මගේ යාලුවේ ඉන්නවා ඕයි පොර open uni degree තියනවා.. 8yr experience තියනවා.. පොර මේ ලගදී job එකක් සෙට් වුනේ interview 20කට විතර ගිහින් senior IT executive post එකකට පොර ගියෙත් 1.60 කට..යකෝ 7 year experience කියන්නෙ අඩුම ටැක්ස් කැපිලා අතට ලක්ෂ 2.5 ක්වත් එන්නෙ නැත්තං වැඩක්ද බං? උබව සිලෙක්ට් වෙලා නැත්තෙ අඩු සැලරි කියන නිසාද මන්දා? තමන්ගෙ මාකට් වැලිව් එක නොදන්න එකෙක් කියලා පේන හින්දද දන්නෑ?
Case එක තියෙන්නේ දැන් job වලට interview එන ප්‍රමානේ වැඩියි.. 10ක් ගියොත් එකයි ගන්නේ කොච්චර qualified වුණත්... සමහරු මුණ බලලා උන්ගේ type නම් එහෙම ගන්නවා කියනවා atittudes case සොෆ්ට් skills පැත්තෙන් ගොඩක් බලනවා same qualification ewun වැඩි නම්
