උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,855
    2,766
    113
    ඇයි බං ලංකාවේ QA උන් මේ test කරල engineer කෑල්ලක් ගහගන්නේ. 99%ක් කරන්නේ මැනුවල් ටෙස්ටින්
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    2 පැනල ගෙවනවා බන් system integrator පැත්තෙ. පොඩ්ඩක් හොයලා බලපන්.
    Candiates වැඩි නිසා.. උන් අඩුම demand යන්නේ වැඩිම skills වලට.. ලංකාවේ කොම්පැණි හැටි...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,664
    75,730
    113
    Candiates වැඩි නිසා.. උන් අඩුම demand යන්නේ වැඩිම skills වලට.. ලංකාවේ කොම්පැණි හැටි...
    මට ඕනම් උඹට ඔය ලෙවල් එකට යන්න පුලුවන් කම්පනි සෙට් එකක් කියන්න පුලුවන් assuming you have the skill.

    මෙතන එක එකාට උදව් කරන්න ගිහින් expose වෙන නිසා පුක දෙන්න යන්නෙ නෑ. ඕනම් හොයලා බලපන්.
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    ඇයි බං ලංකාවේ QA උන් මේ test කරල engineer කෑල්ලක් ගහගන්නේ. 99%ක් කරන්නේ මැනුවල් ටෙස්ටින්

    Ui/Ux engineers ! මෙහෙ software developer කියන්නේ software engineers කියලා!! තව front end, back end කියලා වෙන් කරන් ඉන්නේ වැඩ කරගන්න ..
    එහෙම තමයි ඉතින් java දන්න එකට python බෑ...
     
    • Like
    Reactions: Gwynbleidd

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,645
    9,129
    113
    MSc කළේ cyber පැත්තෙන්.. aws, azure .. udemy certification තියනවා තව codecamp project කළා, Vulnerability assement කළා company එකකට project විදියට..
    Devops junior widiyata ඉන්න වෙයි නේ certification තිබුණට මදි වෙයි නේ
    අඩො degree එකක් නැතුවත් මන් ඔයිට වඩා project කලා බන්.VA කරන්න පොඩි එකෙක්ටත් පුලුවන්නෙ. Udemy cert ගනන් ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: Mugen

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මගේ යාලුවෙක් තාත්තා කෙනෙක් phd එකකුත් තියනවා 30yr experience..
    HR director post එකට පොරට දීලා තියෙන්නේ ලක්ෂ 4 ලගදී ගියා ජොබ් එකට.. බලු වෙලා තියෙන්නේ දැන් SL industry එක..
    kohet ehema tamai AI scene eka godak jobs replace karala. elon mask scene eke innawa kiyanne badu packet wenwa human jobs walata.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,645
    9,129
    113
    වැඩිම skills වලට
    එහෙම තමා වෙන්න ඕනෙ. Cybersec වලින් degree එකක් කරන එකනම් හෙනම අවුල්. Msc එකකටනම් shape. ඔය vapt ආවාම වැඩිම findings හොයන එකා කපන්නම බෑ
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    මට ඕනම් උඹට ඔය ලෙවල් එකට යන්න පුලුවන් කම්පනි සෙට් එකක් කියන්න පුලුවන් assuming you have the skill.

