උබලා හිතන විදියට කලු කාක්කො lawyer ලා ගන්න ගනන් සාධාරණ ද?
janith20030801 Well-known member Jul 28, 2024 315 271 63 23 okapathana Nov 8, 2025 #1 උබලා හිතන විදියට කලු කාක්කො lawyer ලා ගන්න ගනන් සාධාරණ ද?
PoweruseR Well-known member Oct 12, 2011 11,012 8,798 113 In Your Heart Nov 8, 2025 #2 Patta sadaranai.. ratakata gihin balapan lawyer hi kiwwath salli gannawa Reactions: Phone Hora
Cyber Punk Well-known member Jul 6, 2025 384 851 93 Night City Nov 8, 2025 #3 මං දැකලා තියෙන විදියට ඔය උසාවිය ලඟ ගැවසෙන කාක්කො පෙන්නනවා එක වතාවකට ගන්න ගාණ අඩුයි කියලා. ඒ අය කරන්නෙ නඩුවක් නම් ඒක ඇදන් යන්න පුලුවන්වෙන්න පටලවලා සමහර වෙලාවට අනිත් පැත්තෙ කාක්කාත් එක්කත් ඩීල් එකක් දාලා මාස / අවුරුදු ගාණකට ටික ටික සල්ලි අදින එක. උකුස්සො ලෙවල් එකේ අය නම් ගොඩක් වෙලාවට වැඩි ගණන් අරන් හරියට වැඩේ කරනවා ඇදන් යන්නෙ නැතුව උකුස්සො වගේ ගණන් අරන් ඇදන් යන කාක්කොත් ඉන්නවා
මං දැකලා තියෙන විදියට ඔය උසාවිය ලඟ ගැවසෙන කාක්කො පෙන්නනවා එක වතාවකට ගන්න ගාණ අඩුයි කියලා. ඒ අය කරන්නෙ නඩුවක් නම් ඒක ඇදන් යන්න පුලුවන්වෙන්න පටලවලා සමහර වෙලාවට අනිත් පැත්තෙ කාක්කාත් එක්කත් ඩීල් එකක් දාලා මාස / අවුරුදු ගාණකට ටික ටික සල්ලි අදින එක. උකුස්සො ලෙවල් එකේ අය නම් ගොඩක් වෙලාවට වැඩි ගණන් අරන් හරියට වැඩේ කරනවා ඇදන් යන්නෙ නැතුව උකුස්සො වගේ ගණන් අරන් ඇදන් යන කාක්කොත් ඉන්නවා
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,288 6,801 113 East Blue (Goa Kingdom) Nov 8, 2025 #4 kiyanna dewal hithata enawa kiyanna baha kiyana thibba wiwasthawe 14(1)(a) waganthiya namata witharak nathuwa hariyata implement wela thibba nam moda Victorian laws abolish karala thibba nam chanda aran giyapu un 14. (1) Every citizen is entitled to – (a) the freedom of speech and expression including publication; Last edited: Nov 8, 2025 Reactions: supun_sg
kiyanna dewal hithata enawa kiyanna baha kiyana thibba wiwasthawe 14(1)(a) waganthiya namata witharak nathuwa hariyata implement wela thibba nam moda Victorian laws abolish karala thibba nam chanda aran giyapu un 14. (1) Every citizen is entitled to – (a) the freedom of speech and expression including publication;
raman2 Well-known member Feb 16, 2009 10,017 12,103 113 Nov 8, 2025 #5 horu berenna ona tharam gewanna kamathi.. lawyers la eken advantage eka gannawa.. okata ithin legal limit ekak danna ona, naththan ithin kudu walin billion ganak hoyapu ekekta lawyer ta koti ganak dena eka nothing..
horu berenna ona tharam gewanna kamathi.. lawyers la eken advantage eka gannawa.. okata ithin legal limit ekak danna ona, naththan ithin kudu walin billion ganak hoyapu ekekta lawyer ta koti ganak dena eka nothing..
topkollek Well-known member May 22, 2014 44,161 1 58,519 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 8, 2025 #6 මොකද වුනේ? ලොකු ගාණක් ඉල්ලුව ද?
P planner123 Well-known member May 22, 2018 8,982 15,437 113 Nov 8, 2025 #8 Quality over quantity. Ubata dinner ganna puluwan Shangri La ekenuth. Or naanage kadenuth puluwan. Depends on your preference and what you can afford.
Quality over quantity. Ubata dinner ganna puluwan Shangri La ekenuth. Or naanage kadenuth puluwan. Depends on your preference and what you can afford.