උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඔව් bn.. මන් මේ අහන්නේ wso2 වගේ senior sof engineer නෙවෙයි.. උන්ට කොහොමත් ලැබෙනවා dollor වලින්ම..
    මන් දන්න එකෙක් ඉන්නවා පොර 4yr experience උ ගන්නවා $1700 .. wso2 - SSE

    මන් අහන්නේ mid class company and Good company වගේ
    ජෝන් කීල්ස්, advantis, IFS, MIT etc, and normal companies
    7yr experience නිසා IT assistant manager, senior system engineer, senior iT executive , cyber security engineer
    මේ වගේ position තමයි salary scale දැනගන්න ඕනි.. ලොකු ගණන් කියලා කපෙන්න බෑ.. දැන් කරන job එක 5yr දැන් මේක ඇති..


    ------ Post added on Apr 8, 2025 at 2:29 PM
    e unata uba oya kiyana gaana nam madi. tikak wadi karala illanna.
     
    • Like
    Reactions: LonelyDay

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    select වෙන්න chance එක වැඩි වෙන්න trick එක අහන්නේ
    Contacts. 🥴
    ජෝන් කීල්ස්, advantis,
    Local company නිසා 2 වගේ.
    IFS, MIT etc, and normal companies
    ඒවා Software company නෙහ්. $1000 ශේප්. 7 years experience තිබුනට කලින් role/salary අනුව එකපාරම ලක්ෂ 5-6 දෙන එකක් නෑ බං ලේසියෙන්.
     
    • Like
    Reactions: LonelyDay

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    මොකුත් හිතන්න එපා කිව්වට. මෙච්චර කල් තමන්ව value නොකර නොවටිනා salaries වලට රස්සාවල් ගියට එකෙන් උබ උබේ ජීවිතය වගේම අනිත් උන්ගෙ salaries වලටත් ලොකු හානියක් කරගෙන තියෙනවා.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    මං දැන් senior IT position 4කටම ගියා technical අහන ප්‍රශ්න වලට උත්තර දුන්නා , Soft skills OK ,, Msc එකකුත් තියනවා .. උන් strictly salary expectations අහනවා.. මට හිතෙන්නේ එකෙන් කෙල වෙනවද මන්දා. මගේ previous job එක system engineer contract.. total 7yr experience...
    Assistant IT manager / Senior IT executive normal to good company salary scale කොහොමද යන්නේ මේ දවස් වල?
    මන් ගියපු ඒවයෙ 1.50 මන් කිව්වේ lowest.. අඩුද වැඩි ද ඒ ගාන..
    උඹ 24X 7 ශිෆ්ට් වැඩ තියෙන ඒවාට ඇප්ලයි කරන්නේ නැද්ද ? 8-5 ඒවා වල නම් සැලරි අඩු ඇති.

    ඉන්ටර්වීව් ම එනවනේ bn 10ක් විතර bn,🤕 උබ local base company ද ගියේ
    ------ Post added on Apr 8, 2025 at 2:29 PM
    local base company එකක වැඩ කරලා තියෙනවා . උන්ගේ තමයි ඉන්ටර්විව් වල තුට්ටු දෙකේ වැඩ තියෙන්නේ. ඊට වඩා පුදුම ලොබ කමක් තියෙන්නේ, ඇඟේ ඇටයක් යනවා වගේ පඩි දෙන්න ගියාම. සමහර මාස වල හරි දවසට පඩි දැම්මෙත් නෑ.. මගේ ජීවිතේටම වැඩ කරපු ජරාම එක තමයි ඒ ලෝකල් කම්පැනි එක. EPF එක පඩියෙන් කපාගෙන එක වත් දාල නෑ.
    ------ Post added on Apr 8, 2025 at 3:05 PM
     
    Last edited:

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    මොකුත් හිතන්න එපා කිව්වට. මෙච්චර කල් තමන්ව value නොකර නොවටිනා salaries වලට රස්සාවල් ගියට එකෙන් උබ උබේ ජීවිතය වගේම අනිත් උන්ගෙ salaries වලටත් ලොකු හානියක් කරගෙන තියෙනවා.
    මුකුත් හිතන්නේ නෑ bn.. එක එක කොම්පැණි වෙනස් ගෙවන ගණන් වෙනස්.. හොඳ company වල connection වලට talents වලට ඒ හැමදේම බලලා job වලට ගන්නේ.. තරගය වැඩි .. local company ගෙවන ගණන් උන් budget control කරන් හැමදේම කරන්නේ,
    උබ කිව්වට පිළිගන්න එකක් නෑ .. මොරටුව ආතර් සී ක්ලාක් එකේ මගේ යාලුවෙක් ගියා ලගදී system engineer ජොබ් එකකට උන් ගෙවන්නේ 1.20.. goverment!
    ඌව 85 කට අරන් තමයි වැඩි කළේ 1.20 ..

