උබලා හිතන්නෙ කවුරැ ජනාදිපති වෙයිද?

කවුරැ ජනාදිපති වෙයිද ඇමරිකාවේ ?

  • ට්‍රම්ප්

    Votes: 47 61.8%
  • හැරිස්

    Votes: 29 38.2%

  • Total voters
    76
  • Poll closed .

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,117
    27,773
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Poll එකක් දැම්මා. කට්ටිය vote කරමු බලන්න.
    ඒ පත් වෙන කෙනා අනුර ප්‍රමුක මාලිමා රජයට ඇති කරන බලපෑම කොහොම වෙයිද!

    අනුරට වාසිදායක කවුරු ආවොත්ද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    හැරිස් කතාව හැරෙව්වා, හැබැයි දිනන්න පුලුවන්ද කියන එක තාම කියන්න බැහැ.. හිලරිට උන සෙතේම වෙයි.. ගැනු කෙනෙක් මුල් පුටුවට යවන්න උන් කැමති උනේ නැහැ..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,117
    27,773
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හැරිස් කතාව හැරෙව්වා, හැබැයි දිනන්න පුලුවන්ද කියන එක තාම කියන්න බැහැ.. හිලරිට උන සෙතේම වෙයි.. ගැනු කෙනෙක් මුල් පුටුවට යවන්න උන් කැමති උනේ නැහැ..
    අනුරට වාසි කවුරැ ආවොත් ද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,247
    24,975
    113
    tracing Geo-location.. ... ...
    US නම් TRUMP දිනයි..

    අනුරට වාසිදායක නම් රනිල් හරි සජිත් හරි ආවොත් තමයි..
    අනුර ආවොත් මිනිස්සු දැනගන්නවා උට පුළුවන් එකයි බැරි එකයි..
    ඊළඟට කැට හොල්ලලා හම්බ කරන් කාලත් ඉවරයි ඒකයි..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    අනුරට වාසි කවුරැ ආවොත් ද?
    අපි වගේ සිප්පි ප්‍රාන්ත ගැන හිතන්න ඔය මහ පුටු වල ඉන්න උන්ට වෙලාවක් නැහැ.
    සිප්පි ඉතින් දගලන්න ඕන තනාදිපති කියන දේට තමයි.
    අනුරට හොදයි රනිල් PM වෙලා ඉන්න එක මට හිතෙන විදියට. යන විදියට වෙන්නෙත් ඕක තමයි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,117
    27,773
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපි වගේ සිප්පි ප්‍රාන්ත ගැන හිතන්න ඔය මහ පුටු වල ඉන්න උන්ට වෙලාවක් නැහැ.
    සිප්පි ඉතින් දගලන්න ඕන තනාදිපති කියන දේට තමයි.
    අනුරට හොදයි රනිල් PM වෙලා ඉන්න එක මට හිතෙන විදියට. යන විදියට වෙන්නෙත් ඕක තමයි.
    එතකොට හරිනි 🥹
     
    • Haha
    Reactions: Mr Bones

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Kamala having a chance
    considering she's a person of color and woman, most white population would vote against her
    On the other hand, GenZ leans towards to dems, plus in all of previous election dems did win the popular vote

    thing is few swing states would decide this
    here's a great analogy to that

    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    එතකොට හරිනි 🥹
    උබ සාමාන්‍යෙන් කුණුහරුප නොකියන හිතන එකානේ බීපු වෙලාවක් නෙමේනම්. එමනිසා,

    හරිනි කියන්නේ NPP එකේ NGO කෑල්ල. කතාකරපු සාකච්චා වලදී තේරෙනවා දැනුම මිසක් අවබෝදයක් නැහැ කියලා. හරිනි කියන චරිතේ දැනුම සහිත scope එක ගැන නොදන්න කෙනෙක්. අපි මේ දේවල් පස්සේ දවසක තොරතුරු එක්ක කතාකරමු. දැන් එකට වෙලාව නෙමේ. දෙන්නම් අපි කරන්නම් කියන දේ කිරියේ 2019දීත් අපි ඇහුවා. අපි උන්ට කියුවේ වියත් මග කියලා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,820
    11,249
    113
    ජර්මනියෙ එකෙක් නං කීවා ඌ කැමති ට්‍රම්පච්චි දිනනවට කියලා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    එහෙම නෑ.
    මෙහෙ තානාපතිනි හෙන ලව් අනුරට
    එ බොරුවට.. දින්න ගමන් ඇමෙරිකානු තනාදිපති කර්යලය වහල දානව
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,117
    27,773
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබ සාමාන්‍යෙන් කුණුහරුප නොකියන හිතන එකානේ බීපු වෙලාවක් නෙමේනම්. එමනිසා,

    හරිනි කියන්නේ NPP එකේ NGO කෑල්ල. කතාකරපු සාකච්චා වලදී තේරෙනවා දැනුම මිසක් අවබෝදයක් නැහැ කියලා. හරිනි කියන චරිතේ දැනුම සහිත scope එක ගැන නොදන්න කෙනෙක්. අපි මේ දේවල් පස්සේ දවසක තොරතුරු එක්ක කතාකරමු. දැන් එකට වෙලාව නෙමේ. දෙන්නම් අපි කරන්නම් කියන දේ කිරියේ 2019දීත් අපි ඇහුවා. අපි උන්ට කියුවේ වියත් මග කියලා.
    2015 ට කලින් හිටපු සෙට් එකම වටේට තියාගෙන මොන වියත්මගද බන්. අර යකා අවුරුදු දෙක හමාරක්වත් ඔය පුටුවෙ හිටිය ඇති. අපි නම් ඕව 2019 ත් දැම්ම. ඒ කාලෙ npp එකට කඩේ ගිය නිසා රතු කොටු පුරවල හිටියෙ. කවුරුත් ගනන් ගත්තෙත් නෑ කියපුවා.

    ඒත් දැන් npp එකට ඔය ප්‍රස්නෙ නෑ. ඕකම තමයි හිටපු දේශපාලුවො ගත්තෙ නැත්තෙත්.
    හරිනි ගෑනු ටික සුපිරියට නැමුවනේ. ඒක තමා ටැලන්ට් එක. මිනිස්සු කලමනාකරනයයි බුද්දියයි එක්ක හොද දෙයක් කරයි මගේ මතේ නම්. මහින්දානන්දල වගේ උන් එක්කත් නෝන්ඩි නැතුව ටෝක් කරානෙ පාලිමන්ට් එකේ.