ඔන්න මන් වැඩ කරන තැන යන විදිය referenceඑකට. මේව ඩොලර් වලින් එන්නෙ, ආසන්න ගනන් වලට වටයල තියෙන්නෙ රුපියල් වලින්.
මොන පුකටද කලින් ජොබ් එකේ සැලරි අහන්නේ? ඒක මදි නිසානේ අලුත් එකක් හොයන්නේ. අවශ්‍ය skill තියේ නම් ටෙක්නිකල් interview සහ අනිත් ටික ok නම් හරිනේ.Last ජොබ් එකේ salary එක කියන එක weak point එකක්ද උබට හිතන විදියට? සමහර ඒවට bank statement ඉල්ලනවා bn.. මන් ඉස්සරම commericial bank system engineer position දාලා උන් 2nd interview එකේ salary bank statements ඇහුවා.. මන් ඒක දෙන්න late කළ කියලා select වුනේ නෑ අනිත් එකව ගත්තේ..
රට යද්දී skills occupation වලට දරුණුවට bank statement check කරනවා නේ last ජොබ ,Aussie වගේ යනවා නම්
------ Post added on Apr 7, 2025 at 8:46 PM
රට job වල නම් අහන්නේ බොරු කාරයො නිසානේ.. බොරු ජොබ් දාලා cv දාන නිසානේ..මොන පුකටද කලින් ජොබ් එකේ සැලරි අහන්නේ? ඒක මදි නිසානේ අලුත් එකක් හොයන්නේ. අවශ්‍ය skill තියේ නම් ටෙක්නිකල් interview සහ අනිත් ටික ok නම් හරිනේ.
කියන් නෑ මම නම් , මම කියනවා ඇහුවොත් HR එකෙන්ම කියලා තියනවා salary පසනල් කියලාLast ජොබ් එකේ salary එක කියන එක weak point එකක්ද උබට හිතන විදියට? සමහර ඒවට bank statement ඉල්ලනවා bn.. මන් ඉස්සරම commericial bank system engineer position දාලා උන් 2nd interview එකේ salary bank statements ඇහුවා.. මන් ඒක දෙන්න late කළ කියලා select වුනේ නෑ අනිත් එකව ගත්තේ..
රට යද්දී skills occupation වලට දරුණුවට bank statement check කරනවා නේ last ජොබ ,Aussie වගේ යනවා නම්
------ Post added on Apr 7, 2025 at 8:46 PM
Company & Job position?
එකනම් ඇත්ත මචන්!!
------ Post added on Apr 7, 2025 at 7:30 PM
MSc කළේ cyber පැත්තෙන්.. aws, azure .. udemy certification තියනවා තව codecamp project කළා, Vulnerability assement කළා company එකකට project විදියට..
Devops junior widiyata ඉන්න වෙයි නේ certification තිබුණට මදි වෙයි නේ
------ Post added on Apr 7, 2025 at 7:34 PM
How sad..yako Job walata apply kranna issella umbage market value eka gana hoyala danagena indapn.
Ape company ekata SSE gattha api. anthimata interviews karala filter krama ithuru une 4Yrs experience tiyena un dennekwa with almost same skills and experience.
ekekgen expected salary eka ahuwama uu qwa 150K qwa.
Anith ekaa kelinma 320k qwa.
Api hire kre 320K ona qwa ekawa. mokada danata market average eka 300K wage ganak SSE 4Yrs experience ekekta.
Aru way below market range eken illapu hinda thamai uuwa ain kranna une.
Software company wala payscale eka local company wala gewanne naha oya ganan illuwoth kohomath reject.yako Job walata apply kranna issella umbage market value eka gana hoyala danagena indapn.
Ape company ekata SSE gattha api. anthimata interviews karala filter krama ithuru une 4Yrs experience tiyena un dennekwa with almost same skills and experience.
ekekgen expected salary eka ahuwama uu qwa 150K qwa.
Anith ekaa kelinma 320k qwa.
Api hire kre 320K ona qwa ekawa. mokada danata market average eka 300K wage ganak SSE 4Yrs experience ekekta.
Aru way below market range eken illapu hinda thamai uuwa ain kranna une.
TrueSoftware company wala payscale eka local company wala gewanne naha
මේකේ සීනියර් සොෆ්ට්වර් engineer post එකක් නෙවෙයි bn.. මට දැන ගන්න ඕනි වුණේ IT assistant mamager/ senior IT executive/ senior system engineer වගේ post වලට mid class company වල ගෙවන salary range වගේ..Api hire kre 320K ona qwa ekawa. mokada danata market average eka 300K wage ganak SSE 4Yrs experience ekekta.
Aru way below market range eken illapu hinda thamai uuwa ain kranna une.
2ක් වත් අඩුම ඕනි.. දැන් යන විදිය එක්ක..අවුරුදු 7ක එක්ස්පීරියන්ස් තියාගෙන 1.5ක් පක් ගහන්නද?ඔක්කොම කැපිලා කෙටිලා අතට එන්න ඕනේ ගාන පැහැදිලිව කියපන්. නැත්නම් ඔය ටැක්ස් වැට් ලැට් EPF ඔක්කොම එකතු කරලා සැලරි කියන්නේ. එතකොට ලොකු ගානක් වගේ පෙනුනට අතට එනකොට සොච්චමක් වෙන්න පුළුවන්.
![]()
ජෝන් කීල්ස් sub වගේ assistant IT manager/ senior IT executive ගණන් දන්නවද?Dan higak mid level company Wala AM IT 1.5 2 athara tama yanne... Samahara than itat adui... Sunshine Lage hondai...2 panala
meke un oka patalagena inne un SSE ATL TL salary range kiyanne. ewa oya local company walin illuwoth gahala elawai.මේකේ සීනියර් සොෆ්ට්වර් engineer post එකක් නෙවෙයි bn.. මට දැන ගන්න ඕනි වුණේ IT assistant mamager/ senior IT executive/ senior system engineer වගේ post වලට mid class company වල ගෙවන salary range වගේ..
ඉන්ටර්වීව් එන සෙට් එක වැඩි.. select වෙන්න chance එක වැඩි වෙන්න trick එක අහන්නේ salary එක shape ගානකට
------ Post added on Apr 8, 2025 at 2:04 PM
Explain moreOut of the context but I mean supply is pretty good and HR knows it.Next phase going to be slowly get rid of high paying employees and replace them with cheaper ones.Documentation is the key for management now.If there's proper documentation on what you do you are easy to replace.Learned it the hard way back then. now I'm purposefully excluding some stuff from documentation so everytime someone tries to understand my work they need me to understand it.BTW this is north american IT industry which is sort of in a recession now.LOL.
ඔව් bn.. මන් මේ අහන්නේ wso2 වගේ senior sof engineer නෙවෙයි.. උන්ට කොහොමත් ලැබෙනවා dollor වලින්ම..meke un oka patalagena inne un SSE ATL TL salary range kiyanne. ewa oya local company walin illuwoth gahala elawai.
ඉන්ටර්වීව් ම එනවනේ bn 10ක් විතර bn,2016 Senior Systems Engineer ඉන්නකොට 1.25 ගෙව්වා මට. උඹට පිස්සුද 2025 1.5 ඉල්ලන්න ?