    මෙතන එක එකාට උදව් කරන්න ගිහින් expose වෙන නිසා පුක දෙන්න යන්නෙ නෑ. ඕනම් හොයලා බලපන්.
    බලමු තවම 4 නේ ගියේ.. දිගටම දානවා. මට idea එකක් ගන්න ඕන වුනේ Salary range ගැන ලගදී ජොබ් වලට ගිය අයගෙන් ..
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,855
    2,766
    113
    Ui/Ux engineers ! මෙහෙ software developer කියන්නේ software engineers කියලා!! තව front end, back end කියලා වෙන් කරන් ඉන්නේ වැඩ කරගන්න ..
    එහෙම තමයි ඉතින් java දන්න එකට python බෑ...
    ow eka thama. ui ux karana unuth engineersla lankawe.. puduma gemmakin inne. samahra un innawa QA Architectlu , QA tech leadlu. maara job title.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,664
    75,730
    113
    බලමු තවම 4 නේ ගියේ.. දිගටම දානවා. මට idea එකක් ගන්න ඕන වුනේ Salary range ගැන ලගදී ජොබ් වලට ගිය අයගෙන් ..
    උඹට ඕනම් උඹේ CV එක මට PM කරපන්. මතක් කරලා personal details redact කරපන්, මම බලලා කියන්නම් උඹට මොනවගේ ජොබක් හරියනව්ද කියලා
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    එහෙම තමා වෙන්න ඕනෙ. Cybersec වලින් degree එකක් කරන එකනම් හෙනම අවුල්. Msc එකකටනම් shape.
    ඔව් ඒක ඇත්ත... Degree කළේ computer science, computer science / information technology degree ඕනිම side එකකට දාගන්න පුළුවන්..
    මට programming සෙට් නෑ එකයි cyber msc කළේ.. python වලට නම් කැමති
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Contacts නෙද ඕනෙ. හැම එකා එක්කම හිත හොදින් ඉන්ටෝන
    Contacts සියල්ලටම ඉහලින්. හැබැයි හැම එකාම ඕනවට වඩා විශ්වාස කරන්න එපා පුකෙත් ඇරලා යයි 🥴

    ow eka thama. ui ux karana unuth engineersla lankawe.. puduma gemmakin inne. samahra un innawa QA Architectlu , QA tech leadlu. maara job title.
    අහිංසක සතුටකට කුමට බාදා 🙃
    ------ Post added on Apr 7, 2025 at 8:13 PM
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    Contacts නෙද ඕනෙ. හැම එකා එක්කම හිත හොදින් ඉන්ටෝන
    ඔව් නේ manager ගේ යාලුවාගේ මල්ලි හැමදාම select,😁😁
    උන්ට වැඩ බැරිම නම් වෙන department වලට දානවා shape එකේ
     
    • Sad
    Reactions: kevin_levin

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ado umbala mechchara adu padi walata wada karanawada ban. dan freshla ganneth SE 3.50n uda
    @LonelyDay

    Kck31p7.jpeg
     
    • Haha
    Reactions: Psiko

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    අඩො degree එකක් නැතුවත් මන් ඔයිට වඩා project කලා බන්.VA කරන්න පොඩි එකෙක්ටත් පුලුවන්නෙ. Udemy cert ගනන් ගන්නෙ නෑ.
    Cyber පැත්තෙන් company expect කරන්නේ enterprise ලෙවෙල් ඕවානේ, උන් security tools develop කර කර assesments කරන්නේ නෑනේ bn.. මන් කළේ computer 150 තියන place එකකට.
    අර මගුල් ඔක්කොම සල්ලි දීලා කරලා වැඩක් නෑනේ practical knowldege නැත්නම්.. ccna විතරයි මන් සල්ලි දීලා කළේ අනිත් ඒව ඔක්කොම free knowledge base වලට..

    උඹට ඕනම් උඹේ CV එක මට PM කරපන්. මතක් කරලා personal details redact කරපන්, මම බලලා කියන්නම් උඹට මොනවගේ ජොබක් හරියනව්ද කියලා
    Thx බ්‍රෝ!
    ------ Post added on Apr 7, 2025 at 8:36 PM

    ඒම වෙන් නැ what is your budget for the position . ඔච්චරයි අහන්නේ . පරණ ඔෆිස් වල ඒවා කියන්න එපා its persoanl කියන්න . hr කියන්නේ පොලිසිය වගේ කටෙන් අල්ලගන්න තමා ට්‍රයි . උන් හිතන් ඉන්නේ අපි මේ අතපල්ලෙන් වැටිලා කියලා . ගන්න බැරිනම් පුක් ගහගන්න කියන්න .
    Last ජොබ් එකේ salary එක කියන එක weak point එකක්ද උබට හිතන විදියට? සමහර ඒවට bank statement ඉල්ලනවා bn.. මන් ඉස්සරම commericial bank system engineer position දාලා උන් 2nd interview එකේ salary bank statements ඇහුවා.. මන් ඒක දෙන්න late කළ කියලා select වුනේ නෑ අනිත් එකව ගත්තේ..

    රට යද්දී skills occupation වලට දරුණුවට bank statement check කරනවා නේ last ජොබ ,😶‍🌫️ Aussie වගේ යනවා නම්
    ------ Post added on Apr 7, 2025 at 8:46 PM