උබලා CCleaner වගේ software use කරනවද?

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    කරල තියෙනව. ලොකු ප්‍රයෝජනයක් තියෙනවද කියල දන්නෙ නෑ. Recuva එක නම් හුඟක් උදව් වෙල තියෙනව ඒ කාලෙ.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    කරල තියෙනව. ලොකු ප්‍රයෝජනයක් තියෙනවද කියල දන්නෙ නෑ. Recuva එක නම් හුඟක් උදව් වෙල තියෙනව ඒ කාලෙ.
    Xp use karana kale eka parak dala beluwa. Loku wadak une na. Ayin kara ita passe
    Not since XP
    එතකොට cache, cookies delete කරන්නේ නැද්ද pc eke collect wena?
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    එතකොට cache, cookies delete කරන්නේ නැද්ද pc eke collect wena?
    No need on modern PCs
    It doesn't affect performance anyway.. Only the disk space which is not even a thing to consider these days
     
    • Like
    Reactions: NRTG

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    There is not much point.
    They cause more damage to your system than good.
    I strongly suggest you against using those kind of software such as Ccleaner, Advanced System care, Wise Care, Glary Utilities etc.
    Just Update your drivers through manufacturer's website or windows updates and leave your system alone.
    For cleaning purposes, Use in built system tools or install & use Microsoft PC manager. That's all you need to do..
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    එතකොට cache, cookies delete කරන්නේ නැද්ද pc eke collect wena?
    Na, sali dila virus mama nam dagane na

    Operating system Only. No virus protection, No firewall for more than 15 years so far, no issues :lol:
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඊයා බන්. XP කාලේ system mechanic වල ඔව්වා ඔක්කොම තිබුනා. පස්සෙ තමයි ඔය අර ක්ලීනර් මේ ක්ලීනර් වෛරස් ජරාව ආවේ :baffled:
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබලා තාම අර defrag කියන මගුල කරනවාද?
    අඩු කුලේ වින්ඩෝස් 😄

    defrag-defragmenting.gif