    උඹ 24X 7 ශිෆ්ට් වැඩ තියෙන ඒවාට ඇප්ලයි කරන්නේ නැද්ද ? 8-5 ඒවා වල නම් සැලරි අඩු ඇති.


    local base company එකක වැඩ කරලා තියෙනවා . උන්ගේ තමයි ඉන්ටර්විව් වල තුට්ටු දෙකේ වැඩ තියෙන්නේ. ඊට වඩා පුදුම ලොබ කමක් තියෙන්නේ, ඇඟේ ඇටයක් යනවා වගේ පඩි දෙන්න ගියාම. සමහර මාස වල හරි දවසට පඩි දැම්මෙත් නෑ.. මගේ ජීවිතේටම වැඩ කරපු ජරාම එක තමයි ඒ ලෝකල් කම්පැනි එක. EPF එක පඩියෙන් කපාගෙන එක වත් දාල නෑ.
    ------ Post added on Apr 8, 2025 at 3:05 PM
    24x7 තමයි දැන් කරන එක.. මේකේ දැන් 5yr නිසා position එක up කරගන්න හිතුවේ..
    උබට linkedin එකෙන්ද ද දැන් එක සෙට් වුනේ?
    ------ Post added on Apr 8, 2025 at 4:18 PM
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    24x7 තමයි දැන් කරන එක.. මේකේ දැන් 5yr නිසා position එක up කරගන්න හිතුවේ..
    උබට linkedin එකෙන්ද ද දැන් එක සෙට් වුනේ?
    ------ Post added on Apr 8, 2025 at 4:18 PM
    නෑ මචන්, Contact එකකින්. මගේ කලින් මැනේජර් තමයි මට අලුත් ජොබ් ඔෆර් එක දුන්නේ.
    IFS Senior Systems Engineer වෙකන්සි තියෙනවා ඇප්ලයි කරනවා නම්.
    https://jobs.smartrecruiters.com/IFS1/744000051921736-senior-systems-engineer
     
    Last edited:
    • Like
    Reactions: LonelyDay

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    View attachment 249019

    ඔන්න මන් වැඩ කරන තැන යන විදිය referenceඑකට. මේව ඩොලර් වලින් එන්නෙ, ආසන්න ගනන් වලට වටයල තියෙන්නෙ රුපියල් වලින්.
    yako 4.50t TL yana un innaw d :baffled:
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,431
    4,683
    113
    View attachment 249019

    ඔන්න මන් වැඩ කරන තැන යන විදිය referenceඑකට. මේව ඩොලර් වලින් එන්නෙ, ආසන්න ගනන් වලට වටයල තියෙන්නෙ රුපියල් වලින්.
    apeth me ganan wage yanne. lower margin eka nam uta wada wadi man hitanne.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    yako 4.50t TL yana un innaw d :baffled:
    ඉන්නව බන්. මේ Lower margin එකනෙ. මේ ලගදි එකෙක්ව ඉන්ටෙර්වීව් කලා, SE. 35ක් ඉල්ලන්නෙ. ඉතින් හිතපන්කො තත්වෙ.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ඉන්නව බන්. මේ Lower margin එකනෙ. මේ ලගදි එකෙක්ව ඉන්ටෙර්වීව් කලා, SE. 35ක් ඉල්ලන්නෙ. ඉතින් හිතපන්කො තත්වෙ.
    pukata dekak dila elawanna thibbe :dull:

    p.s: 35 kiwwe 35000k d? :baffled:
     

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    Senior IT Executive
    Berendina Micro Investments Company Limited • Sri Jayawardenepura Kotte • via Job Hub

