Candiates වැඩි නිසා.. උන් අඩුම demand යන්නේ වැඩිම skills වලට.. ලංකාවේ කොම්පැණි හැටි...2 පැනල ගෙවනවා බන් system integrator පැත්තෙ. පොඩ්ඩක් හොයලා බලපන්.
මට ඕනම් උඹට ඔය ලෙවල් එකට යන්න පුලුවන් කම්පනි සෙට් එකක් කියන්න පුලුවන් assuming you have the skill.Candiates වැඩි නිසා.. උන් අඩුම demand යන්නේ වැඩිම skills වලට.. ලංකාවේ කොම්පැණි හැටි...
ඇයි බං ලංකාවේ QA උන් මේ test කරල engineer කෑල්ලක් ගහගන්නේ. 99%ක් කරන්නේ මැනුවල් ටෙස්ටින්
අඩො degree එකක් නැතුවත් මන් ඔයිට වඩා project කලා බන්.VA කරන්න පොඩි එකෙක්ටත් පුලුවන්නෙ. Udemy cert ගනන් ගන්නෙ නෑ.MSc කළේ cyber පැත්තෙන්.. aws, azure .. udemy certification තියනවා තව codecamp project කළා, Vulnerability assement කළා company එකකට project විදියට..
Devops junior widiyata ඉන්න වෙයි නේ certification තිබුණට මදි වෙයි නේ
kohet ehema tamai AI scene eka godak jobs replace karala. elon mask scene eke innawa kiyanne badu packet wenwa human jobs walata.මගේ යාලුවෙක් තාත්තා කෙනෙක් phd එකකුත් තියනවා 30yr experience..
HR director post එකට පොරට දීලා තියෙන්නේ ලක්ෂ 4 ලගදී ගියා ජොබ් එකට.. බලු වෙලා තියෙන්නේ දැන් SL industry එක..
එහෙම තමා වෙන්න ඕනෙ. Cybersec වලින් degree එකක් කරන එකනම් හෙනම අවුල්. Msc එකකටනම් shape. ඔය vapt ආවාම වැඩිම findings හොයන එකා කපන්නම බෑවැඩිම skills වලට
බලමු තවම 4 නේ ගියේ.. දිගටම දානවා. මට idea එකක් ගන්න ඕන වුනේ Salary range ගැන ලගදී ජොබ් වලට ගිය අයගෙන් ..මට ඕනම් උඹට ඔය ලෙවල් එකට යන්න පුලුවන් කම්පනි සෙට් එකක් කියන්න පුලුවන් assuming you have the skill.
මෙතන එක එකාට උදව් කරන්න ගිහින් expose වෙන නිසා පුක දෙන්න යන්නෙ නෑ. ඕනම් හොයලා බලපන්.
ow eka thama. ui ux karana unuth engineersla lankawe.. puduma gemmakin inne. samahra un innawa QA Architectlu , QA tech leadlu. maara job title.Ui/Ux engineers ! මෙහෙ software developer කියන්නේ software engineers කියලා!! තව front end, back end කියලා වෙන් කරන් ඉන්නේ වැඩ කරගන්න ..
එහෙම තමයි ඉතින් java දන්න එකට python බෑ...
උඹට ඕනම් උඹේ CV එක මට PM කරපන්. මතක් කරලා personal details redact කරපන්, මම බලලා කියන්නම් උඹට මොනවගේ ජොබක් හරියනව්ද කියලාබලමු තවම 4 නේ ගියේ.. දිගටම දානවා. මට idea එකක් ගන්න ඕන වුනේ Salary range ගැන ලගදී ජොබ් වලට ගිය අයගෙන් ..
Contacts නෙද ඕනෙ. හැම එකා එක්කම හිත හොදින් ඉන්ටෝනCompetition and contacts matters.
ඔව් ඒක ඇත්ත... Degree කළේ computer science, computer science / information technology degree ඕනිම side එකකට දාගන්න පුළුවන්..එහෙම තමා වෙන්න ඕනෙ. Cybersec වලින් degree එකක් කරන එකනම් හෙනම අවුල්. Msc එකකටනම් shape.
Contacts සියල්ලටම ඉහලින්. හැබැයි හැම එකාම ඕනවට වඩා විශ්වාස කරන්න එපා පුකෙත් ඇරලා යයිContacts නෙද ඕනෙ. හැම එකා එක්කම හිත හොදින් ඉන්ටෝන
අහිංසක සතුටකට කුමට බාදාow eka thama. ui ux karana unuth engineersla lankawe.. puduma gemmakin inne. samahra un innawa QA Architectlu , QA tech leadlu. maara job title.
ඔව් නේ manager ගේ යාලුවාගේ මල්ලි හැමදාම select,Contacts නෙද ඕනෙ. හැම එකා එක්කම හිත හොදින් ඉන්ටෝන
අහිංසක සතුට නෙමේ. ඉන්ඩස්ට්‍රි ස්ටැන්ඩර්ඩ් කනවා.
අහිංසක සතුටකට කුමට බාදා
------ Post added on Apr 7, 2025 at 8:13 PM
ATL/TL kohomath e ganan gewanawa. me post eke dala thiyena position gana mama kiwweATL/TL wage oya gana set wenawa machan $2100-$2600 range eke dena tan tiyenawa
@LonelyDayado umbala mechchara adu padi walata wada karanawada ban. dan freshla ganneth SE 3.50n uda
Cyber පැත්තෙන් company expect කරන්නේ enterprise ලෙවෙල් ඕවානේ, උන් security tools develop කර කර assesments කරන්නේ නෑනේ bn.. මන් කළේ computer 150 තියන place එකකට.අඩො degree එකක් නැතුවත් මන් ඔයිට වඩා project කලා බන්.VA කරන්න පොඩි එකෙක්ටත් පුලුවන්නෙ. Udemy cert ගනන් ගන්නෙ නෑ.
Thx බ්‍රෝ!උඹට ඕනම් උඹේ CV එක මට PM කරපන්. මතක් කරලා personal details redact කරපන්, මම බලලා කියන්නම් උඹට මොනවගේ ජොබක් හරියනව්ද කියලා
Last ජොබ් එකේ salary එක කියන එක weak point එකක්ද උබට හිතන විදියට? සමහර ඒවට bank statement ඉල්ලනවා bn.. මන් ඉස්සරම commericial bank system engineer position දාලා උන් 2nd interview එකේ salary bank statements ඇහුවා.. මන් ඒක දෙන්න late කළ කියලා select වුනේ නෑ අනිත් එකව ගත්තේ..ඒම වෙන් නැ what is your budget for the position . ඔච්චරයි අහන්නේ . පරණ ඔෆිස් වල ඒවා කියන්න එපා its persoanl කියන්න . hr කියන්නේ පොලිසිය වගේ කටෙන් අල්ලගන්න තමා ට්‍රයි . උන් හිතන් ඉන්නේ අපි මේ අතපල්ලෙන් වැටිලා කියලා . ගන්න බැරිනම් පුක් ගහගන්න කියන්න .