උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    1744039165500.png

    ඔන්න මන් වැඩ කරන තැන යන විදිය referenceඑකට. මේව ඩොලර් වලින් එන්නෙ, ආසන්න ගනන් වලට වටයල තියෙන්නෙ රුපියල් වලින්.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    Last ජොබ් එකේ salary එක කියන එක weak point එකක්ද උබට හිතන විදියට? සමහර ඒවට bank statement ඉල්ලනවා bn.. මන් ඉස්සරම commericial bank system engineer position දාලා උන් 2nd interview එකේ salary bank statements ඇහුවා.. මන් ඒක දෙන්න late කළ කියලා select වුනේ නෑ අනිත් එකව ගත්තේ..

    රට යද්දී skills occupation වලට දරුණුවට bank statement check කරනවා නේ last ජොබ ,😶‍🌫️ Aussie වගේ යනවා නම්
    ------ Post added on Apr 7, 2025 at 8:46 PM
    මොන පුකටද කලින් ජොබ් එකේ සැලරි අහන්නේ? ඒක මදි නිසානේ අලුත් එකක් හොයන්නේ. අවශ්‍ය skill තියේ නම් ටෙක්නිකල් interview සහ අනිත් ටික ok නම් හරිනේ.
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43

    රට job වල නම් අහන්නේ බොරු කාරයො නිසානේ.. බොරු ජොබ් දාලා cv දාන නිසානේ..

    ලංකාවේ නම් මුන් attitudes චෙක් කරන්න එක්ක අහනවා ඇත්තේ.. ලොකු line දෙන එවුන් කපන්න.. උන් බලන්නේ same skills තියන 3ක් ඉන්නවා නම් එතනින් මු කොච්චර flexible ඕපන් එකෙක්ද වගේ කියලා.. මුත් එක්ක වැඩ කරන්න පුළුවන් වගේ කේස් එකක්ද.. මට HR එකේ එකෙක් කිව්වේ ඕක..

    අනිත් පැත්තට උන් උන්ගේ salary එක adjust කරගන්න කපටි කමට.. negotiate කරගන්න .. කොහොම වුණත් උන් allocate කරන ගණන් වලට එහා අපි කිව්වොත් කැපෙනවා.. උන්ට ඕනිම නම් ඔයාට අපිට දෙන්න පුළුවන් මෙච්චර කියලා කියනවා.. ලනක්වේ කොම්පැණි වල හැටි.. හොදට සල්ලි තියන කොම්පැණි විතරයි salary මුලින් දාලා job post කරන්නේ
     
    • Like
    Reactions: naveenr

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,057
    113
    සේදවත්ත
    Last ජොබ් එකේ salary එක කියන එක weak point එකක්ද උබට හිතන විදියට? සමහර ඒවට bank statement ඉල්ලනවා bn.. මන් ඉස්සරම commericial bank system engineer position දාලා උන් 2nd interview එකේ salary bank statements ඇහුවා.. මන් ඒක දෙන්න late කළ කියලා select වුනේ නෑ අනිත් එකව ගත්තේ..

    රට යද්දී skills occupation වලට දරුණුවට bank statement check කරනවා නේ last ජොබ ,😶‍🌫️ Aussie වගේ යනවා නම්
    ------ Post added on Apr 7, 2025 at 8:46 PM
    කියන් නෑ මම නම් , මම කියනවා ඇහුවොත් HR එකෙන්ම කියලා තියනවා salary පසනල් කියලා 🤭 ඌරගේ මාලු ඌරගේ ඇගේ තියලම කපපන් .
    ඔය ස්ටේට්මන්ට් දෙන්න කියන අඩු කුලේ ඒවට යන්න එපා මොන ගූ වැඩක් ද ඒ නිකං අත පල්ලෙන් වැටිලා වගේ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,565
    3,168
    113
    Company & Job position?

    එකනම් ඇත්ත මචන්!!
    ------ Post added on Apr 7, 2025 at 7:30 PM

    MSc කළේ cyber පැත්තෙන්.. aws, azure .. udemy certification තියනවා තව codecamp project කළා, Vulnerability assement කළා company එකකට project විදියට..
    Devops junior widiyata ඉන්න වෙයි නේ certification තිබුණට මදි වෙයි නේ
    ------ Post added on Apr 7, 2025 at 7:34 PM

    ඇති බං. මෙච්චර qualification තියන් junior දාන්න එපා. පරණ company වල devops විදිහට වැඩ කලා කියහන්.. බොරැවෙන් ගොඩ පලයන් ☠️ බොරැමත් නෙමෙයි, ඕවා අතර clear වෙනසක් නෑනේ, development උනත් කලා කීවට අවුලක් නෑ. තියෙන ඒවා වැඩි කරලා කියපන්…
     
    • Like
    Reactions: LonelyDay

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අවුරුදු 7ක එක්ස්පීරියන්ස් තියාගෙන 1.5ක් පක් ගහන්නද? :dull: ඔක්කොම කැපිලා කෙටිලා අතට එන්න ඕනේ ගාන පැහැදිලිව කියපන්. නැත්නම් ඔය ටැක්ස් වැට් ලැට් EPF ඔක්කොම එකතු කරලා සැලරි කියන්නේ. එතකොට ලොකු ගානක් වගේ පෙනුනට අතට එනකොට සොච්චමක් වෙන්න පුළුවන්. :dull:
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Out of the context but I mean supply is pretty good and HR knows it.Next phase going to be slowly get rid of high paying employees and replace them with cheaper ones.Documentation is the key for management now.If there's proper documentation on what you do you are easy to replace.Learned it the hard way back then. now I'm purposefully excluding some stuff from documentation so everytime someone tries to understand my work they need me to understand it.BTW this is north american IT industry which is sort of in a recession now.LOL.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,811
    2,017
    113
    Galle
    Dan higak mid level company Wala AM IT 1.5 2 athara tama yanne... Samahara than itat adui... Sunshine Lage hondai...2 panala
     
    • Like
    Reactions: LonelyDay

    coder101

    Well-known member
  • Jul 20, 2018
    337
    555
    93
    yako Job walata apply kranna issella umbage market value eka gana hoyala danagena indapn.

