උබලා Cream Cracker කන්නෙ කොහොමද?

පහල තියෙන ඒවා ඔබන්න පුලුවන්..

  • තේ එක බොන ගමන් කනවා

    Votes: 35 19.9%
  • තේ එකේ පොගවලා අරන් කනවා

    Votes: 34 19.3%
  • තේ එක බොන්න කලින්/බීලා ඉවරවෙලා කන්නේ

    Votes: 23 13.1%
  • චීස් එක්ක

    Votes: 74 42.0%
  • බටර් එක්ක සීනි දාලා

    Votes: 34 19.3%
  • කටින් 😐

    Votes: 78 44.3%
  • මාමයිට් එක්ක

    Votes: 49 27.8%
  • බටර් එක්ක විතරයි

    Votes: 21 11.9%
  • ජෑම් එක්ක

    Votes: 41 23.3%
  • කිරි එකේ පොගෝලා

    Votes: 24 13.6%

  • Total voters
    176

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    චීස්+ ක්‍රීම් ක්‍රැකර්
    බටර්+ ක්‍රීම් ක්‍රැකර්
    බටර්+ජෑම්+ ක්‍රීම් ක්‍රැකර්
    බටර්+චිලි පේස්ට්+ක්‍රීම් ක්‍රැකර්

    කිරි එකේ පොඟවන් කන්නනං ඉතිං මංචි ශෝට්කේක් බිස්කට් තමයි. එක පාරකට පැකට් එකකට උනත් වගකියන්න පුලුවන්.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,971
    13,875
    113
    126
    Hogwarts
    මැලිබන් ක්‍රීම් ක්‍රැකර් තමයි කන්නේ හැබැයි සෝස් හරි ජෑම් හරි ගාගෙන. :P
    තේ එකට දාගෙන කද්දී කෑල්ලක් තේ එකක් ගිලිලා ගියොත් ටයිටැනික් නැව අත්ලාන්තික් සාගරේ ගිලිලා ගියා වගේ දුකක් ඇතිවෙනවා. :baffled:
    තව මැදට බටර් දාලා බිස්කට් කුඩු තවරලා හදන්න දන්නවා නෝනා. Ekath Maru Habai
    Oyage නෝනා athin hadapu biscuit ekak kanna asawak awa :rolleyes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    cPB1UUa.jpg

    +
    ULNQZaa.jpg


    :P:P,

    47YmxxW.jpg

    +
    NBGt0Eu.jpg


    :P:P:P.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එක සැරේකට එක ගානෙ අරන්, කටේ දාගෙන දත් වලින් හපල කන්නෙ
    එච්චර අමාරු නෑ, හයිය නෑ

    ඔය එහෙම නෙවේද කන්නෙ
    දුප් යන්න...තෝත් කෑම්ප් ගියපු එකෙක් නේද :frown:
    ටී එක දෙද්දි දෙන බිස්කට් එක(බිස්කට් බාගේ/බිස්කට් කාල :() පොගවලා කෑවේ නැද්ද :angry:
    අහසින් පාත් වෙලා වගේ කතාකරන්නෙපා මුල අමතක කරලා :angry:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දුප් යන්න...තෝත් කෑම්ප් ගියපු එකෙක් නේද :frown:
    ටී එක දෙද්දි දෙන බිස්කට් එක පොගවලා කෑවේ නැද්ද :angry:
    අහසින් පාත් වෙලා වගේ කතාකරන්නෙපා මුල අමතක කරලා :angry:

    :cry: Sorry

    පොගවල තමයි කන්නෙ
    ජෑම් / මාමයිට් / චීස් තිබ්බොත් ඒවත් එක්කත් කනවා, නැත්නන් නිකන් කනවා

    පොල් ශම්බොලෙ තිබ්බෝත් එකත් එක්ක කනවා, මරු ආහ් :D
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ආන් ඒ බය තියාගනින් :frown:

    පොගවල තමයි කන්නෙ
    ජෑම් / මාමයිට් / චීස් තිබ්බොත් ඒවත් එක්කත් කනවා, නැත්නන් නිකන් කනවා

    පොල් ශම්බොලෙ තිබ්බෝත් එකත් එක්ක කනවා, මරු ආහ් :D
    ඒකනේ :D:P