    මෙන්න මේ job ඉන්ටවිව මම මාසෙකට කලින් ගියා.. මාත් එක්ක 6ක් විතර ඉන්ටර්වීව් ඇවිත් හිටියා.. මන් හිතුවා එකෙක් තෝරාගෙන ඇති කියලා..මට 2nd ඉන්ටවි අවේ නැති නිසා... technical question එකයි බැරි වුනේ අනිත් ඔක්කොම කිව්වා ..
    අපහු ඉන්ටර්වීව් දාලා ඒ position එකටම topjobs .. තේරෙන්නේ නෑ මුන් මොන කරනවද කියලා..
    අද වැරදිලා call එකක් අරන් කියනවා ආපහු ඉන්ටර්වීව් එන්න පුලුවන්ද කියලා.. උන්ට වැරදිලා ද .. හිතලාම කරනවද මන්දා..
    මන් කිව්වා මන් සති 3කට කලින් ආවා කියලා.. එතකොට බලලා කියනම් කිව්වා,,😶‍🌫️😶‍🌫️



    Berendina Micro Investments Company Limited


    Senior IT Executive
    Berendina Micro Investments Company Limited • Sri Jayawardenepura Kotte • via Job Hub
    13 days ago
    Full-time
    Apply on Job Hub
    Job description
    Senior IT Executive

    (Head Office)

    Key Responsibilities
    • Manage IT help desk requests, ensuring timely resolution of user issues and fostering strong relationships with staff across branches and head office.
    • Oversee company IT infrastructure, including servers, networking, databases, firewalls, and Active Directory (AD), ensuring high availability, security, and efficient access control.
    • Implement and maintain robust cybersecurity measures, virus protection, and threat mitigation while ensuring compliance with security best practices and regulations.
    • Manage IT asset lifecycle, optimize hardware/software performance, and support ERP systems and critical business applications.
    • Proactively troubleshoot and resolve IT issues, continuously monitor system performance, and conduct audits for improvement opportunities.
    • Lead and mentor the IT team, providing training on systems and security protocols, while aligning IT infrastructure strategies with business objectives and growth plans.

    Qualifications
    • Bachelor’s Degree/Diploma in Computer Science, Information Technology, or a related field.
    • Minimum 3-5 years of experience in IT support, infrastructure, or system administration, with a focus on server management, networking, and security.
    • Strong knowledge of Windows Server, Active Directory (AD), firewalls (e.g., FortiGate (Fortinet), Sophos, Palo Alto, or similar), and networking protocols.
    • Experience managing ERP systems and other mission-critical business applications.
    • Hands-on experience in server and database management.
    • Solid understanding of cybersecurity practices, virus protection tools, and threat mitigation strategies.
    • Strong problem-solving and troubleshooting skills to resolve IT issues efficiently.
    • Excellent communication and interpersonal skills, with the ability to maintain positive relationships with staff across all levels.
    • Ability to work collaboratively in cross-functional teams and manage IT-related concerns across branches and the head office.

    An attractive remuneration package in par with the industry standards will be offered to the selected candidate.

    Berendina offers health insurance, EPF employer contribution of 15% & 3% ETF and special allowances. The organization also offers career development training opportunities locally and at times internationally.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ඔව් බන් 35,000 LKR. හොදට උත්තර දුන්න කොල්ලෙක් බන්. 120,000 LKR ක් දීල ගත්තෙ, උට හෙන සන්තොසයි.
    adee e vage ayath innaw thama bn :(
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ගිහිල්ලා දුක කියලා ජොබ් ගත්තු සීන් එකක් තියෙන්නේ මටනම්. උසස් පෙළ ඉවර වුන ගමන්මනේ ඕවාට ගියේ තනියෙම ඉගෙන ගන්න කාලයක් තිබ්බෙත් නෑ. උන් 8000 පඩියටත් මාව ගත්තා. පස්සේ මටම ඇති වෙලා ජොබ් කරන එක නවත්තලා දාලා තනියම ඉගෙන ගත්තා ගොඩක් දේවල්. ඊට පස්සේ Freelancing කරන්න පටන් ගත්තා. මන් තාම කල්පනා කරනවා අරුන් මාව 8000 පඩියකට හරි ගත්තේ ඇයි කියලා ඒකාලේ කිසිම සුදුසුකමක් නැතුව
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    machan uba non IT company ekaka wada karanawa nam industry related experience hada ganin athakota hoda salary ekakata yanna puluwan offer wage ewa set wenawa , uba dan wada karananne bank ekaka IT department ekaka nam bank ekakata try karapan madin poddak padi wedi una kiyala wena ewata yanna epa kela wenawa ,
     
    • Like
    Reactions: LonelyDay