    Ape company ekata SSE gattha api. anthimata interviews karala filter krama ithuru une 4Yrs experience tiyena un dennekwa with almost same skills and experience.

    ekekgen expected salary eka ahuwama uu qwa 150K qwa.
    Anith ekaa kelinma 320k qwa.

    Api hire kre 320K ona qwa ekawa. mokada danata market average eka 300K wage ganak SSE 4Yrs experience ekekta.
    Aru way below market range eken illapu hinda thamai uuwa ain kranna une.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,058
    113
    මෙන්න මෙතන...

    How sad..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202

    Software company wala payscale eka local company wala gewanne naha oya ganan illuwoth kohomath reject.
     
    • Like
    Reactions: coder101

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    Software company wala payscale eka local company wala gewanne naha
    True 👍

    Api hire kre 320K ona qwa ekawa. mokada danata market average eka 300K wage ganak SSE 4Yrs experience ekekta.
    Aru way below market range eken illapu hinda thamai uuwa ain kranna une.
    මේකේ සීනියර් සොෆ්ට්වර් engineer post එකක් නෙවෙයි bn.. මට දැන ගන්න ඕනි වුණේ IT assistant mamager/ senior IT executive/ senior system engineer වගේ post වලට mid class company වල ගෙවන salary range වගේ..
    ඉන්ටර්වීව් එන සෙට් එක වැඩි.. select වෙන්න chance එක වැඩි වෙන්න trick එක අහන්නේ salary එක shape ගානකට
    ------ Post added on Apr 8, 2025 at 2:04 PM

    අවුරුදු 7ක එක්ස්පීරියන්ස් තියාගෙන 1.5ක් පක් ගහන්නද? :dull: ඔක්කොම කැපිලා කෙටිලා අතට එන්න ඕනේ ගාන පැහැදිලිව කියපන්. නැත්නම් ඔය ටැක්ස් වැට් ලැට් EPF ඔක්කොම එකතු කරලා සැලරි කියන්නේ. එතකොට ලොකු ගානක් වගේ පෙනුනට අතට එනකොට සොච්චමක් වෙන්න පුළුවන්. :dull:
    2ක් වත් අඩුම ඕනි.. දැන් යන විදිය එක්ක..
    ------ Post added on Apr 8, 2025 at 2:06 PM

    Dan higak mid level company Wala AM IT 1.5 2 athara tama yanne... Samahara than itat adui... Sunshine Lage hondai...2 panala
    ජෝන් කීල්ස් sub වගේ assistant IT manager/ senior IT executive ගණන් දන්නවද?
    ------ Post added on Apr 8, 2025 at 2:08 PM
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මේකේ සීනියර් සොෆ්ට්වර් engineer post එකක් නෙවෙයි bn.. මට දැන ගන්න ඕනි වුණේ IT assistant mamager/ senior IT executive/ senior system engineer වගේ post වලට mid class company වල ගෙවන salary range වගේ..
    ඉන්ටර්වීව් එන සෙට් එක වැඩි.. select වෙන්න chance එක වැඩි වෙන්න trick එක අහන්නේ salary එක shape ගානකට
    ------ Post added on Apr 8, 2025 at 2:04 PM
    meke un oka patalagena inne un SSE ATL TL salary range kiyanne. ewa oya local company walin illuwoth gahala elawai.
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    Out of the context but I mean supply is pretty good and HR knows it.Next phase going to be slowly get rid of high paying employees and replace them with cheaper ones.Documentation is the key for management now.If there's proper documentation on what you do you are easy to replace.Learned it the hard way back then. now I'm purposefully excluding some stuff from documentation so everytime someone tries to understand my work they need me to understand it.BTW this is north american IT industry which is sort of in a recession now.LOL.
    Explain more 😶‍🌫️
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    2016 Senior Systems Engineer ඉන්නකොට 1.25 ගෙව්වා මට. උඹට පිස්සුද 2025 1.5 ඉල්ලන්න ?
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    meke un oka patalagena inne un SSE ATL TL salary range kiyanne. ewa oya local company walin illuwoth gahala elawai.
    ඔව් bn.. මන් මේ අහන්නේ wso2 වගේ senior sof engineer නෙවෙයි.. උන්ට කොහොමත් ලැබෙනවා dollor වලින්ම..
    මන් දන්න එකෙක් ඉන්නවා පොර 4yr experience උ ගන්නවා $1700 .. wso2 - SSE

    මන් අහන්නේ mid class company and Good company වගේ
    ජෝන් කීල්ස්, advantis, IFS, MIT etc, and normal companies
    7yr experience නිසා IT assistant manager, senior system engineer, senior iT executive , cyber security engineer
    මේ වගේ position තමයි salary scale දැනගන්න ඕනි.. ලොකු ගණන් කියලා කපෙන්න බෑ.. දැන් කරන job එක 5yr දැන් මේක ඇති..

    2016 Senior Systems Engineer ඉන්නකොට 1.25 ගෙව්වා මට. උඹට පිස්සුද 2025 1.5 ඉල්ලන්න ?
    ඉන්ටර්වීව් ම එනවනේ bn 10ක් විතර bn,🤕 උබ local base company ද ගියේ
    ------ Post added on Apr 8, 2025 at 2:29 PM
     
    • Like
    Reactions: naveenr