. අපි මේ දේවල් පස්සේ දවසක තොරතුරු එක්ක කතාකරමු. දැන් එකට වෙලාව නෙමේ. දෙන්නම් අපි කරන්නම් කියන දේ කිරියේ 2019දීත් අපි ඇහුවා. අපි උන්ට කියුවේ වියත් මග කියලා.